නොමැති හින්දා වැලන්ටයින්....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොමැති හින්දා වැලන්ටයින්....



    අම්මා අකමැති කියාලා....
    තවත් බෑ මයි හිතාලා......
    මගේ ආදරෙ කඩාලා........
    ඔයා යන්නේ දමාලා...........

    දුකක් හිත ලග තියෙන්නේ....
    නමුත් නෑ මං අඩන්නේ......
    යාළුවෝ මෙහි ඇදෙන්නේ....
    ෆන් එකේ අපි ගයන්නේ........

    නොමැති හින්දා ...වැලන්ටයින්....
    වැ වැ වැ වෑ...... වැ වැ වැලන්ටයින්.....
    දා...හතර ෆන් එකේ ගොයින්.....
    මචං ගහමුද ..බැලන්ටයින්......

    මාස ගනනක් ...ගිහිල්ලා....
    එයා පස්සෙම ...වැටීලා....
    අන්තිමට හා... කියලා......
    ගත්තෙ ආදරෙ ....පුදාලා......

    දවස ගානේ ....ගෙවෙන්නේ....
    ශොපින් මයි ඇය ...කරන්නේ.....
    සාක්කුවටයි ......දැනෙන්නේ...
    ඇගේ වියදම් ....සැරයිනේ....

    නොමැති හින්දා ...වැලන්ටයින්....
    වැ වැ වැ වෑ...... වැ වැ වැලන්ටයින්.....
    දා...හතර ෆන් එකේ ගොයින්.....
    මචං ගහමුද ..බැලන්ටයින්......

    සෙට් එකේ මීටිං ....හලා.....
    ජොබ් එකේ ඕටී .....කලා..........
    කරපු ගානට ......කෙලවලා.....
    එයා පර්ස් එක .....හිස් කලා.....

    තවත් නෝ මනි ....කියාලා...........
    සාක්කුව මගෙ ....පෙන්වලා.....
    එයා යන්නේ .....ගස්සලා.....
    මගේ පිස්සුව වැඩි ....වෙලා.........

    නොමැති හින්දා ...වැලන්ටයින්....
    වැ වැ වැ වෑ...... වැ වැ වැලන්ටයින්.....
    දා...හතර ෆන් එකේ ගොයින්.....
    මචං ගහමුද ..බැලන්ටයින්......

    කෙල්ලො ගැන මට තේරිලා......
    එද්දි නෑ තව පහු වෙලා...........
    පිස්සු නටලා ඇති වෙලා...........
    එයාලා වල්මත් වෙලා...................

    ආදරේ නෑ හිතන්නේ............
    තවත් හිත් නෑ පතන්නේ........
    නිදහසේ තටු සලන්නේ.........
    ජීවිතේ දැන් විදින්නේ..........

    නොමැති හින්දා ...වැලන්ටයින්....
    වැ වැ වැ වෑ...... වැ වැ වැලන්ටයින්.....
    දා...හතර ෆන් එකේ ගොයින්.....
    මචං ගහමුද ..බැලන්ටයින්...... .


    ලල ල ලා ලා ලා ලා ලා ....
    ලල ල ලා ලා ලා ලා ලා ....//


    alone-but-happy_00100830.jpg

     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ආදරේ නෑ හිතන්නේ.....
    තවත් හිත් නෑ පතන්නේ..
    නිදහසේ තටු සලන්නේ...
    ජීවිතේ දැන් විදින්නේ...