වැරදි_කළ_භික්ෂූන්_වහන්සේට_දඬුවම්_නෑ

siripala

Member
Oct 10, 2006
2,869
442
0
වැරදි_කළ_භික්ෂූන්_වහන්සේට_දඬුවම්_නෑ

වැරදි කළ භික්ෂූන් වහන්සේට දඬුවම් නෑ - ඇමෙරිකාව

120812120813_mosque_burnt_304x171_bbc_nocredit.jpg

සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් තිබූ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ රජය ප්‍රසිද්ධියේ ආගමික නිදහස අනුමත කළත්, ප්‍රායෝගිකව ඇතැම් ක්ෂේත්‍ර වල ගැටළු ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඉකුත් වසර සඳහා වන වාර්තාව නිකුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ක්‍රිස්තියානි දේවස්ථාන, හින්දු කෝවිල් හා ඉස්ලාමීය පල්ලි වලට එල්ල වන ප්‍රහාර විභාග කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන් හට දඬුවම් කිරීමට හෝ බලධාරීන් මැලි බවයි.ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ සහතික කෙරෙන අන්දමේ ආගමික නිදහසක් රට තුල ක්‍රියාත්මක වුවත්, සදාචාරයට පටහැනි අන්දමින් හෝ බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීම පිළිබඳව චෝදනාවට ලක්වූ ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් වලට එරෙහි ප්‍රචණ්ඩ ප්‍රහාර 2012 වසර තුලදීද දක්නට ලැබුණු බවත් වාර්තාවේ සඳහන්.

එසේ වුවද එවැනි ප්‍රහාරයන් ඊට ඉහත වසරට වඩා අඩුවෙන් වාර්තාවී ඇති බවද ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව ප්‍රකාශ කරයි.

බෞද්ධ කණ්ඩායම්වල ප්‍රහාර

අදාල වසර තුළ මෙම ප්‍රහාර පිලිබඳ පැමිණිළි පනහකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි, එහි තවදුරටත් සඳහන් වන්නේ.2012 වසර තුල සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් තිබූ බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ධර්ම ප්‍රචාරක ක්‍රිස්තියානි නිකාය වලට අයත් දේවස්ථාන ලියා පදිංචි කිරීමට අපහසු වන අන්දමේ බාධක පිළිබඳව මෙම කණ්ඩායම් පැමිණිලි කර ඇති අතර ජාතික ක්‍රිස්තියානි සභාවේ සාමාජිකත්වය නොලද කුඩා ක්‍රිස්තියානි නිකාය, ආගමික කටයුතු අමාත්‍යංශයේ පුණ්‍ය ආයතන ලෙස ලියාපදිංචි කිරීම අපහසු ක්‍රියාදාමයක් වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ සඳහන් කරයි.

120420091229_dambulla_304x171_bbc_nocredit.jpg

ආගමික සිද්ධස්ථානවලට එල්ල වන ප්‍රහාරවලට වගකිව යුත්තන් හට දඬුවම් කිරීමට බලධාරීන් මැලි බව වාර්තාව පවසයි

උතුරු ප්‍රදේශයන්හි පැවැති යුද වාතාවරණය නිමා වීමෙන් පසු, ප්‍රධාන වශයෙන් හින්දු භක්තික දෙමල වැසියන් දිවි ගෙවන මෙම ප්‍රදේශයන්හි ආරක්ෂක හමුදා අනුග්‍රහයෙන් බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීම 2012 වසර තුල ඉහල ගොස් තිබෙන බවත් එහි සඳහන්.

මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික ආයතන සහ ලබ්ධිකයන්ට එරෙහි ප්‍රහාරයනට වගකිවයුතු බවට චෝදනාවට ළක්වූ බෞද්ධ භික්ෂූන් වහන්සේට දඬුවම් ලබාදීමට බලධාරීන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව අවධානය යොමු කරයි.

BBC Sandeshaya
 
Last edited:

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
ඉස්සලම කියන්න ඕනේ මම සැබෑ සිංහල බෞද්ධයෙක්මි කියල කියන එක.

===========================================

ශ්‍රී ලංකාව වූ කලි අමුතුම රටකි. රටේ පවතින රජයත් වක්‍රාකාරව බෞද්ධ යයි කියාගන්න අන්තවාදීන්ට උදවු කරති. ආරක්ෂක ලේකම් වරයා වන ගෝඨාබය රාජපක්ෂ පවා බෞද්ද යයි කියා ගන්න අන්තවාදීන්ට උදවු කරති.

පසු ගිය කාලේ මම දැක්ක ප්‍රවුර්තියක් බුදුරජාණන් වහන්සේට නිගා වුන අයුරින් පින්තුර ගත් විදේශිකයින් කිහිප දෙනෙකුට ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් අත් හිටවූ මස 6ක සිර දඩුවමක් නියම කෙරුණා. "කිසියම් පන්තියක හෝ පුද්ගලයෙකුගේ ආගමික හැඟීම් වලට නිගරු කිරීම" තහනම් බව දැක්වෙන අපරාධ නීති විධි විධාන යටතේයි, ඔවුන්ට මෙම දඬුවම පණවා තිබෙන්නේ.

වාද විවාදයක් අවශ්‍ය වන්නේ නැත. අධිකරණය විසින් දුන් දඩුවම 100 % නිවරිදිය. නමුත් ගැටලුව වන්නේ මහා ජාතිය විසින් සුළු ජාතීන්ගේ ආගම්වලට කරන අපහසයන්ට ලංකාවේ දඩුවම් නැත. බෞද්ධ යයි කියාගන්න අන්තවාදීන් විශාල වශයෙන් අන්‍ය ආගමිකයින්ගේ ආගමික සිද්ධස්ථාන ප්‍රසිද්ධියේ විනාශ කර දමයි. කෝ දඩුවම් මේවට .

බුදුරජාණන්වහන්සේට අගවුරව වන අයුරින් ෆේස්බූක් එකේ හෝ වෙනත් වෙබ් අඩවියක යමක් පළවූ විට අපි හද පතුලෙන් කන්ප වෙමු. ඔබද මමද ඇතුළුව කම්පා වෙමු. ඒවගේ අනෙක් ජාතීන්ට කරන අගවුරව වලදී ඒ මිනිසුන්ගේ කොයි තරම් සිත් සතන් පැරේනවා ඇතිද. මේ නාමික බෞද්දයන් සබැ බෞද්ධයෝද ? ඔබ ඔබේ හර්ද සාක්ෂියෙන් විමසා බලන්න.
 
  • Like
Reactions: killing machine

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    yapanaye minisunge samajiya pawathuma wenas wana andamin thanin thana budu pilima idi kirima .....hela dakimi.....owunatada awenika samaja ha samajiya parisara watapitawak sadima rajaye wagakimayi.......

    deweni yuddayak epa....
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    නමුත් ගැටලුව වන්නේ මහා ජාතිය විසින් සුළු ජාතීන්ගේ ආගම්වලට කරන අපහසයන්ට ලංකාවේ දඩුවම් නැත. බෞද්ධ යයි කියාගන්න අන්තවාදීන් විශාල වශයෙන් අන්‍ය ආගමිකයින්ගේ ආගමික සිද්ධස්ථාන ප්‍රසිද්ධියේ විනාශ කර දමයි. කෝ දඩුවම් මේවට .
    ඔකේ අනිත් පැත්තත් තියෙනවා බන්
    yapanaye minisunge samajiya pawathuma wenas wana andamin thanin thana budu pilima idi kirima .....hela dakimi.....owunatada awenika samaja ha samajiya parisara watapitawak sadima rajaye wagakimayi.......

    deweni yuddayak epa....

    අනේ මන්ද බන් මේවට කොහෙන් උත්තර හොයන්නද කියල ,
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඉස්සලම කියන්න ඕනේ මම සැබෑ සිංහල බෞද්ධයෙක්මි කියල කියන එක.

    ===========================================

    ශ්‍රී ලංකාව වූ කලි අමුතුම රටකි. රටේ පවතින රජයත් වක්‍රාකාරව බෞද්ධ යයි කියාගන්න අන්තවාදීන්ට උදවු කරති. ආරක්ෂක ලේකම් වරයා වන ගෝඨාබය රාජපක්ෂ පවා බෞද්ද යයි කියා ගන්න අන්තවාදීන්ට උදවු කරති.

    පසු ගිය කාලේ මම දැක්ක ප්‍රවුර්තියක් බුදුරජාණන් වහන්සේට නිගා වුන අයුරින් පින්තුර ගත් විදේශිකයින් කිහිප දෙනෙකුට ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් අත් හිටවූ මස 6ක සිර දඩුවමක් නියම කෙරුණා. "කිසියම් පන්තියක හෝ පුද්ගලයෙකුගේ ආගමික හැඟීම් වලට නිගරු කිරීම" තහනම් බව දැක්වෙන අපරාධ නීති විධි විධාන යටතේයි, ඔවුන්ට මෙම දඬුවම පණවා තිබෙන්නේ.

    වාද විවාදයක් අවශ්‍ය වන්නේ නැත. අධිකරණය විසින් දුන් දඩුවම 100 % නිවරිදිය. නමුත් ගැටලුව වන්නේ මහා ජාතිය විසින් සුළු ජාතීන්ගේ ආගම්වලට කරන අපහසයන්ට ලංකාවේ දඩුවම් නැත. බෞද්ධ යයි කියාගන්න අන්තවාදීන් විශාල වශයෙන් අන්‍ය ආගමිකයින්ගේ ආගමික සිද්ධස්ථාන ප්‍රසිද්ධියේ විනාශ කර දමයි. කෝ දඩුවම් මේවට .

    බුදුරජාණන්වහන්සේට අගවුරව වන අයුරින් ෆේස්බූක් එකේ හෝ වෙනත් වෙබ් අඩවියක යමක් පළවූ විට අපි හද පතුලෙන් කන්ප වෙමු. ඔබද මමද ඇතුළුව කම්පා වෙමු. ඒවගේ අනෙක් ජාතීන්ට කරන අගවුරව වලදී ඒ මිනිසුන්ගේ කොයි තරම් සිත් සතන් පැරේනවා ඇතිද. මේ නාමික බෞද්දයන් සබැ බෞද්ධයෝද ? ඔබ ඔබේ හර්ද සාක්ෂියෙන් විමසා බලන්න.

    බලපන් කූරගල ගිහිල්ලා එතන හම්බයෝ අල තම්බනවද කියලා
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    නමුත් ගැටලුව වන්නේ මහා ජාතිය විසින් සුළු ජාතීන්ගේ ආගම්වලට කරන අපහසයන්ට ලංකාවේ දඩුවම් නැත.

    බුදුරජාණන්වහන්සේට අගවුරව වන අයුරින් ෆේස්බූක් එකේ හෝ වෙනත් වෙබ් අඩවියක යමක් පළවූ විට අපි හද පතුලෙන් කන්ප වෙමු. ඔබද මමද ඇතුළුව කම්පා වෙමු. ඒවගේ අනෙක් ජාතීන්ට කරන අගවුරව වලදී ඒ මිනිසුන්ගේ කොයි තරම් සිත් සතන් පැරේනවා ඇතිද.

    ඔය තර්කය අනුව අවු. අටේ කෙල්ලෙක් දූෂණය කරපු එකාට ස්ත්‍රී දූෂකයා, ළමා අපචාරකයා, මානසික රෝගියා කියල කිව්වොත් ඒකෙන් අනික් ආගම් වල අයගේ හිත රිදෙනවා නේද?

    එතකොට අපිට කියන්නේ ළමා අපචාරකයට ළමා අපචාරකයා නොකියා කොහොම හඳුන්වන්න කියලද? ඔබේ තර්කය අසාර්ථක එකක් කියල හිතෙන්නේ නැද්ද?
    :rolleyes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ජාතිවාදියා කියලා රෙප් කපන සහෝදරයට මට කියන්න තියෙන්නේ මෙච්චරයි අපිට තියෙන්නේ මේ රට විතරයි .මේක අපේ .අනික් එවුන් ගේ රටවල විශේෂයෙන් හම්බ රටවල බුදු පිළිමයක්වත් ළඟ තියාගන් දෙන්නේ නෑ. කවුරු කරත් වැරැද්ද වැරද්දමයි. හාමුදුරුවෝ වැරදි කරනවානම් දඩුවම් දෙන්න ඕනේ .ඒකට හරි කියන එක වැරදියි.අනික් ජාතින් තමුන්ගේ ජාතිය වෙනුවෙන් ජාතිවාදී වෙනවානම් අපිටත් එහෙම කරන්න වෙනවා .වැල යන අතටනේ මැස්ස ගහන්න ඕනේ.බලපන්කො අර සර්ව ආගමික සමුළු තියෙනවා කියලා හාමුදුරුවෝ කියන්න ඕනේ එක පල්ලියේ ලෙබ්බේ කියනවා ලෙබ්බේ කියන්න ඕනේ එක පල්ලියේ father කියනවා හාමුදුරුවෝ කියන්නේ පුසාරී කියන්න ඕනේ එක හරියට අර පාලිමන්ට් ජෝක් ෆිල්ම් එකේ වගේ.මම නම් කියන්නේ අපි අපේ පාඩුවේ අනික් අය අනික් අයගේ පාඩුවේ හිටියානම් හරි .පල්ලියේ father දැන් මාහිමිපාණන් ,දේශනාව ඉවර උනාම තෙරුවන් සරණයි කියලා කියන අයත් ඉන්නවා.අපේ මිනිස්සු හිතන්නේ මේ අපිට ආදරේට මෙහෙම කරන්නේ කියලා .අපේ හරක්ට තේරෙන්නේ නෑ ටික කාලයක් ගියාම ඒවා ඔක්කොම උන්ගේ කියන බව .මම දැක්කා සහෝදරයෙක් පොස්ට් එකක් දාලා තියෙනවා අංගම්පොර වලට වෙලා තියෙන වැඩේ .අනික් එවුන් එහෙම කරනකොට අපේ එවුන් උඩ පැන පැන ඉන්නවා හොඳයි කිය කියා
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉස්සලම කියන්න ඕනේ මම සැබෑ සිංහල බෞද්ධයෙක්මි කියල කියන එක.

    ===========================================

    ශ්‍රී ලංකාව වූ කලි අමුතුම රටකි. රටේ පවතින රජයත් වක්‍රාකාරව බෞද්ධ යයි කියාගන්න අන්තවාදීන්ට උදවු කරති. ආරක්ෂක ලේකම් වරයා වන ගෝඨාබය රාජපක්ෂ පවා බෞද්ද යයි කියා ගන්න අන්තවාදීන්ට උදවු කරති.

    පසු ගිය කාලේ මම දැක්ක ප්‍රවුර්තියක් බුදුරජාණන් වහන්සේට නිගා වුන අයුරින් පින්තුර ගත් විදේශිකයින් කිහිප දෙනෙකුට ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් අත් හිටවූ මස 6ක සිර දඩුවමක් නියම කෙරුණා. "කිසියම් පන්තියක හෝ පුද්ගලයෙකුගේ ආගමික හැඟීම් වලට නිගරු කිරීම" තහනම් බව දැක්වෙන අපරාධ නීති විධි විධාන යටතේයි, ඔවුන්ට මෙම දඬුවම පණවා තිබෙන්නේ.

    වාද විවාදයක් අවශ්‍ය වන්නේ නැත. අධිකරණය විසින් දුන් දඩුවම 100 % නිවරිදිය. නමුත් ගැටලුව වන්නේ මහා ජාතිය විසින් සුළු ජාතීන්ගේ ආගම්වලට කරන අපහසයන්ට ලංකාවේ දඩුවම් නැත. බෞද්ධ යයි කියාගන්න අන්තවාදීන් විශාල වශයෙන් අන්‍ය ආගමිකයින්ගේ ආගමික සිද්ධස්ථාන ප්‍රසිද්ධියේ විනාශ කර දමයි. කෝ දඩුවම් මේවට .

    බුදුරජාණන්වහන්සේට අගවුරව වන අයුරින් ෆේස්බූක් එකේ හෝ වෙනත් වෙබ් අඩවියක යමක් පළවූ විට අපි හද පතුලෙන් කන්ප වෙමු. ඔබද මමද ඇතුළුව කම්පා වෙමු. ඒවගේ අනෙක් ජාතීන්ට කරන අගවුරව වලදී ඒ මිනිසුන්ගේ කොයි තරම් සිත් සතන් පැරේනවා ඇතිද. මේ නාමික බෞද්දයන් සබැ බෞද්ධයෝද ? ඔබ ඔබේ හර්ද සාක්ෂියෙන් විමසා බලන්න.
    :angry:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse

    :yes::yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය තර්කය අනුව අවු. අටේ කෙල්ලෙක් දූෂණය කරපු එකාට ස්ත්‍රී දූෂකයා, ළමා අපචාරකයා, මානසික රෝගියා කියල කිව්වොත් ඒකෙන් අනික් ආගම් වල අයගේ හිත රිදෙනවා නේද?

    එතකොට අපිට කියන්නේ ළමා අපචාරකයට ළමා අපචාරකයා නොකියා කොහොම හඳුන්වන්න කියලද? ඔබේ තර්කය අසාර්ථක එකක් කියල හිතෙන්නේ නැද්ද?
    :rolleyes:

    :yes::yes::yes:

    lankawe inna moda bauddhayo sarwagamika wenna haduwata muslim ewun ehema wenna kamati naha.muslim ewun loketa hoda munak pennala indirect game dena bawa godak ayata terenne na.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    images

    එකෙන්ම!!!!!!! දාපන් මචෝ පහක්!!!!!!!!!!!!!!!!!!

    මේ රටේ වෙන ජාතින් හිටියට අපිට කිසිම ප්‍රශ්ණයක් නෑ . ඒ අයට සම අය්තිවසිකම් ලැබෙන්න ඕනේ .හැබැයි ඒ අය අපේ උරුමය ආගම ධර්මය විනාශ කරනවානම් ඒ දේවල් අපි තරයේ හෙලා දකිනවා .ඒ වගේම නිවටයෝ වගේ ඒවා බලාගෙන ඉන්නත් අපිට බෑ .
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සිරිපාලාගෙ අම්මාට කිසි දඩුවමක් දිලා නැහැ සිරිපාලව වටෙ ගිහිල්ලා හැදුවාට සිරිපාලගෙ නමට තාත්තාගෙ මානව අයිතින් උල්ලංගණය වෙලා තම්නගෙ නොවෙන අවජාතකයෙකුට පියෙක් විම නිසා එ මනුස්සයා හම්බ කරපු සල්ලි අවජාතකයෙකුට වියදම් කරලා දැන් පාරෙ හිගා කනවා අසරණයා
     
    • Like
    Reactions: Nuwara Kaluwa