4 GB Movie එකක් 700 MB වලට Rip කරමුද.
ඔන්න මචෝ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේ මෘදුකාංගය ගැන කියනවනම් මේකෙන් පුලුවන් වෙන්නේ DvD වලින්
වැඩ දාන්න තමයි. ඒ කිව්වේ 4GB වගේ තියන Movie එකක් අපිට පුලුවන් මේ DvDFab කියන මෘදුකාංගය පාවිච්චි කරලා 700 - 1000 MB වගේ ගානකට Rip කරගන්න පුලුවන් Movie එකේ quality එක කිසිම අඩුවක් නැතිවම. ඒකත් .avi .mp4 .mkv .vob වැනි අපි කැමති Format එකකට හරි Apple , Android වැනි Device එකකට ගැලපෙන විදිහට කරන්නත් පුලුවන්. Rip කිරිමට අමතරව මේකෙන් DvD Rip , Converter , Creater , Copy වගේ වැඩත් පට්ට විදිහටම කරගන්න පුලුවන්. දැන් ඉතින් මේක තියන නිසා කඩෙන් ගන්න 4 GB වගේ තියන DvD Movies ගෙඩිය පිටින් Hard එකට කොපි කරන් නැතුව මේකෙන් 700 MB වගේ සයිස් එකකට Rip කරගෙන Hard එකට කොපි කරගෙන Free Space ඉතුරු කරගන්න.
හරි ඉස්සෙල්ලම DVDFab මෘදුකාංගය මෙතනින් බාගන්න. [[ 45 MB ]]
* මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා Crack Folder එකේ තියන " msvcr90.dll " File එක " C:\Program Files\DVDFab 9 " Folder එකට Copy >> Paste කරලා Crack කරගන්න.
DvDFab Features
Support Format
Support Device
හරි ඔන්න Screen Shot ටිකක්
මේ තියෙන්නේ 4.27 GB තිබ්බ සින්හල ෆිල්ම් එකක් 900 MB වලට Rip කරපු Screen Shot
එහෙනම් ඔන්න අපි ගියා.

Code:
http://bit.ly/1io3fvX