SLT වැඩිවීම ගැන

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා මේකයි සීන් එක මට දැන් යාලුවෙක් කිව්වේ
    1513178_10202137501452011_897470872_n.jpg

    ඹකේ monthly additional free usage කියලා තිබුනට ඹක අපේ agreement එකට අයිති වෙන්නේ නැ නේද????
    ඹක දිලා unlimited කට්ටිය ඹකට මාරු උනාම හො ගලා ආයෙත් 25 උනොත් කාටද කියන්නේ unlimited එකට කෙලවෙනවා නේද????

    කට්ටිය එක්ක බෙදාගත්තේ ටිකක් හිතලා බලන්න මේක ගැන:yes::yes::yes:
     
    • Like
    Reactions: Thilantdm

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කවද ඉඳන්ද ඔය additional 10GB සීන් එක දාලා තියෙන්නේ :eek:
    මමනන් දන්න තරමට තියෙන්නේ 20GB peak n 5GB off peak....
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    mamanam slt eken unlimited packages disconnect karanakan packages maru karanne na,okunwa sure na
     
    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    issara thibune

    Monthly Usage Volume (GB) - 20
    Monthly Additional Free Usage Volume - Off-peak (GB) - 5

    Monthly Additional Free Usage Volume ekath agreement ekata aithi.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මම නම් මලාට මගේ අන්ලිමිටඩ් එක මාරු කරන්නේ නෑ මචන්.
    පලවෙනි හේතුව තමා ස්පීඩ් එකේ හෑටියට DATA ප්‍රරමානය මදි.අනිවා මන් ඕක දවස් 5න් 6න් ඉවර කරයි...:yes::sorry:
    දෙවෙනි හෙතුව තමා උන් ඕක තවත් අඩු කරලා 25GB කලොත් සදා අනාතයි...:dull:
    මට 512kb එකේන් 40GB අරන් ඔහේ ඉන්න එක හොදයි ඕකට වඩා.... :dull:
    තෑන්ක්ස් මචන් ඉන්ෆො වලට ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම නම් මලාට මගේ අන්ලිමිටඩ් එක මාරු කරන්නේ නෑ මචන්.
    පලවෙනි හේතුව තමා ස්පීඩ් එකේ හෑටියට DATA ප්‍රරමානය මදි.අනිවා මන් ඕක දවස් 5න් 6න් ඉවර කරයි...
    දෙවෙනි හෙතුව තමා උන් ඕක තවත් අඩු කරලා 25GB කලොත් සදා අනාතයි...
    මට 512kb එකේන් 40GB අරන් ඔහේ ඉන්න එක හොදයි ඕකට වඩා....
    තෑන්ක්ස් මචන් ඉන්ෆො වලට

    512 එක 1mb කරන්න යන කතාවක් තිබ්බ නේද.. කරයිද දන්නෙ නෑ..

    gPuCpCR.png
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මම නම් මලාට මගේ අන්ලිමිටඩ් එක මාරු කරන්නේ නෑ මචන්.
    පලවෙනි හේතුව තමා ස්පීඩ් එකේ හෑටියට DATA ප්‍රරමානය මදි.අනිවා මන් ඕක දවස් 5න් 6න් ඉවර කරයි...:yes::sorry:
    දෙවෙනි හෙතුව තමා උන් ඕක තවත් අඩු කරලා 25GB කලොත් සදා අනාතයි...:dull:
    මට 512kb එකේන් 40GB අරන් ඔහේ ඉන්න එක හොදයි ඕකට වඩා.... :dull:
    තෑන්ක්ස් මචන් ඉන්ෆො වලට ;)

    :yes::yes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,309
    3,872
    113
    මම නම් මලාට මගේ අන්ලිමිටඩ් එක මාරු කරන්නේ නෑ මචන්.
    පලවෙනි හේතුව තමා ස්පීඩ් එකේ හෑටියට DATA ප්‍රරමානය මදි.අනිවා මන් ඕක දවස් 5න් 6න් ඉවර කරයි...:yes::sorry:
    දෙවෙනි හෙතුව තමා උන් ඕක තවත් අඩු කරලා 25GB කලොත් සදා අනාතයි...:dull:
    මට 512kb එකේන් 40GB අරන් ඔහේ ඉන්න එක හොදයි ඕකට වඩා.... :dull:
    තෑන්ක්ස් මචන් ඉන්ෆො වලට ;)

    This.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඕකත් මුන්ගෙ මොකක් හරි මගඩියක්. බොහෝවිට unlimited නැති කරන්න.