ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ~ ඉතාමත් සාර්ථක වූ EK ක්‍රිකට් මැච් එක ~

    දැනටමත් දන්නවා ඇති එළකිරි කොල්ලෝ මොකක්ද මේ කියන්න යන්නේ කියලා!


    ඇත්තටම සතුටුයි මචන්, මුලින්ම කියන්න ඕනේ,, අද ආපු කොල්ලො ටික දන්නවා ගත්ත ෆන් එක. තව ටිකකින් ෆොටෝ ඔක්කොම අප් වෙයි :love::love:
    එතකොට අපු නැති බබාලට හුගක් සිදෙයි.


    මොනව කරන්නද පුටා.. :sorry::sorry:

    ඇත්තටම හැකර් ටී නැත්තන් මේ වගේ දෙයක් ගැන කිසිම අදහසක් වත් අපිට තිබුනේ නෑ. පොර හැමතිස්සෙම කියන්නේ 'මචන් මට කරන්න ඕනේ කවුරුත් නොකරන දේවල්' කියලා. :angry::angry: ඒ වගේ අපි කවුරුත් කරේ නැති දෙයක් පොර කරා. ඇත්තටම මචන් කවදාවත් දැකලා තිබ්බේ නැති එලමකිරි ෆස්ට් සයිට් බොකු ටිකක් හම්බෙන්න ලැබුනා හැමෝටම,,, ත්‍රෙඩ් වල රිප්ලයි කරාට පීඑම් කරාට උබලව දැකලා තිබ්බේ නෑ :D:D:D



    a-1.jpg

    ( ඩී ජේ එකට කලින් ගෲප් ෆොටෝ එක )

    ඇත්තටම හැකර් ටී එක්ක මම, රොක්ස්, චාචියා, පසනා, මහේශ් අයියා සහ
    අපේ එලකිර් කොල්ලො හැමෝම එකතු වෙලා ෆට්ටම ෆට්ට ආතල් එකක් අද ගත්තා කිව්වොත් හරියටම හරි වැඩියෙනුත් එක්ක..

    අපේ ඩෙල්මා ප්‍රමුක රේඩියෝ සාමාජිකයන් සජිවී විස්තර විකාශයක් ලබාදුන්නා.. ඇත්තටම අපේ රේඩියෝ කණ්ඩායමේ කොල්ලො ටිකට ගොඩක් ස්තූතියි..

    ජීටී අයියා ගොඩක් විදිවලින් උදව් කරා...
    එයා නැත්තන් මේ කිසි දෙයක් නෑ. තෑන්ක්ස් මචන් අපිව හම්බෙලා මේ ගැන කතා කරලා අලුත් අදහස් දීලා අපිව අප් කරාට. අද එන්න බැරි උනේ වලක්වන්න බැරි වැඩක් නිසා වෙන්න ඇති කියලා අපි දන්නවා.. :yes:

    ඒ වගේම මේ වෙලාවෙ
    සයූ අක්කිවත් මතක් කරන් ඕනි.

    විදේශ රටක හිටියත් අපේ මේ වැඩේ දැකලා විශාල මුදලක් අප වෙත ලබාදුන්නා...
    ඇත්තටම අක්කේ බොරුවට රැගුම් දාන අයට වඩා ඔයා අපිට වටිනවා! :yes:

    කොහොමහරි අන්තිමේදි මචන් මේ එළකිරි මැච් එක මැක්සාම ෆන් එකක් උනා..


    මන් ටිකක් පරක්කු වෙලා එද්දිම එන්නත් කලින් හත් ගව්වක් දුර ඉදන් මාව කෑවා තොපිලා රේඩියෝ ටීම් එක අර චාචියත් එක්ක එකතු වෙලා....

    :lol::lol: යකෝ වටේ පිටේ ඉන්න උන් ගෙවල් වලින් එලියට ඇවිල්ලා බලනවා අර කියන විදියේ එකෙක් එන්නෙ කවුද කියලා. තොපිලා මාව කෑව බොලව් :angry::angry::angry::angry:

    ඒ වගේම තුසිතයගේ විජාතික බලවේග වලට අපි ගම්පහ සියනැ කෝරලේ කොල්ලොන්ව (ඩී ජේ ගමයා, මම, තිමිරයා, කොරියන් බට්ටා, සන්කපාලයා සහ ඉරේශස් ) පාගන්න හම්බුන් නෑ. පිස්සු හැදෙයි :P:P

    c-1.jpg

    ( ඉතාමත් දුක්මුසු මොහොතකට භාජනය වී සිටින කුරුනෑගල කොල්ලො )

    කොහොමහරි ඉතාමත් තියුනු ආකාරයෙන්
    ගම්පහ කොල්ලො

    මැච් එක දින්නා,, :love:


    e.jpg

    ( කුසලානය පිරිනමමින් )

    අපෙ උන් ඉතාමත් දක්ශ ආකාරයට ක්‍රීඩා කල නිසා ඇත්තටම
    කුරුනෑගල ප්‍රමුඛ අනිකුත් කණ්ඩායම් වික්ශිප්ත වෙලා හිටියේ,,, :lol::lol:
    :lol::lol::lol:


    අපේ ගම්පහ කොල්ලො ඩී ජේ ගමයා, මම ටීශර්ට්ස්, තිමිරයා, කොරියන් බට්ටා, අපේ සන්කපාලයා සහ අපේ ටැග් මල්ලි නොහොත් ඉරේශස් එලකිරි කොල්ලො ටික නැත්තන් මැච් එක දිනනවා බොරු.

    අපේ කොල්ලෙක් මට චාන්ස් එක දුන්නේ නැත්තන් ගහන්න වෙන්නෙත් නෑ පරක්කු වෙලා ඇවිත් :sorry::sorry:

    ඒ වගේම කියන්න ඕනේ අපේ කොලබ කණ්ඩායම, නුවර කණ්ඩායම, කුරුනෑගල කණ්ඩායම සහ නයිට් ක්ලබ් කුකුලන් ඉතාමත් හොදින් ක්‍රීඩා පිටියේ දස්කම් දැක්වූවා... :yes::yes:

    විශේශයෙන් අපේ ඉබ්බා සහෝදරයා සහ අපේ ගම්පහ තිමිර සහෝදරයා මනරම් පිති හරබයක නිරත උනා :love::love: ගමයා හැට්‍රික් එක ඔන්න මෙන්න ලගින් ගියා. අපේ පප්පි ලෝක වාර්තාවක් තිබ්බා ඕවරේකට බෝල 25ක් දාලා :rofl::rofl: තවත් ගොඩක් දේවල් උනා! :lol::lol::lol:


    b-2.jpg

    ( ගම්පහ කොල්ලො කුසලානය සමග )


    යකෝ මෙන්න අන්තිම ටිකේ මුලු ප්‍රේක්ශකාගාරයම වෙන පැත්තක් බලන් ඉන්නවා. ඒකත් එක්ක ලකුනු දාන එකත් ඒක පැත්තකින් තියලා වෙන පැත්තක් බලාගෙන... පස්සෙනෙ වැඩේ මීටර් උනේ..

    අපේ මලක් වගේ ඉන්න ඩෙල්මගේ 'බාගය නොහොත් මිස් ඩෙල්මා' හෙවත් නිසන්සලා කිව්වොත් මන් නිවැරදියි.. එම ස්තානයට පැමිනුනා... කියන්න සතුටුයි එක කෙල්ලෙක් හරි අපේ මැච් එක බලන්න ආවා :P ඩෙල්මට හා මිස් ඩෙල්මට ජයෙන් ජය!!

    කොහොමින් කොහොමහරි එළකිරි තරාවලියට සමගාමීව සෙට් වීමත් එළකිරි වගේ සිද්ද උනා... :love::love:
    කියන්න සන්තෝසයි අන්තිම ටිකේ ඩී ජේ ගමයට බෝල 6ක් එනවා පෙනිලා
    අනේ මන්දා මේවා ලග හිටපු උන් කියන්නේ..

    අපේ සෑන් කොල්ලා ප්‍රමුක බාර් සෙට් එකත් මේ අවස්තාවේ මූලිකත්වය අරන් තිබ්බා. එලමකිරි.

    ඒ කොහොමින් කොහොමහරි ඩී ජේ ගමයා මාව ගේ ගාවට වගේම ගෙනත් දැම්ම... බොක්කක් තමා :cool: අන්ජුවා මේ දැන් ආපු ගමන් තෑන්ක්ස් කරලා කතා කර, ඒ ස්තූතිය හැකර් ටී ඇතුලු කොල්ලො ඔක්කොටම තමා!

    අර චාචියව අවුට් කරන්න බල්ටි කැච් එකක් අල්ලන්න ගිහින් හත් පොලක්ම කැපිලා ඉරිලා මේ බෙහෙත් දාන ගමන් යකෝ.. :(:( අපේ සන්කපාලයා ගේ බයික් එකේ සීට් එක අස්සෙ තිබ්බ බෙහෙත් ටික නැත්තන් සදා සොත්ති තමා,.. :sorry: බොකු තමා ;)

    කොහොමින් කොහොමහරි අපේ අන්ජුවා,, රෙක්ස්, මනුකයා, නයිට් ෆියුරියා, සමියා, රශියා, මල් පප්පා, ඉබ්බා, සෝමපාලයා වගේ තව ගොඩක් කොල්ලො ඇවිත් හිටියා,, සමාවෙයන් මචන් මේ නිදිමතේ මතක් වෙන්නෙත් නෑ උබලගේ නම්.. සොරි වෙන්න ඕනේ. කොහොමහරි ආවේ ඔක්කොම මැක්සා ඩයල් ටිකක්. වලි දාගන්න චොර ඩයල් නෑ,,, ෆන්ම කොල්ලො ටිකක් :yes::yes:

    නන් අයුරින් ශ්‍රමයෙන්, මුදලින් හා අන් සෑම ආකාරයකින්ම සහයෝගය ලබාදුන් ඔබට තුති...

    අපේ කවි සන්කපාල මහතා විසින් නිර්මාණය කරන ලද ක්‍රිකට් තේමා ගීතය ..



    කණ්ඩායම් පහක් මැදින් අවසන් මොහොතට කැන්දා..
    සය සාමාජික තරගය උද්යෝගයෙ ඉම බන්දා.....
    සියනෑ කෝරළයේ ආඩම්බරකම් රන්දා.......
    ගම්පහ කොල්ලො ඇවිත් එළකිරි කප් එක දින්නා...

    උදේ ඉදං එකට බැදී එක පවුලක සොයුරන් සේ....
    සමගිය හා සහයෝගය ලොවටම පෙන්නුවෙමු මෙසේ...
    අතර මැදින් පැන නගිනා උසුළු විසුළු සෑම දෙසේ...
    ක්‍රීඩා පිටි එකළු කලා නංවා සංගීත රසේ..............

    කණ්ඩායම් පහක් මැදින් ...

    ‍පන්දු යවන පන්දු රකින පිති හරඹෙට රජ උනාය.....
    ඕවරයට විසි ගානත් කිරි කජු සේ දිස් උනාය...
    එක ගැම්මෙං එක පැතුමෙන් පිටිය මැදදි හැසිරුනාය..
    වෙන මොනවද තවත් ඉතිං.. ජය ලැබුමට ඉපදුනාය

    කණ්ඩායම් පහක් මැදින් .....


    මා දුටු එළකිරි ක්‍රිකට් තරගාවලිය :cool:

    1525416_10202175239736468_2032600974_n.jpg


    උදේ පැවති තරගයක්
    මල් පප්පා පන්දු යවමින්
    1003905_10202175041251506_1865476844_n.jpg


    හැකර් ටී බෝල ගැන ප්‍රශ්නයක් !
    1477417_10202175042611540_681622902_n.jpg


    :rolleyes:
    1512548_10202175046771644_610213079_n.jpg


    සුපතල අන්ජු ඉබි සුසංයෝගය පිටිය වර්ණවත් කරමින් :cool:
    1521352_10202175060091977_1875198257_n.jpg


    DJ :cool::cool:
    29581_10202175062572039_1647827396_n.jpg


    ගම්පහ ටීම් එක බැට් කරමින්
    1501691_10202175090772744_1390827299_n.jpg


    රේඩියෝ එක කරමින්

    1012255_10202175156974399_224743847_n.jpg


    1521983_10202175206015625_1383612367_n.jpg


    ගොසිප්ගේ බලු සුරතල්
    1535372_10202175302538038_1622858162_n.jpg


    අවසාන සටනේ .. අපේ ගම්පහ කොල්ලො බැට් කරමින්...

    1601543_10202177694917846_1487976570_n.jpg



    :P:P:P

    dj gamaya said:

    ජයග්‍රාහී කුසලානය අතැතිව

    262pa4n.jpg



    තිමිර සහෝදරයත් සමග තවත් අපේ එළකිරි කොල්ලෙක්

    mt8j05.jpg


    tshirtZ සමග කුසලානය සිප ගනිමින්, පොර දැන් හදිසි අනතුරු අංශයේ,

    sb1z5c.jpg


    අපේ නුවන් චමින්ද සහෝදරයත් සමග

    34isaq9.jpg


    රන්දික මෙන්ඩිස් කුසලානය අතැතිව

    25i5gdx.jpg


    අපේ වැඩසටහන සාර්ථක කර ගැනීමට පුළුවන් අයට කියකින් හරි දායකවෙන්න කියලා අපි කට්ටියව දැනුවත් කරා, මගේ මුදල hacker T සහෝදරයට බාරදුන් අවස්ථාව , මහේෂ් සේනාදීර පිටිපස්සේ ඉදන් අධීක්ෂණය කරමින්

    9qdamh.jpg


    කව්රුත් ආදරේ කරන අපේ කවියා, දිනුෂ සංකපාල කුසලානය අතැතිව

    14b55hl.jpg


    මුලසුන ගෙන හැම මැච් එකේම ඉහල ලකුණු ලබාගත් අපේ තිමිර සහෝදරයා කුසලානය අතැතිව

    2h699ch.jpg


    මේ සහෝදරයාගේ නම මතක නැනේ බන්

    1zv5oon.jpg
    \


    මම , නුවන් චමින්ද , Mr.Truth, මල් පප්පා , රන්දික , chachi, දිනුෂ සංකපාල

    24zxj44.jpg



    2ldaakh.jpg


    ජය වේවා


    :love::love::love::love::love::love:


    පසුව ලියමි - හැමෝම එකා වගේ සෙල්ලම් කරා... ගහන්න බෑ බෑ කියපු උන් හයේ පාරවල් දෙද්දී හොද පොරවල් 0න් අවුට් උනා.... ෆට්ට සීන් කෝටියයි. ඒ වගේම කොල්ලෙක්ට තුවාල උනාම ඔක්කොම ලගට ඇවිත් උබලගේ අතක් පයක් වගේ උදව් කරා නැගිටින්න. ඇත්තටම එලකිරියේ සෙට් එක වටිනවා මචන් :) අපේ අනිත් ටීම් ටිකේ ෆොටෝ තියෙන උන් මට පී එම් කරපල්ලා.... ත්‍රෙඩ් එකේ දාන්න :P මන් ගාව එක ෆොටෝ එකක්වත් නෑ, ඔය ටිකත් හැකරයගේ කැමරාවෙන් ඉස්සුවෙ :sorry:



    picgifs-thank-you-5603949.gif




    :love: ~ අති සුපිරියටම වැඩේ කෙරුනා ~ :love:


    හැකර් ටී, ජීටී සහ අන් සියලුම එළකිරි සාමාජිකයින්ට බෙහෙවින්ම ස්තූතියි!

     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-

    අර චාචියව අවුට් කරන්න බල්ටි කැච් එකක් අල්ලන්න ගිහින් හත් පොලක්ම කැපිලා ඉරිලා මේ බෙහෙත් දාන ගමන් යකෝ.. :(:(



    අඩෝ ඒ කැච් එක තමා බං Turning Point එක :P චාචියා තව ඕවර් දෙකක් හිටියා නම් මැච් එක අල්ලන්න වත් වෙන්නේ නෑ :P මොනවා වුනත් පට්ටම ආතල් බං අද දවස නම්. මැච් වලට අමතරව ගොඩක් අයව අඳුනගන්න හම්බුනා :yes::yes: උඹ දතකාගෙන වැටිලා නැගිටලා තුවාල කරන් දඟලපුවාගේ ප්‍රතිඵල ඒ විදියට හම්බුනා කියලා හිතනවා. තවත් මෙහෙම ඉවෙන්ට්ස් ඕරගනයිස් කරන්න ඉදිරියට. ඔබට ජය :D:D
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩෝ ඒ කැච් එක තමා බං Turning Point එක :P චාචියා තව ඕවර් දෙකක් හිටියා නම් මැච් එක අල්ලන්න වත් වෙන්නේ නෑ :P මොනවා වුනත් පට්ටම ආතල් බං අද දවස නම්. මැච් වලට අමතරව ගොඩක් අයව අඳුනගන්න හම්බුනා :yes::yes: උඹ දතකාගෙන වැටිලා නැගිටලා තුවාල කරන් දඟලපුවාගේ ප්‍රතිඵල ඒ විදියට හම්බුනා කියලා හිතනවා. තවත් මෙහෙම ඉවෙන්ට්ස් ඕරගනයිස් කරන්න ඉදිරියට. ඔබට ජය :D:D

    එල එල ෆියුරියෝ... සිරා බන්... චාචියා පව් හැබෙයි :P අනිවා
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    පට්ට මචං...ගම්පහ කොල්ලන්ට සුබ පැතුම්...
    :rofl::rofl::rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    ඩී ජේ ගමයට බෝල 6ක් එනවා පෙනිලා
    අනේ මන්දා මේවා ලග හිටපු උන් කියන්නේ..

    අඩෝ මේ සීන් එක නම් පට්ට ආතල් බං. මට මැරෙන්න හිනා :lol: බෝලේ මගක් එද්දි ගමයා ගහලා ඉවරයි :rofl: හැබැයි කලින් මැච් වල නම් සුපිරියට ගැහුවා පොර :cool::cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    ade kattiya maru fun ekak aran wage. ela ela. :D :D apita upathinma cricket gahanna ba. balanna witharai puluwan :sorry::sorry:

    අඩෝ එහෙම කිසිම කේස් එකක් තිබ්බේ නෑ බං :D පුළුවන් වුනා හෝ බැරි වුනා හෝ හැමෝම ගැහුවා. වැරදුනාම කට්ටිය හූ කිව්වේ එහෙම නෑ. සිරාවට ඒක නම් මම දැක්ක සෑහෙන්න හොඳ ගති ගුණයක් අපේ අයගේ :D සමහර අය ඕවරේට බෝල සෑහෙන්න ගානක් දැම්මා ඒත් ඉතින් ඒවත් ෆන් එකට සෙට් වුනේ :D
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    අඩෝ මේ සීන් එක නම් පට්ට ආතල් බං. මට මැරෙන්න හිනා :lol: බෝලේ මගක් එද්දි ගමයා ගහලා ඉවරයි :rofl: හැබැයි කලින් මැච් වල නම් සුපිරියට ගැහුවා පොර :cool::cool:

    :angry::angry::angry: ado a mage ball wala power eka