ඔටාරා නම් කූඨ ව්‍යාපාරික සෙර විසින් වෙනත් තැන්හි අට කහවණුවක් තරම් වූ වස්ත්‍රය තුමූ අටලොස් කහවණුවක් තරම් මිළකර බොහෝ සෙයින් දුප්පතුන් වඤ්ඥා කොටපියා ඉදිකළ ව්‍යාපාරය දැක උන් කෙරෙහි කිපී, වස්ත්‍ර රහිත පීඩිතයන් කෙරෙහි අනුකම්පා උපදවා නොයෙක් වර වස්ත්‍ර සොරකමේ යෙදී එකී වස්ත්‍ර දුප්පතුන් කෙරෙහිම පුදා යටකී කූඨ ව්‍යාපාරය බංකොලොත් භාවයට පමුණුවාලූ වීර කාන්තාවට උපහාර පිණිස ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උපාධියෙන් පිදුම් ලද වගයි....

lol mage diwa pataluna machoooo

මේ නැකැත් රාල අර ඔයාගේ සල්ලි එක්කාසු කරන වැඩේට මොකද උනේ. මමත් ආධාරයක් දෙන්න කැමතියි. ඔයාගේ ලිපිනය සහ දුරකතන අංකය දෙනවද ?
pansal walin, aanduwen dena upadi kawda bn piliganne
borella patte sinhala wedakam karane dial ekakut innawa e wage, mage konde gas tikak sudu wela behet ganna giya deparak, kisima wadak une na. rupiyal 5000 k witara giya witarai.
uge namata issarahin tiyenne tikak tamai me
vaidya,panditha,manawa hitawaadi, maanawa vidyagna, bla bla bla bla tawa godak ewa
mata owa dakkama hina yanawa bn.
oka 50000/= ban....

දැන් මර්වින්ට වගේ මෙකිටත් කනත්තෙන් කොටහක් වෙන් කරන්න වෙයිද?
![]()

ඔටාරා නම් කූඨ ව්‍යාපාරික සෙර විසින් වෙනත් තැන්හි අට කහවණුවක් තරම් වූ වස්ත්‍රය තුමූ අටලොස් කහවණුවක් තරම් මිළකර බොහෝ සෙයින් දුප්පතුන් වඤ්ඥා කොටපියා ඉදිකළ ව්‍යාපාරය දැක උන් කෙරෙහි කිපී, වස්ත්‍ර රහිත පීඩිතයන් කෙරෙහි අනුකම්පා උපදවා නොයෙක් වර වස්ත්‍ර සොරකමේ යෙදී එකී වස්ත්‍ර දුප්පතුන් කෙරෙහිම පුදා යටකී කූඨ ව්‍යාපාරය බංකොලොත් භාවයට පමුණුවාලූ වීර කාන්තාවට උපහාර පිණිස ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උපාධියෙන් පිදුම් ලද වගයි....

මල්ලියේ ලියලා ඇති දෙවල් මෙහි ... යසට
දැක්කම ඇඬෙනවා මට නම් තනි .... ඇහැට
මොනවද වෙන්න යන්නේ බන් මේ ... රටට
ගෞර්ව උපාධිත් දෙනවා ........ හොරකමට
ප්‍රසාදීනී වෙනවළු ලොව ජනී .......... ජන
මේවා ඇහුවා යනවා මචන් ........... පන
ලෙකේ නන් දෙසින් සිටිනා එවුන් ... ඇන
තිබෙනා නිසා ප්‍රසාදේ ඇත ජනී ...... ජන
ලංකෙශ්වර කැල්ලක් ඇත අපේ රංග ... කලා
මේ වගේ එවා දෙවියෝම ගත යුතුය .... බලා
වනසන විටදි මුන් අපේ ඇති වටිනා .... කලා
මේවා දෙන එවුන් කව් රුද ගන්නේ ..... බලා
රටටම කිරිතිය ඇතිකර දෙමින් ...... ඇය
මතකයි ෆොටෝ දා තිබුනා නැතුව ... බය
කඳ බඩ පෙන්නමින් ඉන්නා විටදි .... ලිය
දැකලාවත්ද හිමිනම මෙකිගේ ........ කය
මානවයන්ට හිතවාදී කම .............. පෙන්නා
හැකි හැම වෙලාවෙම ආතල් එක ....... දුන්නා
ගල්දෙක පෙන්නමින් අපේ හද තැති ... ගන්නා
සමහර ෆොටෝ දැක්කම මට බඩු ...... පැන්නා
කටයුතු වලට එක්වී සුභ ....... සාධනය
හැකි හැම වෙලාවෙම ගෙව්වා ... ජීවිතය
වටිනා ඇදුම් හින්දා ඇගේ ...... භාවිතය
මතකයි දුරු උනා අපගේ ...... ආතතිය
දිර්යෙන් වීරියෙන් මේ ලොව ජය ... ගත්තා
මතකයි ඇඳුම් දෙකතුනකුත් ..... අරගත්තා
අහවල් තැනදි අසුවී දන ........ ගහගත්තා
ටීවී එකෙන් අපි මේවා දැක ....... ගත්තා
ගෞර්ව කියන වචනයවත් නොදත් ...... එකා
කව්රුද මේවා මේ වගේ දෙන අමන ... එකා
අපි දෙන දානයත් යහමින් හොදට ..... කකා
නම පන්සලේ මුන් දානවා වගේ ....... කකා

rep +

නැකැත් රාල;16332889 said:ඔයාගේ සමහර මත වලට මම එකඟ නොවුනට මේකටනම් එකඟයි. ඔය වගේ දෙයක් දෙන්න කලින් මනුස්සයා ගැන හොයල බලල දෙන්න ඕන.. විශෙෂයෙන් පන්සලකින් දෙනකොට. අනේමන්දා අපේ ස්වාමින් වහන්සේලාත් වෙලාවකට කරන වැඩ නිසා ආගමත් හෑල්ලුවට යනවා. දැන් සාදු චර්යාවක් උදාරිට තියනවද? හොරකම් කරලා අතටම අහුවුන මනුස්සයෙක්ට එහෙම එකක් දෙන එක හරිද? මම කියන්නේ නෑ මනුස්සයෙක් වරදක් කලාම පන්න පන්න ගහන්න ඔනේ කියලා.. නමුත් උදාරිට වඩා ඕකට සුදුසු ගුනවත් කාන්තාවෝ ලක්ෂගානක් මේ රටේ ඉන්නවා...![]()