PayPal අන්තර්ජාල මුදල් හුවමාරු සේවාව යටතේ මෙරට බැංකුවලට ද විදේශයන්හි සිට මුදල් පේ‍්‍රෂණය කිරීම නුදුරේදීම ආරම්භ කෙරෙනවා. මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසන පරිදි විදේශයන්හි සිට ලැබෙන මුදල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව PayPal පාර්ශවකරුවෙකු වනු ඇති. දැනට මෙම ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවෙන් පිටතට මුදල් යැවිය හැකියි. විද්‍යුත් වාණිඡකරණය ප්‍රචලිත කිරීම යටතේ අඩු වියදමකින් විදේශයන්හි සිට මුදල් ගෙන්වා ගත හැකි මෙම ක්‍රමය හඳුන්වාදීමට මහබැංකුව අපේක්ෂා කරනවා.
Code:
Hiru News

mcn me eta passe dan withdraw scene ekath apita labunama machan ape dan hadala thiyena accounts wena cuntry walane ewa lankawata harawaganna puluwanda??? kohomad???

