"""ඔබ නැරබිය යුතුම දෙයක්"""

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    """ඔබ නැරබිය යුතුම දෙයක්"""

    මචන්ලා මම ජීවිතේට මෙහෙම දක්ෂ තාවයක් දැක්කේ නැ අනිවරෙන් බලන්න
    කියන්න වචන නැ හවස බැලුවේ දැනට 20 පාරක් බැලුවා එත් ඇති වෙන්නේ නැ..මාරම තේරුමක් තියනවා එකේ ඉවර වෙනකම් බලන්න ඔබේ ඇස පිනා යාවි
    මචන්ලා 20mb hd එක ඒ නිසා බලන්න මම හිතනවා ඒ mb 20 පාඩු වෙන්නේ නැ කියලා සුවර්

    අනිත් අයටත් බලන්න bump එකක් දාන්න හොදනම් :love::love::love:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එක පාරක් බලල තියේ වගේ මතකයි. හැබැයි ආයෙත් බැලුව දැන්. :love: කඳුලුත් ආව ඇහැට :sorry: සීන් එක එක දිගට බලන් හිටියම ඇඬේනව :( මොකටද බන් අපි අපි මරාගන්නේ? :eek:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16200464 said:
    එක පාරක් බලල තියේ වගේ මතකයි. හැබැයි ආයෙත් බැලුව දැන්. :love: කඳුලුත් ආව ඇහැට :sorry: සීන් එක එක දිගට බලන් හිටියම ඇඬේනව :( මොකටද බන් අපි අපි මරාගන්නේ? :eek:

    එක ඇත්ත මචන් මේ ලෝකේ ඉන්න හැමොටම් ඕනි එකම දේවල් නේ නෙද ?
    :(
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    සුපිරියි. වචන නෑ යාලුවා කියන්න. උඹට බොහොම පින් මේක ෂෙයාර් කලාට...
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16200687 said:

    බලපන්කො බන් ලංකවේ ඒවා වගේද ? ටැලන්ට් ෂෝ අපේ එවුන් දන්නේ ඇග පෙන්නලා නටන්න විතරයි නැද්ද කියපන්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සුපිරියි. වචන නෑ යාලුවා කියන්න. උඹට බොහොම පින් මේක ෂෙයාර් කලාට...

    You must spread some Reputation around before giving it to hacker T again.



    පට්ට
    thanks මචන්ලා :cool:
    මචන්ලා පලුවන් හමොටම් සැලකුව :love::love::love: