malasiyan paypal තියෙන කේනේක්ගෙන් උදව්වක් ඹනේ
මගේ paypal එකේ $42
ක් තියෙනවා ebay එකෙන් refund ආව එකක්
මට මේක ගන්න ඹනේ නමුත් මගේ තියෙන්නේ sampath web card
ඒකේන් සල්ලි ගන්න බැලු නේද?
sri lankan paypal account වලට සල්ලි යවන්න දෙන්නේ නැ
ඹයාලා ගාව payment recive වෙන paypal account තියෙනවනම් මට මේ සල්ලි ටික අරන් දෙන්නකො sampath or commercial account එකකට දාන්න පුලුවන්නම් ගොඩාක් ලේසියි
සලකන්නම් වැඩේ කරලා දුන්නොත්
bump එකක් දාගෙන යන්න 7+ ගානේ දෙනවා
මගේ paypal එකේ $42
ක් තියෙනවා ebay එකෙන් refund ආව එකක්මට මේක ගන්න ඹනේ නමුත් මගේ තියෙන්නේ sampath web card
ඒකේන් සල්ලි ගන්න බැලු නේද? sri lankan paypal account වලට සල්ලි යවන්න දෙන්නේ නැ
ඹයාලා ගාව payment recive වෙන paypal account තියෙනවනම් මට මේ සල්ලි ටික අරන් දෙන්නකො sampath or commercial account එකකට දාන්න පුලුවන්නම් ගොඩාක් ලේසියි
සලකන්නම් වැඩේ කරලා දුන්නොත්

bump එකක් දාගෙන යන්න 7+ ගානේ දෙනවා

Bank ekata kiyala card eka cancel karagathoth umbe Account ekata salli tika nam daganna puluwan.