*** හස්ත කර්මාන්තය ***

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    *** හස්ත කර්මාන්තය ***

    අපේ ඇම්ඩන් කොලුව තරුණ වියට පය තබා ටික දිනක් ගෙවෙන විට මේකගෙ තෙල වැඩි වීම නිසා දිනකට කිහිප සැරයක් ස්වයං වින්දනයේ යෙදීමට ගොවිපොලේ ධාන්‍යාගාරයට රිංගනවා.:P:P ඇම්ඩගෙ තාත්තාට මේක මල වදයක්.. තාත්තා ඇම්ඩට මෙහෙම කියනවා..:sorry::sorry:



    “මේ ඉලන්දාරියා.. දැන් කාලේ ඇති උඹට ඔය වැඩේ නවත්වන්න.. උඹට හරියන තරුණ කෙල්ලෙක් හොයා ගෙන බැඳපන්":cool::cool::cool:




    ඇම්ඩත් කියපු පමාවෙන් ගිහින් ගමේ හිටිය ලස්සන තරුණ කෙල්ලෙක් වෙච්ච මල්කුමාරිව සෙට් කරගෙන කසාදත් බැඳෙගනම එක්කන් ආවා.:rolleyes::rolleyes::rolleyes:




    සතියකට විතර පස්සෙ මෙන්න අයෙමත් ඇම්ඩ ධාන්‍යාගාරයට වෙලා ස්වයං වින්දනයෙ යෙදෙනවා..:dull::dull::dull: මේක දැකපු ඇම්ඩගෙ තාත්ත ෆුල් මංඤං වෙලා ගියා.:oo::oo::oo::baffled::baffled:




    “මොන පිස්සෙක්ද බං උඹ.. අර මල්කුමාරි කෙල්ල යසට හැදිච්ච තරුණ කෙල්ලෙක්නෙ.. ඒකි තියාගෙන උඹ ඔය මොන කුණුහරුපයක්ද කරන්නෙ“ කියල තාත්තා ඇහුවා.:angry::angry::angry::angry:.

    එතකොට ඇම්ඩ මෙහෙම කියනවා...:sorry::sorry::sorry:

    “මං දන්නවා තාත්තෙ.. :baffled::baffled:ඒත් මොනා කරන්නද?:sorry::sorry: සමහර වෙලාවට එයාගෙ උනත් අත් රිදෙනවනෙ“:P:P:rofl::rofl:



    ලෝබ කමක් නැත්තන් Bump එකක් දාල රෙප් වලින් දතක් ගැලවෙන්න ගැහුවොත් ගහනව ;);):yes::yes:




    ඉස්සුවේ මෙතනින්
    RUSITUWAM
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    hand-clapping-smiley-emoticon.gif
     
    • Like
    Reactions: 320kanishka