ගොඩක් කාලෙකින් හොඳ real movie එකක් සෙට් උනා. මේක ඇත්ත කථාවක්. Christopher Johnson McCandless කියන පුද්ගලයා ගෙදර එක්ක එපා වෙලා හිතුමතේට යන ගමනක් ගැන කියවෙන්නේ. ඇත්ත කථාවක්. නියම adventure සීන් ටිකක් තියෙන්නේ. grand canyon එකේ පල්ලෙහා ගඟ දිගේ ඉදන් මෙක්සිකෝ වටද එතනින් Alaska වලට යනවා. ඒ අතර සිදුවෙන දේවල් හමුවෙන මිනිසුන් පුදුම විදිහට අපේ හිතේ ඇදෙනවා. ජීවිතය ගැන වෙනම පැත්තක් ගැන කියවෙනවා... අන්තිමට පරණ කැලේ දාලාගිය බස් එකක් තමයි සෙට්වෙන්නේ... ඒකේ දී මෙයාට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඔනේ නම් මේ movie එක බලන්න.
මම නම් shawshank redemption එකට පස්සේ බලපු හොඳටම මතක හිටින movie එකක් තමයි මේක...
මේ තියෙන්නේ ඇත්තම මැන් කැලය තුල හමුවුන bus එක ගාවා ගත්ත පින්තුරයක්..
මේ තියෙන්නේ ඇත්තම මැන් කැලය තුල හමුවුන bus එක ගාවා ගත්ත පින්තුරයක්..
BrRip එක ඔනේ අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
http://bayproxy.me/torrent/6682248/Into_the_Wild_(2007)_720p_BrRip_x264_-_850MB_-_YIFY
http://bayproxy.me/torrent/6682248/Into_the_Wild_(2007)_720p_BrRip_x264_-_850MB_-_YIFY
(ඔය මෝඩ හින්දි පරිප්පු බලලා මොට වෙන්නේ නැතුව මේවගේ එකක් රසවිදින්න හුරුවෙයල්ලා)









(((