පිටිදුවේ_සිරිධම්ම_හිමිගේ_ලීක්_වූ_වීඩියෝව

after

Member
Sep 5, 2009
3,692
486
0
පිටිදුවේ_සිරිධම්ම_හිමිගේ_ලීක්_වූ_වීඩියෝව

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මේකා හොරෙක් බන්. කිසිම මාර්ගපලයක් තියෙන එකෙක් නෙවෙයි. මු මොනවා උනත් හොඳට ඉගන ගත්තු කෙනෙක්. පොරගේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා ඇමතිගොල්ලෝ එක්ක ඒකයි මෙච්චර කල් ඔය ඉන්නේ... පොරට හොඳට කථාකරන්න පුළුවන්. ඉතින් එව්වට රැවටෙන අය මිනිහා පස්සේ වැටිලා ඉනානවා..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Third eye awakning wage try karanna gihin mole upset giyada danne ban...issaraan hena knowledge ekakin bana kivva:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැඩක් නෑ බං කතා කරලා. බුදු හාමුදුරුවෝ ඒ කාලේ දේශනා කරලා තියෙනවා ශාසනේ විනාස කරන්නේ පිටින් ඉන්න අන්‍යයාගමිකයින් නොව ශාසනේ ඇතුලෙම ඉන්න අය කියලා.මොකක් හරි කෙනෙක් මොනම හෝ දෙයක් කියලා රවට්ටලා බොරුවක් එක්ක පප්පෝරියක් ගැහුවොත් අනේ සාදු කියලා වඳින මිත්‍යයා දුෂ්ඨික සමාජයක් බන් දැන් තියෙන්නේ.ගොඩක් උන් ශාසනේ ‍රැකගන්න ෆේස් බුක් එකේ එලකිරියේ බොරුවට පොර ටෝක් දෙනවා එහෙව් අයියලාම තමයි මොනිටරයක් ඉස්සරහට වෙලා පෝය දවසටත් ආතල් ගන්නේ.එලකිරියෙත් හම්බයෝ හම්බයෝ ගගා උන්නට වෙන දෙයක් නෑ තමුන් හරි දේ අවබොධ කරගෙන හරි පාරේ ගියානම් ඇති බං.
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    මුගේම ප්ලැන් එකක්

    මේ වීඩියෝ එකත් මුගේම ප්ලැන් එකක් බන්. කලින් කරපුව වහගන්න මූම හිතල ලීක් කරපු එකක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැඩක් නෑ බං කතා කරලා. බුදු හාමුදුරුවෝ ඒ කාලේ දේශනා කරලා තියෙනවා ශාසනේ විනාස කරන්නේ පිටින් ඉන්න අන්‍යයාගමිකයින් නොව ශාසනේ ඇතුලෙම ඉන්න අය කියලා.මොකක් හරි කෙනෙක් මොනම හෝ දෙයක් කියලා රවට්ටලා බොරුවක් එක්ක පප්පෝරියක් ගැහුවොත් අනේ සාදු කියලා වඳින මිත්‍යයා දුෂ්ඨික සමාජයක් බන් දැන් තියෙන්නේ.ගොඩක් උන් ශාසනේ ‍රැකගන්න ෆේස් බුක් එකේ එලකිරියේ බොරුවට පොර ටෝක් දෙනවා එහෙව් අයියලාම තමයි මොනිටරයක් ඉස්සරහට වෙලා පෝය දවසටත් ආතල් ගන්නේ.එලකිරියෙත් හම්බයෝ හම්බයෝ ගගා උන්නට වෙන දෙයක් නෑ තමුන් හරි දේ අවබොධ කරගෙන හරි පාරේ ගියානම් ඇති බං.
    :yes:ඕවා කියන්න එපා. කුරුසයෙක් වෙයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:ඕවා කියන්න එපා. කුරුසයෙක් වෙයි

    ඕනේ එකෙක් මොන මගුලක් හිතුවත් මොකද බං. මම පන්සිල් පද 5 ම ආරක්ෂාකරන බෞද්ධයෙක්. මේකේ ඔය හම්බයෝ ගගා කෑගහන ගොඩක් අයියලට වඩා මම බුදුදහම ගැන දන්නවා බං.බොරුවට බුද්ධාගම බේරගනියෝ කියකියා යටගිරියෙන් ඔන්ලයින් පොරටෝක් දෙන පොරවල් තමයි දඹුලු ගිහින් තලගොයි මරන් කන්නෙත්.තමුන් හරියට බුදු දහම අදහනවනම් හාමුදුරුවරු කියන පෘතජනයින් දැන් කරන විකාර වැඩ දිහා මැදුම් පිලිවෙතින් බලලා තමුන් ශාසනේ නොකා ඒ දර්ම කරුණු හරියට පිලිපදින්න හා ආරක්ශා කරගන්නයි දඟලන්න ඕනේ බං.මොකද එහෙම එකෙක් දන්නවා බුදු දහම කියන එක විනාශ කරන්න බැරි බව කල්ප විනාශය වෙලා මුරුගසන් වරුසාව වහිනතුරු.බලපන් පංසලකට ගිහින් සමහර හරක් යන්නේ පන්සලට පූජා වට්ටිය උස්සන්.මගේ බල්ලවත් යන්නේ නෑ නොපෙනෙන දෙවියන් පස්සේ.මොකද මම විශ්වාස කරන්නේ නෑ දෙවියෝ පිහිට වෙනවයි කියලා. අර සිංදුවකුත් තියෙන්නේ අඳුරු කුටිය තුල දොරගුලු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ කියලා. අන්න ලංකාවේ වැඩිමනක් ඉන්නේ හම්බයන්ට බැන බැන ඔහොම මිථ්‍යයා දුෂ්ඨික මාර්ගයේ යන අය බං.
     
    Last edited:

    කියලා වැඩක් නැහැ:dull:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේකා හොරෙක් බන්. කිසිම මාර්ගපලයක් තියෙන එකෙක් නෙවෙයි. මු මොනවා උනත් හොඳට ඉගන ගත්තු කෙනෙක්. පොරගේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා ඇමතිගොල්ලෝ එක්ක ඒකයි මෙච්චර කල් ඔය ඉන්නේ... පොරට හොඳට කථාකරන්න පුළුවන්. ඉතින් එව්වට රැවටෙන අය මිනිහා පස්සේ වැටිලා ඉනානවා..

    this is the truth
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හෙ හෙ මම ඕකා ගැන කිව්වේ අපේ හරක් ඕකා බුදු හාමුදුරුවෝ කියල හිතන් හිටපු කාලේ. ඒ කාලේ උන් මට බැන්න.

    මු අපේ පන්සලට ආව දවසේ (බිස්නස් බණක් කියන්න) ඔක්කොම උන් මුට වැන්ද. මම වැන්දේ නෑ. කොල්ලෝ ඇහුව ඒ ඇයි කියල. මම කිව්වා මේ වගේ පටයලට මම වඳින්නේ නෑ කියල. උන් මට බැන්න කට වරද්දගන්න එපා කියල. අන්තිමට දැන් උන්ගේ කටේ පිට්ටු. අයියෝ සල්ලි
     
    ela kollekne,,, :D :yes::D

    Thamath okage asrame daane denne salli walatalu sil ganna ewunta :D :D
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    කෑලි කපලා දාලා පිටිදුවේ සිරිධම්ම හිමියන්ට මඩ ගහන්නේ නැතුව මේකේ සම්පූර්ණ වීඩියෝ එක දැම්මනම් හොඳයි නේද ? පිටිදුවේ සිරිධම්ම හිමියන් කියනනේ ඥානවන්ත චරිතයක්. මඩ ගහන අය අඩුම තරමේ සිරිධම්ම හිමියන්ගේ වීඩියෝස් ටිකක් වත් යූ ටියුබ් එකේ බලලා හිටියා නම් හොඳයි.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙ හෙ මම ඕකා ගැන කිව්වේ අපේ හරක් ඕකා බුදු හාමුදුරුවෝ කියල හිතන් හිටපු කාලේ. ඒ කාලේ උන් මට බැන්න.

    මු අපේ පන්සලට ආව දවසේ (බිස්නස් බණක් කියන්න) ඔක්කොම උන් මුට වැන්ද. මම වැන්දේ නෑ. කොල්ලෝ ඇහුව ඒ ඇයි කියල. මම කිව්වා මේ වගේ පටයලට මම වඳින්නේ නෑ කියල. උන් මට බැන්න කට වරද්දගන්න එපා කියල. අන්තිමට දැන් උන්ගේ කටේ පිට්ටු. අයියෝ සල්ලි

    මටත් ඔහොම තමයි බං.අපේ ඉස්කෝලෙටත් ගෙනාව පොරව බිස්නස් බණකට.මම ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් කෙනෙක් ඒ කාලේ.මෙයා මෙයාගේ පා දෝවනය කරන්න දුන්නේ නෑ.හදලා දුන්නු තේක තියා පැන් වීදුරුවවත් පානය කලේ නෑ.මෙයා ගෙනාපු බෝතල් වතුර එකක් බිව්වේ.මට එදාම කලකිරුණා.ඒ මීට අවුරුදු 10 කට විතර කලියෙන්.මෙයා කලේ මයික්‍රෝබයලොජි කැලණියේ.මගේ අක්ක කෙනෙක් මෙයාගේ බැජ් මේට් කෙනෙක්.එයා හොඳ හොඳ කතා මෙයා ගැන කියලා තියෙනවා. තව මෙයා මිනුවන්ගොඩ ප්‍රංශ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යයස්තානේ සල්ලි වලට ගන්න ගිහින් ගූ නාගත්තා. ඒ පංසලේ ප්‍රදාන දායකයෙකුගේ පුතෙක් මගේ ‍ෆිට් එකක්. ඌ තව කිව්වා හොඳ රස කතා මෙයා ගැන. ඒත් මෙයා හොඳට බණ කිය කියා ඉන්න කාලේ. ඒ කාලේ මගේ යාලුවෙක් තරහා උනා මාත් එක්ක මෙයා ගැන වාදෙකට ඇවිත්.දැන් කාටද බං වැරදිලා තියෙන්නේ.මේකා පිස්සෙක්.අමුම අමු පිස්සෙක්.කිරිබත්ගොඩ එක්කෙනටත් වෙන්නේ ඔය ටිකම තමයි.අපි හෙමීට ඉවසා වදාරමුකෝ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෑලි කපලා දාල පිටිදුවේ සිරිධම්ම හිමියන්ට මඩ ගහන්නේ නැතුව මේකේ සම්පූර්ණ වීඩියෝ එක දැම්මනම් හොඳයි නේද ? පිටිදුවේ සිරිධම්ම හිමියන් කියනනේ ඥානවන්ත චරිතයක්. මඩ ගහන අය අඩුම තරමේ සිරිධම්ම හිමියන්ගේ වීඩියෝස් ටිකක් වත් යූ ටියුබ් එකේ බලලා හිටියා නම් හොඳයි.
    මාලිගා පොන්*යට කඩේ යන එකෙක්ට හොඳටම රිදිලා:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කෑලි කපලා දාල පිටිදුවේ සිරිධම්ම හිමියන්ට මඩ ගහන්නේ නැතුව මේකේ සම්පූර්ණ වීඩියෝ එක දැම්මනම් හොඳයි නේද ? පිටිදුවේ සිරිධම්ම හිමියන් කියනනේ ඥානවන්ත චරිතයක්. මඩ ගහන අය අඩුම තරමේ සිරිධම්ම හිමියන්ගේ වීඩියෝස් ටිකක් වත් යූ ටියුබ් එකේ බලලා හිටියා නම් හොඳයි.

    මට නම් වීඩියෝ බලන්න ඕනි නෑ. යම් පුද්ගලයෙක් කොයි වගේ එකෙක්ද කියල මට දැකපු ගමන් කියන්න පුළුවන්. මම දන්නේ නෑ ඒක මට තියෙන හැකියාවක්ද කියල. එත් මම මුව දැකපු දවසෙම හිතුන මු නම් උගත් දසකරියෙක් බව. මු ව්තරක් නෙවි කිරිබත්ගොඩ මෑන්ස් එහෙමයි.

    මෑන්ස් ඥානවන්ත තමයි බං. පොර උගත් නේ. විද්‍යා උපාධි තියෙන පොරක්. හැබයි දසයෙක්.
    පිටිදුවේ සිරිදම්ම නෙවි නේද අලුත් නම? වෙන මොකක්ද සමන්ටබද්දර වගේ නමක් දගට්ට නේද පොර මාර්කටිං ට්‍රික් එකක් විදිහට.

    පොර රහත් වෙලා ද මොකක්ද කියල පට්ටරේක තිබ්බ. ඒක දැකපු මට ඩමිත් කරියවසම් කියන වේසිගෙ පුටාව මතක් උනා.
     
    මෙතුමා කියන ඔවදන් ජීවිතයට වටින්නේ නැහැ කියලද මචං උඹ කියන්නේ ? මම නම් මෙතුමාගේ වීඩියෝස් වලින් ජීවිතය ගැන ගොඩක් ගැඹුරු දේවල් ඉගෙනගෙන තියෙනවා.