එළකිරි ක්‍රිකට් : කුරුණෑගල කොල්ලෝ

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    PeFZnQv.gif
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කාලෙකින් එන්න බැරි උනා එළකිරියට හැබැයි මැච් එක නම් අමතක කලේ නෑ

    මෙන්න දැනට අපේ සෙට් එක

    thusitharhm
    320kanishka
    ek tiger
    mr chachee
    wineethapradeep
    harsha92

    නයිට් ක්ලබ් ගහන බබා කෝ (කුරුණෑගලින්)??? :dull:

    සමහරක් උන් කෝල් කොරාම දුරකතනයට ප්‍රතිචාර දක්වන් නෑ බොලව්. මොන උනත් මුන් ටික එනවා.
    තව එතකොට මට සම්බන්ධ කර ගන්න බැරි උන උන් මට අමතපල්ල නැත්නම් පී.එම්. එකක්වත් දාපල්ල.
    thusitharhm 071 711 74 78

    ත්‍රෙඩ් එකේදි අපිත් එනවා කියපු කුරුණෑගල කොල්ලො තව ගොඩක් හිටිය මට නමින් මතක් නෑ අන්න උනුත් කතා කරපල්ල වැඩි උනාට අවුලක් නෑ මොකද හැම එකාටම සෙල්ලම් කරන්න පුළුවන් ඒ ගැන සැකයක් තියා ගන්න එපා.
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කාලෙකින් එන්න බැරි උනා එළකිරියට හැබැයි මැච් එක නම් අමතක කලේ නෑ

    මෙන්න දැනට අපේ සෙට් එක

    thusitharhm
    320kanishka
    ek tiger
    mr chachee
    wineethapradeep

    සමහරක් උන් කෝල් කොරාම දුරකතනයට ප්‍රතිචාර දක්වන් නෑ බොලව්. මොන උනත් මුන් ටික එනවා.
    තව එතකොට මට සම්බන්ධ කර ගන්න බැරි උන උන් මට අමතපල්ල නැත්නම්

    පී.එම්. එකක්වත් දාපල්ල.
    thusitharhm 071 711 74 78

    ත්‍රෙඩ් එකේදි අපිත් එනවා කියපු කුරුණෑගල කොල්ලො තව ගොඩක් හිටිය මට නමින් මතක් නෑ අන්න උනුත් කතා කරපල්ල වැඩි උනාට අවුලක් නෑ මොකද හැම එකාටම සෙල්ලම් කරන්න පුළුවන් ඒ ගැන සැකයක් තියා ගන්න එපා.

    ela ela... කුරුනැගල ටිම් එකට ලස්සනට වැඩෙ කරල තියනවා...
    තව කට්ටිය සෙට් කර ගන්න... හමොටම සෙල්ලම් කරන්න පුලුවන්. එක ගැන සැකයක් හිතන්න එපා..මෙක අපි එලකිරි පවුල වෙනුවෙන් කරන දෙයක් නිසා....

    ජය වෙවා...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ela ela... කුරුනැගල ටිම් එකට ලස්සනට වැඩෙ කරල තියනවා...
    තව කට්ටිය සෙට් කර ගන්න... හමොටම සෙල්ලම් කරන්න පුලුවන්. එක ගැන සැකයක් හිතන්න එපා..මෙක අපි එලකිරි පවුල වෙනුවෙන් කරන දෙයක් නිසා....

    ජය වෙවා...

    අනිවා සහෝ ටැංකියි වෙන්න ඕන සුබ පැතුවට :cool:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    කාලෙකින් එන්න බැරි උනා එළකිරියට හැබැයි මැච් එක නම් අමතක කලේ නෑ

    මෙන්න දැනට අපේ සෙට් එක

    thusitharhm
    320kanishka
    ek tiger
    mr chachee
    wineethapradeep
    harsha92

    නයිට් ක්ලබ් ගහන බබා කෝ (කුරුණෑගලින්)??? :dull:

    සමහරක් උන් කෝල් කොරාම දුරකතනයට ප්‍රතිචාර දක්වන් නෑ බොලව්. මොන උනත් මුන් ටික එනවා.
    තව එතකොට මට සම්බන්ධ කර ගන්න බැරි උන උන් මට අමතපල්ල නැත්නම් පී.එම්. එකක්වත් දාපල්ල.
    thusitharhm 071 711 74 78

    ත්‍රෙඩ් එකේදි අපිත් එනවා කියපු කුරුණෑගල කොල්ලො තව ගොඩක් හිටිය මට නමින් මතක් නෑ අන්න උනුත් කතා කරපල්ල වැඩි උනාට අවුලක් නෑ මොකද හැම එකාටම සෙල්ලම් කරන්න පුළුවන් ඒ ගැන සැකයක් තියා ගන්න එපා.

    kurunagala ස්තවරයි ඔන්න අපෙන්
    සුබම සුබ පැතුම් !!!!!!!!