හුදෙක් බේබද්දන් සදහා පමණි

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    හුදෙක් බේබද්දන් සදහා පමණි

    කොන තියන්නේ නැතුව වර ඇතුලට




    කලු කැත සිංහල තට්ට කුකුල්ලු තොපිල මෙව්ව මතක තියාගෙන වරෙල්ල මැච් එකට එද්දි
    :angry::angry::angry::P:P:P:rofl::rofl::rofl:

    7.jpg

    8.jpg
    :yes::yes::yes::yes::P:P:P
    අනිත් බෙබාලටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න:D:D




    ඔව් ඉතින් මේක ම්ං ලිව්වෙ නැ තමයි ඉස්සුවෙ මෙතනින්! ඇයි අවුල්ද?:P:P:rofl:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේ ඔක්කොම තියන දේවල් බොන තැන තියන තත්වෙ අනුව වෙනස් වෙනව .උදා :.හොද බෙබාල ටිකක් ඉන්න තැනක හෙමිහිට බොන්න ගියොත් අන්තිමට බොන්න වෙන්නෙ වතුර තමා

    හරියට 20 20 එකක ටෙස්ට් ඉනිමක් ගහන්ව වගේ තමා :P:P:P
    අන්තිමට විකට් එකේ ඉදල විතරයි
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ ඔක්කොම තියන දේවල් බොන තැන තියන තත්වෙ අනුව වෙනස් වෙනව .උදා :.හොද බෙබාල ටිකක් ඉන්න තැනක හෙමිහිට බොන්න ගියොත් අන්තිමට බොන්න වෙන්නෙ වතුර තමා


    :rofl::rofl::rofl::rofl::rofl: