මට කියූ වදනක්....
මට තිබූ පැතුමක්...
මා හදේ සුසුමක්...
මතුකරයි කදුලක්........
ඔබ නිසා මෙලෙසින්.....
ආදරෙන් ලංවෙලා...
මා හදේ හැංගිලා....
සසර සරණා තුරා.....
ජීවිතේ යාකලා.......
ප්‍රාර්ථනා දල්වලා..........
තාම මතකයි එදා...
හිරු අවරෙ හැංගුනා...
මේ නදී තීරයේ....
ආදරේ වෑහුනා....
ඔය ඇස් දෙකෙන්....
මට අගවනා........
ඒ පෙම් කථා......
දැනුනා......
තව ආදරේ.....
හිතුනා.............
මට කියූ වදනක්....
රහස් මුමුනා කියා...
ඔහු සමග නික්මෙනා...
සගවන්න බෑ ඉතින්...
හද දැවෙන වේදනා.....
ආයේ ඉතින්....
නොම හමුවෙනා.....
සිහිනෙකින් පවා..
නොඑනා.........
ඔබෙ ආදරේ....
මැරුනා.......
මට කියූ වදනක්....
navam TDD සහෝදරයාගේ තනුවකට මවිසින් ලියන ලද්දකි
11-01-2014
මට තිබූ පැතුමක්...
මා හදේ සුසුමක්...
මතුකරයි කදුලක්........
ඔබ නිසා මෙලෙසින්.....
ආදරෙන් ලංවෙලා...
මා හදේ හැංගිලා....
සසර සරණා තුරා.....
ජීවිතේ යාකලා.......
ප්‍රාර්ථනා දල්වලා..........
තාම මතකයි එදා...
හිරු අවරෙ හැංගුනා...
මේ නදී තීරයේ....
ආදරේ වෑහුනා....
ඔය ඇස් දෙකෙන්....
මට අගවනා........
ඒ පෙම් කථා......
දැනුනා......
තව ආදරේ.....
හිතුනා.............
මට කියූ වදනක්....
රහස් මුමුනා කියා...
ඔහු සමග නික්මෙනා...
සගවන්න බෑ ඉතින්...
හද දැවෙන වේදනා.....
ආයේ ඉතින්....
නොම හමුවෙනා.....
සිහිනෙකින් පවා..
නොඑනා.........
ඔබෙ ආදරේ....
මැරුනා.......
මට කියූ වදනක්....
navam TDD සහෝදරයාගේ තනුවකට මවිසින් ලියන ලද්දකි
11-01-2014



