KANDY වල උන් පොඩ්ඩක් වරෙල්ලා HELP එකක් ඕන.
මචන්ලා මෙන්න මේකයි කතාව.අපේ අම්මට පිළිකාවක් හැදිලා 2 year විතර වෙනවා, ENGLISH බහෙත් කරලා,ටික දවසකින් දැන් අයෙත් ලෙඩේ වැඩි උනා.
ඊයේ අපි නුවර ගියා මේ වේද මහත්තය බලන්න. මටනම් හිතා ගන්න බෑ. මේක ඇත්තද බොරුද කියල.
මේ වේද මහත්තය ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් උදව් කරන්න.
දෙවි කෙනෙක් මෙයාට උදව් කරනව කියල තමයි කියන්නේ. දෙහි කපල යන්තර දාල,සිංහල බෙහෙත් බොන්න දෙනවා කියල තමයි කියන්නේ. සිංහල ජාතිය ගැන ලොකු කැක්කුමක් තියන කෙනෙක්බව කතා වලින්හොදටම පැහැදිලි වේ.
මේක විහිළුවට ගන්න එපා .......අනිත් අයගේ අදහසුත් කියන්න
ROUTE -: KANDY වල ඉදලා වත්තේගම BUS එකේ ගිහින් පිටියෙගෙදර හන්දියෙන් බැහැල
දකුණු පැත්තට උඩට තියන පාරේ 750 M විතර යන්න ඕන.
මෙන්න වෙබ් site -
http://www.forum.laankeshwara.org
https://www.youtube.com/watch?
?rel=0" frameborder="0" allowfullscreen>

Last edited:

pora cancer walata treat krnwa kiyala nn man ahala naa..habai porondun,,nakath balana porak...pora ewata nn wadda...cancer gana nn ehema arranchiyak naa 