valentine එකට කෙල්ලට දෙන්න
14 වෙනිදා valentine ලුනේ ඉතින්
මුලින්ම කියන්න ඹනේ ආදරෙන් boot කාපු අයගෙන් සමාවෙන්න මේක දැම්මට මුහුදෙ ඉන්නේ ඒක මාලුවා නෙමෙයි ඉවසලා ඉන්න උබලාටත් ආයෙත් වාරයක් අනිවාරෙන් එනවා ඒ එනකන් ජිවිතේ නාස්ති කරගන්නේපා වැලපිලා
තම තමුන්ගේ ඒක්කේනාට මොනමොනවා හරි දෙනවානේ ඉතින් ආදරේට ගොඩාත් අය දන්නවා ඇතිනේ magic mug ඒක ගැන ටිකක් අමුතු දෙයක්නේ හොද surprise ඒකක් දෙන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා මේකෙන්

මෙයාගෙන් නේවේ බන් පල්ලේහා තියෙන ඒකෙන්
මේ විඩියො එකත් බලපල්ලාකො

මේ විඩියො එකත් බලපල්ලාකො

මෙහෙමයි ඹක හැදෙන්නේ
දැන් කොහෙන්ද මේකක් ගන්නේ?
මම අද මේකක් මගෙයි අරයගේයි photo එකක් දිලා print කරගත්ත හිතුවාට වඩා හොදට තියෙනවා හොද art work ඒකකුත් දාලාම හදලාදුන්නා 900යි ගියේ දවසින් වැඩේ කරලා දුන්න
දැන් ගොඩාක් තැන් වල print කරනවා මම දන්න විදියට
මම කරේ mediacom ඒකේන් divlapitiye(boralesgamuwa)
මැන්ගේ නම නුවන් 0770788115
ඹබලටත් හොදයිනම් call ඒකක් දිලා විස්තර අහලා හදා
ගන්න
හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න

මම අද මේකක් මගෙයි අරයගේයි photo එකක් දිලා print කරගත්ත හිතුවාට වඩා හොදට තියෙනවා හොද art work ඒකකුත් දාලාම හදලාදුන්නා 900යි ගියේ දවසින් වැඩේ කරලා දුන්න
දැන් ගොඩාක් තැන් වල print කරනවා මම දන්න විදියට
මම කරේ mediacom ඒකේන් divlapitiye(boralesgamuwa)
මැන්ගේ නම නුවන් 0770788115
ඹබලටත් හොදයිනම් call ඒකක් දිලා විස්තර අහලා හදා
ගන්නහොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න
Last edited: