බයික් ගැන දන්න උන් වරෙව්

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බයික් ගැන දන්න උන් වරෙව්

    කොල්ල බයික් එකක් ගත්ත :cool: (ඉරිසියයි නේ? :P)

    එනිවේ මේකයි වඩේ බයික් එක අන්තිමට license , insurance කරලා තියෙන්නේ 2013
    මට දැන ගන්න ඕන දැන් අලුතෙන් මගේ නමට rmv ගිහින් transfer papers දීල අරව කරලා මේව කරලා දඩ ගෙවල ඔක්කොම documents ටික හරිගස්ස ගන්න කීයක් විතර යයිද කියල
    :nerd:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mulin license , insurance ganin.emission test ekata Rs415.dan kiyada danne naha.license ekata dan Rs.900 ganak wewi.third party insurace Rs.600 k withara yawi.

    one day transfer ganan wadi,uba bike eka gaththa eka ubata open papers dunnanam dada gewanna one naha.date dala dunnoth pahuwena hama dawasakatama dada wadinawa

    mokakda bike eka
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    mulin license , insurance ganin.emission test ekata Rs415.dan kiyada danne naha.license ekata dan Rs.900 ganak wewi.third party insurace Rs.600 k withara yawi.

    one day transfer ganan wadi,uba bike eka gaththa eka ubata open papers dunnanam dada gewanna one naha.date dala dunnoth pahuwena hama dawasakatama dada wadinawa

    mokakda bike eka

    දඩ කීයක් වදීද බං :nerd:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොකක්ද ගත්ත බයික් එක මචන්..මුලින්ම කියපන් බයික් එක ඕපන් පේපස් ද ගත්තේ?උබේ නමට හරවනවද නැත්තන් ඔහොමම පදින්නද කල්පනාව?ආදායම් බලපත්‍රය කල් පැනලා නම් දවසට පොඩි ගානක් දඩ වැටෙයි..හරියට විස්තර ටික දාපන්..එතකොට කියනම් වෙන්න ඕන ටික
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොල්ල බයික් එකක් ගත්ත :cool: (ඉරිසියයි නේ? :P)

    එනිවේ මේකයි වඩේ බයික් එක අන්තිමට license , insurance කරලා තියෙන්නේ 2013
    මට දැන ගන්න ඕන දැන් අලුතෙන් මගේ නමට rmv ගිහින් transfer papers දීල අරව කරලා මේව කරලා දඩ ගෙවල ඔක්කොම documents ටික හරිගස්ස ගන්න කීයක් විතර යයිද කියල
    :nerd:

    උබ පරන එකක්නෙ ගත්තෙ....ඉතින් ඉරිසිය නෑ.... :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ජන්තු අයියා;16300567 said:
    මොකක්ද ගත්ත බයික් එක මචන්..මුලින්ම කියපන් බයික් එක ඕපන් පේපස් ද ගත්තේ?උබේ නමට හරවනවද නැත්තන් ඔහොමම පදින්නද කල්පනාව?ආදායම් බලපත්‍රය කල් පැනලා නම් දවසට පොඩි ගානක් දඩ වැටෙයි..හරියට විස්තර ටික දාපන්..එතකොට කියනම් වෙන්න ඕන ටික

    මෙහෙමයි transfer papers ගන්න තාම ගියේ නෑ (අපෙ යාලුවෙක්ගෙ නමට තියෙන්නේ) open papers කිව්වේ :oo:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සිරාවට:rofl: හැබැයි පුතො හෙල්මට් එකක් දාගෙන පල කෝකටත්:P

    පිස්සුද යකෝ හෙල්මට් දැම්මම මගේ කොන්ඩේ කැත වෙනව :frown:

    බයි ද වේ හෙල්මට්ස් ආ ෆො පුසීස් :cool:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    පිස්සුද යකෝ හෙල්මට් දැම්මම මගේ කොන්ඩේ කැත වෙනව :frown:

    බයි ද වේ හෙල්මට්ස් ආ ෆො පුසීස් :cool:
    කැත වෙන්න හරි ඔලුවක් ඉතුරු වෙන්න තමයි හෙල්මට් දාපන් කිව්වෙ:frown: