එන්න ධර්මයෙහි හැසිරෙන්න ධර්මය කථා කරන්න &#3504

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    එන්න ධර්මයෙහි හැසිරෙන්න ධර්මය කථා කරන්න &#3504

    එන්න ධර්මයෙහි හැසිරෙන්න ධර්මය කථා කරන්න ධර්මයෙන් ගැටළු විසදගන්න බෞද්ධ අය විතරක් නෙවෙයි හැමෝම එකතු වෙලා තමන් දන්නා දේවල් මෙතන පොස්ට් කරන්න .. ගොඩක් අය දන්නේ නැ හරියට බෝදිපුජවක් කරන්න නිවැරදිව දානමය පින්කමක් කරන්න.

    මුලින්ම පංච සීලය සමාදන් වෙමු

     
    • Like
    Reactions: Ridila™

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    අපේ ගෙදරනම් සාලයෙමයි බුදු පිළිමය තියෙන්නේ ..
    1524577_10202607703175852_1532752961_n.jpg

    18975_10200875718077307_999474686_n.jpg
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    පුත නුඹටත් මම පොවමි එමී

    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් මම පොවමි එමී
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය ‍රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙබඳු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කොලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියැවේ
    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්


    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    කාටත් හිමි පොදුදේ නම්
    නැති බැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩගෙන දස්කම්
    පෑම තමයි සුරුවිරු කම්
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Darrmaya = Positive change of energy----------------------Adarmaya = Negative change of energy
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Have compassion for all beings, rich and poor alike; each has their suffering. Some suffer too much, others too little.
    .....................................Said by Lord Buddha