මේ විදිහෙ කාලකන්නි වැඩ කරන්න එපා එලකිරියෙ
මචන් ඊයේ මම ත්‍රේඩ් එකක් දැම්ම උදවුවක් ඉල්ලලා හොඳද,මේ තීන්නෙ ත්‍රේඩ් එක
ත්‍රේඩ්
ඉතින් කියන ආවේ මේකයි,කොහොම හරි ඉස්සෙල්ලාම මේකට හොයා ගන්න හරි උදවුව කලේ Al Baik ,ත්‍රේඩ් එක දාලා ටිකකින් ආවා 170 ගානක් බලලා ගිහින් උදවුව ආවේ මෑන්ගෙන් විතරයි
,කොහොම හරි කවුරු හරි අවජාතකයෙක් බලු කමෙන්ට් එකක් දාලා උට බැනලා,මම් මිනිහගේ රෙප් කපන්ඩවත්,බනින්ඩවත් ගියේ නෑ...ඒත් දැන් වරද පටවිලා තියෙන්නේ මගේ පිටින්,නිකන් කැත වැඩ කරන්ඩ එපා මචන්ලා හෙන සවුත්තුයි ඔය වැඩ,අපි යද්දි රෙප් අරන් යන්නේ නෑනෙ,අපිට මේ රෙද්දේ ආගම් භේද වලින් දැන් වැඩක් නෑ...ඒත් එක දේයක්,කොහොම හරි Al Baik එක්ක අපේ කොල්ලො ගොඩක් සෙට් උනා ,මෙහෙම දේකින් හරි එහෙම උන එක ලොකු දෙයක්
, මම කියන්නේ බොරුනම්(උට බැනලා රෙප් කැපුවෙ මම නම් මම් එලල්කිරි ඇඩ්මින්ට කියන්ව ඒ ගැන බලන්ඩ කියලා බය නැතුව)
මොකද මම් කලා නම් කලා කියන්ඩ බය නෑ,නියම කොල්ලෝ හැන්ගිලා අරින්නෑ, ි 

ආයිත් කියන්නේ මේ වගේ කැත වැඩ කරලා අනුන්ගේ පිටින් දාලා බල්;අන් ඉන්න ජාතියේ පිරිමි වෙන්ඩ එපා ලැජ්ජය 