JSP දන්නා උදවිය ටිකක් එන්නකෝ
ලොකු උදවුවක් ඕනේ කොල්ලනේ
මන් පොඩි jsp project එකක් කරගෙන යනවා. මේක කාටවත් දෙන්න නෙමෙයි jsp පුරුදු වෙන්න කියලා කරන්නේ . තාම මම jsp ඉගෙන ගන්න පටන් අරන් දවස් තුනයි. තනියෙන් තමයි මචං ඉගෙන ගන්නේ . ලින්ඩා එකෙන් මේවට බඩු නෑ. යුටුබ් එකත් අවුල්. මම java ටිකක් දන්නවා එක නිසා කරන්න පටන් ගත්තේ. පොඩ්ඩක් ලස්සන වෙන්න jquery ajax පාවිච්චි කළා.
මේක jsp කිව්වට තාම html එක ඇතුලේ jsp ලියලා නෑ. එකට හේතුව ලියන්න ඕන තැනක් ආවේ නැද්ද නැත්නම් මන් කරපු විදිය වැරදිද මන්ද. ඔක්කොම තියෙන්නේ servlet ඇතුලේ සහ ක්ලාස් ඇතුලේ.
මේ තියෙන්නේ browser එකේ පෙන විදිය.
මේතියෙන්නේ ප්‍රොජෙට් එක. පේනවනේ html වලට වැඩ ක්ලාස් ෆයිල් තියෙනවා

මේ තියෙන්නේ බං save කරන servlet එක. මේකේ request එකෙන් ඩේටා අරාගෙන ඒ ටික database එකට යනවනවා. save උනාද නැද්ද කියන එක html එකට යවන්නේ json එකක් විදියට.
[/COLOR]
මේ තියෙන්නේ html එකේ jquery එක. මේකෙදි data ටික පොස්ට් එකෙන් servlet එකට යවන එකෙන් එන json එකට අනුව මට ඕන විදියට html එකේ පෙන්නවා.
මේ project එකේ හැම තැනම වගේ කරලා තියෙන්නේ ඔය වැඩේ. html එක අහ්ටුනේ <% %> කෝඩ් ලියලා නෑ.
ඔකේ තියෙන table එකත් ඔයවගේ servlet එකකින් ප්‍රින්ට් වෙන්නේ. එකත් jquery වලින් කෝල් කරලා තියෙන්නේ.
මෙච්චරයි අහන්නේ මචන්ලා..................
1. මේ කරන විදිය හරිද ? (සිකුරිටි එක ගැන මම බලලා නෑ පොඩ්ඩක්වත්, බලන්න දන්නෙත් නෑ )
2. මම මේ කරන වැඩේ කරන්න මිට වඩා ලේසි විදියක් තියෙනවද ?
එහෙම තියෙනවනම් මම කොහොමද එක ඉගෙන ගන්නේ ...