වැඩපාර්ක් ෆට්ට !!!
මේක FB එකේ තිබිල ඇහිද ගත්තේ ... දුකක් මෙන්ම සතුටක් මේකෙ තියනවා ...



කොහොමද වැඩ පාර




මේක FB එකේ තිබිල ඇහිද ගත්තේ ... දුකක් මෙන්ම සතුටක් මේකෙ තියනවා ...




කොහොමද වැඩ පාර





Last edited:









පට්ට බං.. හොඳ දක්ෂතාවයක් තියෙනවා.. මට මතකයි පොඩිකාලේ මටත් තිබ්බා කුඩ රෙදි, තේ පෙට්ටි, බෙලෙක් පිඟන් ඩ්රම් එකක්..
රෙප් +

අඩෝඋබ පට්ටනේ බන්... උබට මාර හැකියාවක් තියෙනවා..... එල එල.. රාණි....![]()
rep 5+


තැන්කු රෙප් වලට + 




බයිසිකල් කොග් වීල් දෙකක් එකට තියල හයිහැට් එක හදාගන්නවා.
මාත් පොඩි කලේ මෙහෙම ගහන්න ගිහින් අම්මගෙන් ගුටි කාල තියනවා. ටින්, පෙට්ටි, ඇලුමිනියම් හට්ටි, රයිස්කුකර් එකේ පියනෙන් හොද සද්දයක් එනව සිම්බල් එක වගේබයිසිකල් කොග් වීල් දෙකක් එකට තියල හයිහැට් එක හදාගන්නවා.
![]()



+