ගිටාර් ගැසූ හිමිනම
More pics
මම මේක දැම්මම කට්ටිය අහන ප්‍රශ්න වටල දැන්මම උත්තර දෙන්නම්.
1) මම මුස්ලිම් නෙමේ,
2) මම කුරුසයෙකුත් නෙමේ. මම හොද බෞද්දයෙක්.

3) මම කාටවත් කඩේ යන්නෙත් නෑ.. කවුරුහරි එහෙම අහන්න කලින් මම දාපු අනිත් ත්‍රෙඩ් කමෙන්ට් කියවල අදහසක් ගන්න
උබල කම්පා වෙන්න එපා මේව ගැන.. බුදුහාමුදුරුවෝ කියපු දේ ඇත්ත වෙනව ඇස් පනාපිටම , ශාසනේ පිරිහීම තමයි.
මේක ඔප්පු වෙන්න ඕන තරම් සාක්ශි තියනව දැන් , අනික බොදු බල සේනාවත් මොන අරමුණු වලින්ද ඉන්නේ කියල අපි දන්නවනේ.
තවත් සමහරු කියනව හාමුදුරුවෝ ඉන්න ඕන පිරිත් කියන්නවත් බන කියන්නවත් විතරක් නෙමේ මේ වගේ ශාසනේ රැක ගන්න අයත් ඉන්න ඕන කියල. එහෙම කියනකොට පොඩ්ඩක් අනිත් පැත්ත හැරිල හිතල බලන්න ශාසනේ ඉහලම තැන භික්ෂූන් , එයාලත් මේ වගේ නම් හැසිරෙන්නේ තව මොකක්ද ශාසනේ රැකගන්න තියෙන්නේ කියල. රට ජාතිය රැකගන්න එක හොදයි කාගේවත් බලල් අත් නොවී අහින්සක මිනිස්සුන්ව කුලප්පු නොකර. සිගරැට් බොන්නයි බඩු ගහන්නයිත් ඕන නම් සිවුරු ඇරල බොදු කෑල්ලත් අයින් කරල ගෝඨාගේ සේනාව වගේ නමක් දාගෙන ඕන තරම් උඩ පැන්නට අපිට කමක් නෑ. මුස්ලිම් එකාගේ කුරාණේ වැරදි හොයන්න කලින් දාගෙන ඉන්න සිවුරේ ගරුත්වය රකින්න ඕන, පන්සිල් පද පහ හාමුදුරුවොත් කඩනව නම් ගිහියන් උන අපිට මොන කතාද.
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.
ගල් මුල් නින්දා ප්‍රශංසා සාදරයෙන් පිලිගනිමි