එල කොල්ලෙක්

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..

    එල කොල්ලෙක්

    11.gif


    2Q==




    අද මට prison Break complete series එක ගෙදරටම ආවා. පූර්ණ ස්තූතිය එලකිරි.කොම් හරහා හමුවූ



    p990i



    ට හිමිවිය යුතුය :yes::yes::yes::yes: . මෙක නුවර එවුන්ගෙන් ගන්න ගියාම ඩීවීඩි 2 ක සීසන් එකක් රු.300 යි කිවුවා :angry::angry::angry:


    මෙයා මගෙන් ගත්තේ ඩීවීඩි වල සල්ලි විතරයි. ඩීවීඩී වලටයි පෝස්ටින් වලටයි ඔක්කොටම රු.350 :cool::cool::cool:



    දැන් ඉතින් උඹලා අරව මේවා ඉල්ල ඉල්ලා කරදර කරනවා එහෙම නෙවෙයි මුට :frown::frown::frown::no:


    මට කියන්න ඕන උනේ එලකිරි.කොම් වල එලකිරි කොල්ලෝ ඉන්නවා කියලා :yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited: