කැළණි campus Mgt එකේ rag එක කොහොමද ?
මොන වගේ දේවල්ද කරන්න දෙන්නේ ?
කොච්චර කල් rag එක තියනවද ?
දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ....
මොන වගේ දේවල්ද කරන්න දෙන්නේ ?
කොච්චර කල් rag එක තියනවද ?
දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ....
Last edited:
එක පේලියට සෙට් එකවම තියලා වේවැලෙන් පුකට පාරක් ගහනවා
කැළණි campus Mgt එකේ rag එක කොහොමද ?
මොන වගේ දේවල්ද කරන්න දෙන්නේ ?
කොච්චර කල් rag එක තියනවද ?
දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ....

මචන් මේකයි සීන් එක.. මගේ යාලු පොරක් කැළණිය මැනේජ්මන්ට් සිලෙක්ට් වුනා ගිය අවුරුද්දේ. ඌටනම් එපාවෙලාම ගියා.
මචන් දරුණුම රැග් එකට උන් කියන්නේ "කෙළ ගේම්" එක කියලලු. මේකෙදි වෙනවා කියන්නේ මේකයි. කියන්නත් හිරිකිතයි. ඒත් උඹ අහන නිසාම කියන්නම්.
රැග දෙන හැත්ත ඔක්කම එකතුවෙලා බාගයක් පමණ වතුර පුරුවපු බාල්දියකට කෙළ ගහනවලු. කාරලා කාරලා සෙමත් එක්කලු ගහන්නේ. මේක ඊට පස්සේ ප්ලාස්ටික් කෝප්පයකට කාල කාල වගේ දාලා බොන්න දෙනවලු අලුත් එවුන්ට. තුක් නදෝමකින්.
දෙවැනි රැග දෙන්නේ මම මුලින් කියපු එකට අකමැති එවුන්ටලු. හැබැයි මේකේ අරකට වඩා වැඩ ගොඩක් කරන්න තියනවලු. මේකෙදී කොල්ලන් දෙන්නා දෙන්නා කරන්න ඕනෙලු. එකෙක් අමුඩයක් ගහගෙන උදැල්ලක් අරගෙනත්.. අනිකා කෙල්ලෙක් වගේ ගවුමක් ඇදගෙන නාට්‍යක් වගේ රගපාන්න ඕනලු විනාඩි 15ක් විතර ෆැකල්ටිය ඉස්සරහ. අමුඩ පොර කෙල්ල වගේ එකාගෙන් කැමත්ත අහන එකලු කරන්න ඕනා. අමාරුම වැඩේ "හිටින්න පොඩ්ඩක් හිටින්න… දුවන්නේ ඇයි ඔයා" කියන සින් දුව තාලෙට අමුඩ පොර කියන්නත් ඕනලු!
ඔය මගුල කලා කියමුකෝ… ඊට පස්සේ ඕකේ 2වැනි පාර්ට් එක තමයි එපා වෙනවා කියන්නේ. මේකෙදී අලුත් බැචේ එවුන්ට කැම්පස් එකේ ටොයිලට් පෝච්චි ඇතුලට අතදාලා පොඩි ප්ලාස්ටික් කෝප්පෙකින් වතුර අරගෙන තව අලුත් බැචෙක්ට පොවන්න ඕනලු!! මේ සෙකන්ට් රැග දෙනවා කියන්නේ "කෙළ ගේම" නොකරන්න බැහ කිව්ව එකට රිටන් එකටලු. ඒකත් කොළඹ ලොකු ඉස්කෝල වලින් සිලෙක්ට් වෙලා ආව එවුන්ට විතරයිලු.
කොළඹින් පිට පළාත් වලින් ආපු එවුන්ට අමුඩ-ගවුම් සීන් එක විතරයිලු!
අනේ මන්දා.. මගේ යාලුවා ආනන්ද එකේ.
if me, ill bring them bag of grenades throw everywhere

machan uba baya nathuwa palayan uba me paththe nemeida ?? atha idan da enne oya anan manan jarawa powanna enne na kelaniye danna vidihata nan evage ekak karanna awoth baaa kiyahan balen denna awoth hodata atha diga arala diyan dakunu kanai van kanai maru venna baya nathuwa![]()
,ඔයා කැළණි පැත්තේද ?ලු ලු තමා ඉතින් උබ දන්නේ නැත්නම් කට පියා ගෙන ඉදපන් පොලව පැලෙන බොරු නොකිය කැලණිය ඇති RAG එකක් නැහැ. පොඩි ආතල් ටිකක් විතරයි දෙන්නේ. මාස 2ක් විතර ඇග ට අතක් වත් තියන් නැහැ චාටර කරනවා විතරයි.
මචන් මේකයි සීන් එක.. මගේ යාලු පොරක් කැළණිය මැනේජ්මන්ට් සිලෙක්ට් වුනා ගිය අවුරුද්දේ. ඌටනම් එපාවෙලාම ගියා.
මචන් දරුණුම රැග් එකට උන් කියන්නේ "කෙළ ගේම්" එක කියලලු. මේකෙදි වෙනවා කියන්නේ මේකයි. කියන්නත් හිරිකිතයි. ඒත් උඹ අහන නිසාම කියන්නම්.
රැග දෙන හැත්ත ඔක්කම එකතුවෙලා බාගයක් පමණ වතුර පුරුවපු බාල්දියකට කෙළ ගහනවලු. කාරලා කාරලා සෙමත් එක්කලු ගහන්නේ. මේක ඊට පස්සේ ප්ලාස්ටික් කෝප්පයකට කාල කාල වගේ දාලා බොන්න දෙනවලු අලුත් එවුන්ට. තුක් නදෝමකින්.
දෙවැනි රැග දෙන්නේ මම මුලින් කියපු එකට අකමැති එවුන්ටලු. හැබැයි මේකේ අරකට වඩා වැඩ ගොඩක් කරන්න තියනවලු. මේකෙදී කොල්ලන් දෙන්නා දෙන්නා කරන්න ඕනෙලු. එකෙක් අමුඩයක් ගහගෙන උදැල්ලක් අරගෙනත්.. අනිකා කෙල්ලෙක් වගේ ගවුමක් ඇදගෙන නාට්‍යක් වගේ රගපාන්න ඕනලු විනාඩි 15ක් විතර ෆැකල්ටිය ඉස්සරහ. අමුඩ පොර කෙල්ල වගේ එකාගෙන් කැමත්ත අහන එකලු කරන්න ඕනා. අමාරුම වැඩේ "හිටින්න පොඩ්ඩක් හිටින්න… දුවන්නේ ඇයි ඔයා" කියන සින් දුව තාලෙට අමුඩ පොර කියන්නත් ඕනලු!
ඔය මගුල කලා කියමුකෝ… ඊට පස්සේ ඕකේ 2වැනි පාර්ට් එක තමයි එපා වෙනවා කියන්නේ. මේකෙදී අලුත් බැචේ එවුන්ට කැම්පස් එකේ ටොයිලට් පෝච්චි ඇතුලට අතදාලා පොඩි ප්ලාස්ටික් කෝප්පෙකින් වතුර අරගෙන තව අලුත් බැචෙක්ට පොවන්න ඕනලු!! මේ සෙකන්ට් රැග දෙනවා කියන්නේ "කෙළ ගේම" නොකරන්න බැහ කිව්ව එකට රිටන් එකටලු. ඒකත් කොළඹ ලොකු ඉස්කෝල වලින් සිලෙක්ට් වෙලා ආව එවුන්ට විතරයිලු.
කොළඹින් පිට පළාත් වලින් ආපු එවුන්ට අමුඩ-ගවුම් සීන් එක විතරයිලු!
අනේ මන්දා.. මගේ යාලුවා ආනන්ද එකේ.
නෑ මචං මම කොලබ ,මමත් හිතුවේ සද්දයක් බද්දයක් නැතුව ඔහේ ඉන්න බල්ලා වගේ ,අර වගේ කැ# වැඩ කරන්න අවොත් නම් මචන් මචං බෑ කියනවා ,ඊට පස්සේ ඉතින් වෙන දෙයක් බලමුකෝ,ගහන්න අවොත්නම් connection නම් තියනවා ඕනෑ තරම් අපේ අම්ම තත්තා දෙන්නම පර්ලිමෙන්ට් staff බන් ,කිච වෙන එකනම් අවුලක් නෑ යන යන තැන කොහොමත් පච නේ,ඔයා කැළණි පැත්තේද ?
mn laga video ekak thiye kellonta rag karana ekak, koheda danne na