එතකොට රේප් power කියන්නේ? ඒක සදහන් වෙලා තියෙන්නේ කොතනද? අපි කොහොමද දන්නේ අපේ රේප් power එක කීයද කියල? ඒක වැඩිවෙන විදිය latest update ?
http://www.elakiri.com/forum/showthread.php?t=342919
එතකොට රේප් power කියන්නේ? ඒක සදහන් වෙලා තියෙන්නේ කොතනද? අපි කොහොමද දන්නේ අපේ රේප් power එක කීයද කියල? ඒක වැඩිවෙන විදිය latest update ?
එතකොට රේප් power කියන්නේ? ඒක සදහන් වෙලා තියෙන්නේ කොතනද? අපි කොහොමද දන්නේ අපේ රේප් power එක කීයද කියල? ඒක වැඩිවෙන විදිය latest update ?
ලොග් වුනාට පස්සේ,උඩ Address Bar එකේ www.elakiri.com ඉතිරි කරලා අනික් සේරම මකලා කරපන්..දකුණු පැත්තේ උඹේ Avater එකට යටින් රෙප් පවර් එක ඇති.

අම්මප අදයි දැක්කේ....

අම්මප අදයි දැක්කේ....
Rep power 5ක් නේ....
අර රේප් කපපු උන් දෙන්න අහු උනොත් උගේ කපපු දෙකට 5 ගානේ කපනවා..... ජය වේවා....
අම්මප මෙතුවක් කාලෙකට කාගෙවත් rep කපල නෑ ඔං ....

එළ එළ සතුටට මට රෙප් දියන් ඉතින්
, achieve 100 posts then you'll be promoted to senior member instantly.සොහොන;16257574 said:මොකක්ද බන් මේ සිනියර් කෙස් ඒක මම කොහොමද සිනියර් වෙන්නේ රෙප් එහෙම දෙන්නේ කොහොමද පොඩ්ඩක් විස්තර එක්ක තෙරුම් කරපල්ලකෝ ...
![]()
සොහොන;16263387 said:Manash
මට මොන සිනියර් ද බන් නොදන්න කමට ඇහුවා ම්සක![]()

.මාර නම්නේ මචන් ඔළුවට එන්නේ උඹලට...
එළ එළ... හොද පෝස්ට් දාපන්.හොද විදියට එළකිරි එක භාවිත කරපන්.උඹට රෙප් ලැබෙයි.. රෙප් දෙන්න උඹ පෝස්ට් 100ක් දාලා සීනියර් මෙම්බර් කෙනෙක් උනාම රෙප් දෙන්න ඕනි පෝස්ට් එකේ දකුණු පැත්තේ Karma කියලා button එකක් ඇති ඒක කොටලාapprove deela, add to reputation දීපන්