නිවරැදිම කෙල්ල තෝරා ගන්නේ කෙසේද????
දැන් සීන් එක මෙහෙමය. රජා වගේ හැන්සම්, හුරුබුහුටි, හුරතල් කොල්ලෙක් ගත්තම ඌට සූ....ගාලා කෙල්ලොය. මොන කෙල්ල තෝරගන්නද කියලා හිතාගන්න එක හද්ද අමාරුය. කරන්න තියෙන්නේ බොක්කේ සෙට් එකේ එකාට එක ගානේ බෙදලා දෙන එකය. ඒ බෙදලා දෙන්නත් හොදම කෙල්ල අපි ලග තියාගන්න ඉන්න ඕනෑය. නැත්තන් පස්සේ පසුතැවිලි වෙන්න වෙනවාය. අර මොකෙද්ද රිලා පැටියෙක් සල්ලි වලට කරන්න දෙයක් නැතුව කියන සින්දුවකුත් තියෙන්නේ,
ගිය ගිය තැන යන යන තැන කෙල්ලෝ අපිට පිස්සු වැටෙනවා...
කොහේ ගියත් කවදා උනත් කෙල්ලෙක් අපේ පස්සෙන් එනවා...
මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නොවේය. අනාගතය ගැන සෑහෙන සංකීර්ණ ප්‍රශ්නයක්ය. මේක විසදිය යුත්තේ බොක්කෙන්ය. ටිකක් විතර මොලෙත් ඕනෑය. සමහරු නිකන් වැරදිලා වගේ මොලේ උඩ ඉදගෙන ඉන්නවා නම් ඒ පිරිස මේ පොස්ටුව කියවිය යුත්තේ හිටගෙනය. නැත්තම් පස්සේ තේරුනේ නෑ කිය කිය කන්කෙදිරි ගෑම තහනම්ය. ඉදගෙන කියෝලත් තේරුනේ නැත්නම් ඒ අයත් හිටගෙන කියවා පරීක්ෂා කල යුතුය. මන්ද ඔවුන් තමන් මොලේ උඩ ඉදගෙන සිටියා යැයි නොදන්නවා වෙන්නට පුළුවන.
උදාහරණ ලෙස ගෑණු ළමයි 5 දෙනෙක් එක්ක යාළු වෙලා ඉන්න මං වගේ කොල්ලෙක් ගමු... දැන් මට ඕනෑ වෙන්නේ මට ගැලපෙනම කෙල්ල තෝරා ගන්නටය. පල්ලෙහා ඉන්න ගෑල්ලමයින්ට අදාල මාක් එක මතක තියාගෙන පහලට එන්න. පොටෝ එක දිහාම වැඩි වේලා බලා සිටීම ඇස් වලට අහිතකරය.
View attachment 48876
දැන් මෙහෙමයි......
අපි මේ ගෑල්ලමයිට ලකුණු ක්‍රමයක් මගින් හිමි තැන ලබා දිය යුතුය. ළකුණු දිය යුත්තේ පහත සදහන් ගුණාංග සළකා බැලීමෙන් අනතුරුවය.
1. ඔබ ඇගේ අහිංසක බවට අශා කල යුතුය. ඇය දකින විට ඔබේ සිතට සතුටක් දැනිය යුතුය.
2. ඇය තරමක් ලස්සන විය යුතුය. අනිත් කොල්ලෝ හැමෝම එයාට කැමති නිසා ඔබ ඇයව තෝරා නොගත යුතුය. එහෙම තෝරගත්තොත් වෙන්නේ නිකන් උඹේ ප්‍රසිද්ධිය සදහා එයාව ගත්තා වගේ සීන් එකක්ය.
ලස්සන අර්ථ දැක්වීම - There's no Barrier, under the Buriya කිව්වට... දැක්කම වමනේ යන ඒවා හරියන්නේ නැත. මට නං ඇය පැහැපත් විය යුතුය. කළු දොදොල් තමා රහ කිව්වට මං කන්නේ කිරි අළුවා විතරය.
3. ඇය නිකන් අමුතුම ශෛලියක කෙනෙක් විය යුතුය.
අමුතුම ශෛලිය අර්ථ දැක්වීම - අමුතුම ශෛලිය කිව්වම ඉතින් මේකි වේස කෑල්ල වගේ එකක් නොවිය යුතුය. ඔය කියන අමුතු එක නැටුම් කරපු ගෑල්ලමයිගේ, රේඩියෝ ස්ටේෂන් වල කෙල්ලන්ගේ තියෙන්නේය. අනිත් අයත් නැතුවාම නොවේ. කොහෙන් හරි ඇයට අමුතු ශෛලියක් තිබිය යුතුය.
4. තමන්ගේ කොල්ලා ලග ඉන්නකොට අනිත් කොල්ලෝ එක්ක වැඩිපුර භජනෙට යන එක්කෙනෙක් නොවිය යුතුයි. කොල්ලට සෙකන්ඩ් වෙන්න ඉඩ නොදෙන කෙනෙක් විය යුතුයි
5. ඇය පිරිසිදුව ඉන්න කෙල්ලෙක් විය යුතුයි. හොදට නාලා කරලා, ඔළුව පීරලා එහෙම
ආ....ඔය ඇති. වැඩිය කියන්න ගියොත් මෙතන මොනවා ලියවෙයිද දන්නේ නැත. දැන් කරන්න තියෙන්නේ ළකුණු දීමය. ඒකට මෙන්න මෙහෙම රේටින්ග්ස් තියෙන කොලයක් අරන් පිරවිය යුතුය.
View attachment 48875
මේකෙදි වෙන්නේ සැසදීමක්ය. 1-2, 1-3, 1-4, 1-5, 2-3, 2-4, 2-5, 3-4, 3-5, 4-5 පිළිවෙලටය.
දැන් උඩ වගුවේ වගේ දෙවෙනි ගෑණු ලමයට වඩා පළවෙනි ගෑණු ළමයට ගොඩා....ක් කැමතී නම් ළකුණු 7ක් දෙන්න. ගොඩක් කැමතී නම් 5ක්, ටිකක් නම් 3ක්. දෙන්නටම එක වගේ කැමතී නම් 1යි.
පළවෙනි ගෑණු ළමයට වඩා දෙවනි ගෑණු ළමයට කැමතී නම්, පාට කල යුත්තේ දෙවනි ගෑණු ළමයගේ පැත්තේ 7 ඉලක්කමය.
අන්තිමට.. ළකුණු ඔක්කොම වගුවකට අරන් එකතු කරලා ප්‍රතිශතයක් බැලිය යුතුය.
View attachment 48873
මෙහෙමයි හරිද... 2ට වඩා 1ට කැමති හින්දා, 1ට ලකුණු 7යි. එතකොට... 1ට වඩා 2ට කැමති 1/7යි. හරිද??? අන්න ඒ වගේ පැත්ත මාරු වෙවී වගුව පිරවිය යුතුය. අන්තිමට එක එක්කෙනාගෙ ළකුණු එකතු කරලා % අගය හොයාගෙන වැඩිම ප්‍රතිශතේ තියෙන එක්කෙනා තමන්ගේ කර ගත්තම වැඩේ ගොඩ!!!
මේකෙ හැටියට
1- 11.2
2- 10.3
3- 15.3
4- 6.5
5 - 2.3
එතකොට වැඩිම ප්‍රතිශතේ එන්නේ තුන්වෙනි නංගිට -
15.3/45.6 *100
= 33.5%
හරි... දැන් උඩට ගිහින් බලමු. කවුද තුන්වෙනි නංගි කියලා!!!
අම්මටහුඩු...
කෑල්ල නෙහ්? ඇඩෙනවා....
එයා මට හොදා...
දැන් ඉතින් කියහන් ඕකට යකෝ ඔච්චර මැරෙන්න ඕනෙද කියලා. එහෙම තමා ඩෝ...ගෑණිව තෝරගද්දි රිසර්ච් එකක් කරලා තෝරගන්න ඕනේ. මෙච්චර ගේමකුත් ගහලා...අර හදහනේ පොරොන්දම් ද මොනවද ගැලපුනේ නැත්තන් ඉතින් පුතේ මම නෑ....

Last edited: