අසභ්‍ය දර්ශන වාරණය කිරීමට Google සැරසෙයි

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    අසභ්‍ය දර්ශන වාරණය කිරීමට Google සැරසෙයි

    excited_man_using_computer_CBR003536.jpg

    ළමයින් යොදාගෙන සිදුකෙරන ලිංගික අපයෝජනයන් ඇතුළත් වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර වලින් සොයාගැනීම වාරණය කිරීමට ගූගල් සමාගම සැරසෙන බව වාර්තා වෙනවා.

    මේ සදහා ගූගල් සමාගම නවතම තාක්ෂණයක්ද හදුන්වාදී තිබේ. එයින් සිදුවන්නේ ළමා අපචාර හෝ ලිංගික ක්‍රියාකාරකම් සොයා කිසිවෙකුත් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට යන්නේ නම් එය සෙවුම් යන්ත්‍රය හදුනාගෙන සෙවුම් ප්‍රතිඵල ලබාදීම අත්හිටුවීමයි.

    සෙවුම් යන්ත්‍රයකින් සෙවුම් ප්‍රතිඵල ලබාගැනීමට සෙවුම් වදන් භාවිතා කළ යුතුවේ. ළමා අපයෝජනයන් ඇතුළත් වේ යැයි සිතිය හැකි
    සෙවුම් වදන් 13000 කට අධික ප්‍රමාණයක් ගූගල් සමාගම තම සෙවුම් යන්ත්‍ර පද්ධතියට එක් කර ඇති අතර එම එක් සෙවුම් වදනක් හෝ අන්තර්ජාලය භාවිතා කරන්නෙකු සෙවුම් යන්ත්‍රයේ සටහන් කළහොත් එය වහාම හඳුනාගන්නා පද්ධතිය අන්තර්ජාලයේ සෙවුම් සිදුකිරීම අත්හිටුවා දමා භාවිතා කරන්නාට අනතුරු ඇගවීමකුත් නිකුත් කිරීමේ සමත්ය.

    දැනට ගූගල් සමාගමේ ‘ගූගල්‘ සෙවුම් යන්ත්‍රයේත් මයික්‍රොසොෆ්ට් සමාගමේ ‘බින්ග්‘ සෙවුම් යන්ත්‍රයේත් මෙය ක්‍රියාත්මක අතර ඉදිරියේදී අනෙක් සෙවුම් යන්ත්‍රත් මෙම තාක්ෂණය භාවිතයට ගැනීමට නියමිතය.

    මීට අමතරව ගූගල් සමාගම විශේෂයෙන් පුහුණු කෙරූ මෘදුකාංග ඉංජිනේරුවන් අනතර්ජාල විමර්ෂකයින් ලෙස පත්කිරීමටත් සැළසුම් කර ඇත.ඔවුන්ගෙන් සමාගම බලාපොරොත්තු වන්නේ අන්තර්ජාලයේ ඇති ළමා අපයෝජන ක්‍රියා ඇතුළත් වීඩියෝ හා ඡායාරූප ඉවත් කිරීමය.


    14(213).jpg

    ලිංගික අපයෝජනයන් ඇතුළත් දර්ශනයන් ඉවත් කිරීමේ වගකීම භාරදිය යුත්තේ මිනිසුන්ටම මිස පරිගණක වලට නොවන බව

    ගූගල් සමාගමේ මතයයි. මන්ද ඡායාරූපයක් හෝ විඩියෝවක් අපයෝජනයක් වේදැයි හෝ නොවේදැයි යන්න පරිගණක වලටම හදුනාගත හැකි තාක්ෂණයක් මෙතෙක් සොයාගෙන නොමැති හෙයින්ය.

    මුලදී ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් 2 කම තති මතයක පිහිටා අන්තර්ජාලයේ සෙවුම් සීමා කිරීම යනු අන්තර්ජාලයට වාරණයක් පැනවීම වැන්නකයිද එය අන්තර්ජාලය පිහිටුවීමේ අරමුණ උල්ලංඝණය කරන්නක් යැයිද පැවසූ අතර නමුත් ලොව රටවල්වලින් එල්ල වන්න්ට ගත් පීඩනය නිසා මෙසේ ඔවුන් දැරූ ස්ථාවරය වෙනස් කරගෙන ඇත.

    දැනට තෝරාගත් රටවල් කිහිපයක මෙම වාරණය ක්‍රියාත්මක අතර ඉදිරි මාස 6 ක කාලයේදී ලොවම ආවරණය කිරීමට ගූගල් හා මයික්‍රොසොෆ්ට් සමාගම් සැළසුම් කර ඇත.


    source - Gossip9lanka.com
     
    • Like
    Reactions: ablla2007

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කුරාණයත් තහනන් වෙයිද එකෙ ළමා අපචාර ගැන තියෙනවා නෙද? වයසෙ 6 ඉදන් ගල් කැපුවා 9ක් උනාට පස්සෙ හි@වා කියලා:dull:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මට කියපන්කෝ එකෙක් පුලුවන් නම් ඒ වාගෙ සයිට් එකක්..මම ජීවිතේට ලමා අපයෝජන දැකලා නෑ..:shocked::P
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    eka hoda nathnam mekata yaman www.donets.lk oketh lama apachara wenawa result awama :lol:
    :Pනෑ බොලව් මම ඇත්තටම ගිහිල්ලා තියනවා ඒ වාගෙ සයිට් එකකට.. එක පාරයි ගියේ..ඊට පස්සෙ යන්නෙ නෑ කියලා හිතාගත්තා..:(:no:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :Pනෑ බොලව් මම ඇත්තටම ගිහිල්ලා තියනවා ඒ වාගෙ සයිට් එකකට.. එක පාරයි ගියේ..ඊට පස්සෙ යන්නෙ නෑ කියලා හිතාගත්තා..:(:no:

    assen assen thiyanawa ban kawadawath owa 100% nawathwanna be ban... google bing newaththuwata anik podi search engine unge place eka hada ganna owa wadi wadiyen dewi. ethkota torrent... thawa kelinma website ekakatama upload kalama ewa... kata kiyannada banz :no: