අපේ දැක්ම.........

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    iyhin ban mahinda chinthaneth oya tika adu wadi washayen thiyenawane..?

    api me kiyana undalawa wiswasa karanne komada

    1. mahinda chinthane kriyathmaka wenawada?
    2. balaya dunne nathuwa kohomada eka kiyanne.....monawa kiwuwath horu wancha karayo JVP eke innawa kiyala kiyanna kisima pudgalayekuta baha
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    dan okata campus keeyak anduwen hadanawada..? koheda hadanne..?

    1.dala jathika nishpadanayen 6% adyapanaya sadaha wenkaranawa....
    2. methana kiyala thiyenne awurudu 16 di campus walata yanna sudussan thoranawa kiyala....dan yanne awurudu 19 20 wage kalekadine machan
     
    ymps

    Member
    Feb 5, 2014
    73
    1
    0
    Kandy
    me rate kauruth marila ipadila naane . JVP eka tharam ratata aaheniyak karapu thawath pakshayak na . mage Bappawa maruwa putuwaka indawala eyage lamayi+wife issaraha . hethuwa principal kenek veema
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    owa nam kochchara kiyawala ethda...putuwata yanakan witharane owa godak welawata oya kattiyta mathaka thiyenne...

    owa weida nedda kiyana eka thamai ithin seka :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    owa nam kochchara kiyawala ethda...putuwata yanakan witharane owa godak welawata oya kattiyta mathaka thiyenne...

    owa weida nedda kiyana eka thamai ithin seka :D

    machan oya JVP eke inne wda karanna bari minissu neme ban...unta oya pawul wada naha.....anura kumarage kale oya milko eka dani pani gahala nagittuwe nadda....
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    me rate kauruth marila ipadila naane . JVP eka tharam ratata aaheniyak karapu thawath pakshayak na . mage Bappawa maruwa putuwaka indawala eyage lamayi+wife issaraha . hethuwa principal kenek veema

    machan a kale JVP eka pitin dala minissu thamange private case pawa pirimaha gaththa.. JVP eka athinuth ewa una. a wagema anduwenuth maruwa. anduwe idapu mineemaruwonta minissu aye chande dunne nadda? anika dan JVP eka kriyawen pennala thiyanawa thamange idiri dakma. danata apita ithuru wela thiyana ekama wikalpaya JVP thamai. anith 2 tama baha rata godaganna :yes::yes::yes: (oyage bappata wuna de gana kanagatui:()
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    JVP නව නායක අනුර සහෝදරයට ඉදිරිපත් කරන්න JVP ගැන මට ගැටළු 2ක් තියනවා කාලෙක ඉදලා .
    1)71 සහ 88-89 සන්නද කැරලි 2දී ඔබ තුමන්ලගේ සාමාජිකයෝ ඇතුළු රටේ තරුණයෝ දහස් ගණනක් ගාථනයට ලක් උනා එවකට තිබු දේශපාලන බල අදිකාරය විසින් .ඒ වගේම ඔබ තුමන්ලා විසින් ඔබතුමන්ලාගේ මතය නොපිළිගන්නා පිරිස් ඇතුළු කැරැල්ල මැඩ පවත්වන්නට කටයුතු කර පිරිස් ගාථනය කරා .කැරැල්ලේ මුල්‍යමය කටයුතු සදහා විවිද මංකොල්ල කෑම් කරා .මෙම සත්‍ය ඔබ තුමන්ලා පිළිගන්නවද ?අනුමත කරනවද ?
    2)රටේ ප්‍රජාතන්ත්‍ර විරෝදී කටුතු වීම ,මානව හිමිකම් කඩවීම ඇතුළු එදා කැරලි ඇතිවීමට බලප හේතුන් අදත් රට තුල තව තවත් වර්දනය වන පසුබිමක අද එවැනි කැරළි ඔබ පක්ෂය විසින් නැවත ඇති නොවේ යැයි ඔබට දිය හැකි සහතිකය කුමක්ද ?

    මෙම ප්‍රශ්න සදහා ඔබ පක්ෂය ප්‍රසිද්ද විවාද තුලදී සැමදා මග හැර යන අයුරු මම දැක ඇත ."එදා ඇති වූ තත්වය කතා කරන්න අපි වෙනම විවාදයක් දාගමු " මෙවැනි ප්‍රකාශ මට කිහිප විටක් අසන්නට ලැබී ඇත .මෙම ප්‍රශ්න සදහා ජනතාවට නිවැරදි පිළිතුරක් ලබා නොදෙන පසුබිමක ඔබ පක්ෂයට කිසිදිනක සමාජ පරිවර්තනක් සදහා මනාපය හිමි නොවේ .
     
    1.tharunayan 1000s ganan gathanaya kale JVP da? karallakadi owa siddha wenawa....
    2.dan prajathantrawadayata avillane inne....JVP thahanam kaloth eka e welawata balamu
    3. JVP pita dala horakam kale horu....saba jvp sahodarawaru neweyi(gam wala una sora kam)
    4.habayi e dawas wala dan wage bar polin thibune naha....mokada ewa viyaparayen thahanam karapu nisa....niyama mathta thitha eka thamayi
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    JVP නව නායක අනුර සහෝදරයට ඉදිරිපත් කරන්න JVP ගැන මට ගැටළු 2ක් තියනවා කාලෙක ඉදලා .
    1)71 සහ 88-89 සන්නද කැරලි 2දී ඔබ තුමන්ලගේ සාමාජිකයෝ ඇතුළු රටේ තරුණයෝ දහස් ගණනක් ගාථනයට ලක් උනා එවකට තිබු දේශපාලන බල අදිකාරය විසින් .ඒ වගේම ඔබ තුමන්ලා විසින් ඔබතුමන්ලාගේ මතය නොපිළිගන්නා පිරිස් ඇතුළු කැරැල්ල මැඩ පවත්වන්නට කටයුතු කර පිරිස් ගාථනය කරා .කැරැල්ලේ මුල්‍යමය කටයුතු සදහා විවිද මංකොල්ල කෑම් කරා .මෙම සත්‍ය ඔබ තුමන්ලා පිළිගන්නවද ?අනුමත කරනවද ?
    2)රටේ ප්‍රජාතන්ත්‍ර විරෝදී කටුතු වීම ,මානව හිමිකම් කඩවීම ඇතුළු එදා කැරලි ඇතිවීමට බලප හේතුන් අදත් රට තුල තව තවත් වර්දනය වන පසුබිමක අද එවැනි කැරළි ඔබ පක්ෂය විසින් නැවත ඇති නොවේ යැයි ඔබට දිය හැකි සහතිකය කුමක්ද ?

    DSMR1118.jpg

    මෙව පරශ්න නෙමෙයිද එතකොට...?
     
    ymps

    Member
    Feb 5, 2014
    73
    1
    0
    Kandy
    machan a kale JVP eka pitin dala minissu thamange private case pawa pirimaha gaththa.. JVP eka athinuth ewa una. a wagema anduwenuth maruwa. anduwe idapu mineemaruwonta minissu aye chande dunne nadda? anika dan JVP eka kriyawen pennala thiyanawa thamange idiri dakma. danata apita ithuru wela thiyana ekama wikalpaya JVP thamai. anith 2 tama baha rata godaganna :yes::yes::yes: (oyage bappata wuna de gana kanagatui:()

    eka paarak nam kamakna deparakma karali gahuwane , anika ow mama piligannawa anith paksha vala inne saanthuvaru nemei kiyala
     
    ymps

    Member
    Feb 5, 2014
    73
    1
    0
    Kandy
    JVP නව නායක අනුර සහෝදරයට ඉදිරිපත් කරන්න JVP ගැන මට ගැටළු 2ක් තියනවා කාලෙක ඉදලා .
    1)71 සහ 88-89 සන්නද කැරලි 2දී ඔබ තුමන්ලගේ සාමාජිකයෝ ඇතුළු රටේ තරුණයෝ දහස් ගණනක් ගාථනයට ලක් උනා එවකට තිබු දේශපාලන බල අදිකාරය විසින් .ඒ වගේම ඔබ තුමන්ලා විසින් ඔබතුමන්ලාගේ මතය නොපිළිගන්නා පිරිස් ඇතුළු කැරැල්ල මැඩ පවත්වන්නට කටයුතු කර පිරිස් ගාථනය කරා .කැරැල්ලේ මුල්‍යමය කටයුතු සදහා විවිද මංකොල්ල කෑම් කරා .මෙම සත්‍ය ඔබ තුමන්ලා පිළිගන්නවද ?අනුමත කරනවද ?
    2)රටේ ප්‍රජාතන්ත්‍ර විරෝදී කටුතු වීම ,මානව හිමිකම් කඩවීම ඇතුළු එදා කැරලි ඇතිවීමට බලප හේතුන් අදත් රට තුල තව තවත් වර්දනය වන පසුබිමක අද එවැනි කැරළි ඔබ පක්ෂය විසින් නැවත ඇති නොවේ යැයි ඔබට දිය හැකි සහතිකය කුමක්ද ?

    මෙම ප්‍රශ්න සදහා ඔබ පක්ෂය ප්‍රසිද්ද විවාද තුලදී සැමදා මග හැර යන අයුරු මම දැක ඇත ."එදා ඇති වූ තත්වය කතා කරන්න අපි වෙනම විවාදයක් දාගමු " මෙවැනි ප්‍රකාශ මට කිහිප විටක් අසන්නට ලැබී ඇත .මෙම ප්‍රශ්න සදහා ජනතාවට නිවැරදි පිළිතුරක් ලබා නොදෙන පසුබිමක ඔබ පක්ෂයට කිසිදිනක සමාජ පරිවර්තනක් සදහා මනාපය හිමි නොවේ .

    Hariyata hari machn , namuth prashne thiyenne mevata uththara denna JVP eke ekekutavath redi andagana nam enna bari eka , sinhalayage mathakaya harima keti kiyala Prabhakaran uth kiyala thyanavane