අරක්කු මිල දර්ශනය...

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    අරක්කු මිල දර්ශනය...

    වෙඩින් වලට බජට් හදන ගොඩක් අය අරක්කු ගැන අහල ත්‍රෙඩ් දාල තිබ්බා...මම දන්න විදියට දැනට ලංකාවෙ බ්‍රෑන්ඩ් වල මිල ගනන් දාන්න තමයි මේක පටන් ගත්තෙ... ෆොරින් බ්‍රෑන්ඩ් වල මිල ගනනුත් තියනවා...හැබැයි ඒව ඔය ඩියුටි ෆ්රී පන්නන තැනකින් අඩුවට ගන්න පුලුවන් නිසා ඒවා දාන්නෙ නෑ....

    මුලින්ම බියර්...

    [FONT=&quot]Carlsberg Special Brew 625ml-230.00

    Carlsberg Beer 625 Ml- 220.00

    Lion Stout Beer 625 Ml- 220.00

    3coins Irish Dark Beer 625ml-210.00

    Lion Strong Beer 625ml- 210.00

    GB Beer Bottle 625- 190.00
    [/FONT]
    [FONT=&quot]Lion Lager Beer Bottle 625 Ml - 190.00
    [/FONT]
    [FONT=&quot]Barons Strong Brew Beer 625ml - 190.00

    Sando Power Strong Beer 625ml- 180.00

    ABC Stout Beer Bottle 625ml - 180.00

    Bison Super Strong Beer 625ml - 180.00

    3 Coins Lager Beer 625ml - 180.00[/FONT]


    මේ ලෝකල් බ්‍රෑන්ඩ්...මේව නම් ඉතින් තැනක දෙන එක නොදෙන එක තිරනේ කරන්න ඕන උඹම තමයි....

    ඔක්කොම 750ml.

    [FONT=&quot]Rockland Three Star G/Blend Arrck - 830.00

    [/FONT][FONT=&quot]Mendis Arrak Original - 850.00
    [/FONT]
    [FONT=&quot]Mendis Gold Label - 880.00
    [/FONT]
    [FONT=&quot]Rockland Three Star Arrack - 890.00

    [/FONT][FONT=&quot]Rockland Coconut Arrack - 890.00
    [/FONT]
    [FONT=&quot]IDL Black Label Arrak - 900.00
    [/FONT]
    [FONT=&quot]Rockland Old Arrack - 930.00

    [/FONT][FONT=&quot]DCSL Extra Special Arrack - 934.75

    [/FONT][FONT=&quot]DCSL White Lable Arrack - 940.00
    [/FONT]
    [FONT=&quot]IDL Old Arrack - 950.00
    [/FONT]
    [FONT=&quot]Mendis Old Arrack - 960.00
    [/FONT]
    [FONT=&quot]DCSL Old Arrack Quarts - 970.00

    [/FONT][FONT=&quot]Mendis Empire Arrak Mango- 980.00

    [/FONT][FONT=&quot]Mendis Empire Arrak Strawberry- 980.00

    [/FONT][FONT=&quot]Rockland Extra Strong - 980.00
    [/FONT]
    [FONT=&quot]IDL Old Arrack With Carton - 980.00

    [/FONT][FONT=&quot]Rockland Twist Apple/Mango/Grape - 990.00[/FONT]

    [FONT=&quot]Mendis Empire Arrak Orange – 990.00[/FONT]

    [FONT=&quot]Halmilla Age Old Arrack – 990.00[/FONT]

    [FONT=&quot]White Diamond Arrack – 990.00[/FONT]

    [FONT=&quot]White Diam. Green Apple/ Mandarin/ Lemon/ – 1000.00[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]Periceyl Arrak Lemon/ Apple/ -1010.00[/FONT]

    [FONT=&quot]Govenor S Choice Arrack- 1020.00[/FONT]

    [FONT=&quot]DCSL V .S.O.A. Quarts- 1060.00[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]DCSL D/D Arrack Quarts – 1060.00[/FONT]

    [FONT=&quot]Rockland Vx Arrack – 1090.00[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]DCSL Narikela Pure Coconut- 1110.00[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]Barons Napoleon Brandy- 1200.00[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]IDL Old Reserve-1210.00[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]Vat 9 Special R.Ark. W/Out Box-1230.00[/FONT]

    [FONT=&quot]Paradise White Coconut Arrack- 1250.00[/FONT]

    [FONT=&quot]Mendis Triple Dist.C/Nut Arrack – 1250.00[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]DCSL Sri Lanka Arrack – 1250.00[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]IDL Old Reserve With Carton – 1250.00[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]Vat 9 Special Rereserve Arrack – 1280.00[/FONT]

    [FONT=&quot]Mendis Blenders Choice Whisky- 1300.00[/FONT]

    [FONT=&quot]Ascot Gin Apple – 1350.00[/FONT]



    යාලුවෙක් දීපු ලිස්ට් එකක් බලාගෙන ටයිප් කරේ...දැන් නම් අත රිදෙනවා....ඉස්සරහට අනිත් රට බ්‍රෑන්ඩ් වල මිල දාන්නම්...රට උනාට මෙහේ පැක් කරන ඒවා ගොඩක් තියෙන්නෙ...ඒව මිල අඩුයි...

    හොදනම් රෙපක් දාල යන්න...

    ප.ලි.:මිල ගනන් තව දුර ටත් 2 පිටුවේ....
    ෆොරින් බ්‍රෑන්ඩ් වල මිල ගනන් 3 පිටුවේ....
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    Mendis Empire Arrak Strawberry දවසක් ආසාවට අරගෙන ගැහුවා ;) බොන්න බෑ ඕයි..:no: ඔඩිකලෝන් වගේ.:angry:. හැබයි බෝතලෙන් බාගයක් යනකොට වැදුනා සොරි වෙන්නමම...:sorry::sorry:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මේ තමයි ලංකාවෙ manufacture කරන ෆොරින් බ්‍රෑන්ඩ්....

    මේවා ඔක්කොම 750ml....


    MENDIS DRY GIN-1190.00

    FLINTON DRY GIN- 1225.00

    FLINTON LEMON GIN-1235.00

    FRANKLIN BRANDY-1240.00

    RITZ BRANDF - 1250.00

    THREE STAR HANNAPPIER BRANDY-1260.00

    PETROFF VODKA-1275.00

    ROYAL ASCOT ORANGE GIN-1350.00

    ROYAL ASCOT DRY GIN LOCAL-1350.00

    ROYAL ASCOT LEMON GIN-1350.00

    ROCKLAND DRY GIN-1360.00

    ROCKLAND LEMON GIN- 1360.00

    OLD KEG WHISKY-1360.00

    RITZ CHERRY BRANDY -1370.00

    MENDIS 5 STAR BRANDY-1400.00

    CALYPSO SILVER WHITE RUM-1450.00

    CALYPSO GOLD RED RUM-1450.00

    ROCKLAND DARK RED RUM-1460.00

    ROCKLAND PREMIUM WHITE RUM-1460.00

    HOBSON NAPOLEAN BRANDY-1490.00

    CELEBRATION VODKA-1530.00

    HOUSE OF TILBURY WHISKY-1535.00

    GALERIE NAPOIEAN F/BRANDY-1590.00

    KERUV VODKA-1590.00

    GALERIE BRANDY PREMIUM- 1890.00
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,479
    113
    Auckland
    Mendis Empire Arrak Strawberry දවසක් ආසාවට අරගෙන ගැහුවා ;) බොන්න බෑ ඕයි..:no: ඔඩිකලෝන් වගේ.:angry:. හැබයි බෝතලෙන් බාගයක් යනකොට වැදුනා සොරි වෙන්නමම...:sorry::sorry:

    Rs950 white okkoma chemical
    mendis rockland chemical

    aduwata thibbata gahanna epa sorry dot com :angry: :angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    558602_577988882264967_1901441110_n.jpg
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මේ ෆොරින් බ්‍රෑන්ඩ්....

    750ml විතරයි මුකුත් නොදා දාන්නේ...අනිත් ඒවා ඒ කියන්නෙ 1l වගේ ඒවා එතන ප්‍රමානේ දාලා ඇති...... හැබැයි 1l ඒවා ගන්න පුලුවන් ඩියුටි ෆ්රී පන්නපුවා අඩුවෙන්....

    [FONT=&quot]V & A Whisky-1400.00

    Beehive Brandy Vs (Qtr) - 2100.00

    Smirnoff Vodka Red - 2700.00

    Captain Morgan Black Ru- 3300.00

    Gordons Dry Gin-3350.00

    Vat 69 Whisky-3380.00

    St Remy Brandy Vsop-3425.00

    Russian Standard Vodka Origina-3550.00

    Bacardi Rum White -3850.00

    Grants Whisky-4050.00

    Smirnoff Vodka Vanilla 1l-4185.00

    Smirnoff Vodka Orange 1l-4200.00

    Mount Gay Rum Eclipse-4217.00

    Jose Cuervo Tequila Silver-4410.00

    J & B Rare Scotch-4700.00

    Tanqueray Dry Gin-4700.00

    Baileys Irish Cream 700 Ml - 5000.00

    Johnnie Walker Red Lable W/Box- 5000.00

    Russian Standard Vodka Gold- 5200.00

    Absolut Vodka Blue-5200.00

    Absolut Vodka Peppar-5250.00

    Ketel One Vodka 1l-5350.00

    Teachers Whisky-5400.00

    Camino Real White Tequila Mecx.700ml-5650.00

    Bombay Sapphire Gin -5900.00

    Johnnie Walker Red Label 1l-6300.00

    Tiger Blanc Vodka -6720.00

    Hennessy Cognac Vs With Box 700ml-7100.00

    Johnnie Walker Black Label-7500.00

    Glenfiddich 12 Years Whisky-8750.00

    F Vodka-10000.00

    Johnnie Walker Doubl/Black Whisky 1l -11600.00

    Johnnie Walker Gold/L Deluxe-12000.0
    0
    [/FONT]