කොහොමද ආතල් එක ~Maradana Railway

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කොහොමද ආතල් එක ~Maradana Railway

ඔන්න අපි ඉන්දියාවේ රෙකෝඩ් කැඩුවා.
Maradana Railway Station

1551488_597454360336190_1947341629_n.jpg

1551488_597454363669523_438746836_n.jpg

1551488_597454373669522_697926620_n.jpg

1604923_597454760336150_441007194_n.jpg

1604923_597454767002816_321118935_n.jpg

1797330_597455323669427_1600142241_n.jpg

1797330_597455320336094_450679575_n.jpg

හැමදාම නෑ හැමතැනම නෑ සිරි ලංකාවේ විතරයි.

මෙහෙම උනාට කාරී නෑ ලබන පාරත් නයිට් රේස් තියන්න ඕන ආයිබොවන්ඩ :dull:
source - bokka fb page
 
Majesty

Member
Jun 18, 2013
1,006
159
0
ලංකාවේ කිසිම ප්‍රමිතියක් නැති දුම්රිය ගමනාගමනය ගැන ත්‍රෙඩ් එකක් දාන්නයි මම හිටියේ. දුම්රියේ ෆුට් බෝඩ් එකේ යන එක නුවණට හුරු දෙයක් නෙවෙයි. මම කල්පනා කරන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුව මේවා ගැන action ගන්නේ නැත්තේ ඇයි කියලා.
 
Last edited:

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඇන්ජිම හරිය රත් වෙන්නැද්ද මචන්:confused:

නැහැ බන් එහෙම ගොඩක් රත් වෙන්නේ නෑ. මම එක පාරක් ගිහින් තියනව ඉස්කෝලේ කාලේ ආතල් එකට. ඒක පරන එන්ජිමක්. එකම අවුල කලු තෙල් ඉහෙනව එන්ජින් එක බෝර් වෙනකොට. පස්සේ ඩ්‍රයිවර් දොර ඇරල අපිව ඇතුලට ගත්ත :)
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මට මේක reddit එකේ දාන්න ආසයි බන්..ඒත් ලන්කාවට හොඳ නැහැනේ..:sorry: .ඔයාද පොටෝ ගත්තේ:eek:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මට මේක reddit එකේ දාන්න ආසයි බන්..ඒත් ලන්කාවට හොඳ නැහැනේ..:sorry: .ඔයාද පොටෝ ගත්තේ:eek:

    එහෙම කරන්න එපා මචං! මේවා දාලා ලංකාවේ නම reddit එකේ කුණු කරන්නෙ නැතුව ඉමු!
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    එහෙම කරන්න එපා මචං! මේවා දාලා ලංකාවේ නම reddit එකේ කුණු කරන්නෙ නැතුව ඉමු!
    :yes::yes:
    මොකක්ද මචන් reddit කියන්නේ? :shocked: මම නෙමේ
    ඔන්ලයින් ෆෝරම් එකක් බන්...අපේ එලකිරි වගේ..:)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes: