වෙනූශා ගේ පාසලේ ඇද ඇතිරිලි දැමූ

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
වෙනූශා ගේ පාසලේ ඇද ඇතිරිලි දැමූ

2127ts4.png


මොනවද බන් මේ කියන්නේ?
පිස්සු හැදෙනව මේව දැකල.
තව ඉස්සරහට ඔප්පු වෙයිද දන්නැහැ පිනා මේකිව දූෂණය කරල කියලත්. :rofl::rofl:

මේව බොරු නම් මේ ගොස්ප් කාරයින්ට හොදක් වෙන්නේ නෑ:angry::angry:
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mea girl podi lamayek nevene. Principal mokatadha girl ge private matters valata atha danne. Mu asahana karayek venna athi.
 

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
තව ඉස්සරහට ඔප්පු වෙයිද දන්නැහැ පිනා මේකිව දූෂණය කරල කියලත්.
:yes:
:yes::yes:
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Room eke adhata enna, nathinam facebook seen eka father ta kiyanava kiyala balapam kaladha danne naha. Principalayage yati hitha ekadha danne naha. Nathuwa siya divi hani kara ganimata tharam balawath reason eka mokakkdha ??
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බාග වෙලාවට මෝල්ගහත් තුවක්කුව වෙනවයි කියනවනේ බං. ඔව්වා වලින් වෙන්නේ තවට් ඉස්කෝලේ යන උන් නාස්ති වෙන එකහරි දැන් මට කියපන් ඕලෙවල් වත් නොකල කෙල්ලෙක්ට ඔබිනවද අතේ නියපොතු වවාගෙන කලු පාට කියුටෙක්ස් ගාගෙන ඒකේ ඩිසයින් එකක් හිටන් ඇඳගෙන ඉන්න?මේකි රට අම්මණ්ඩි කෙනෙක්.දැන් නීතිය අකුරට කරපු පිනා දේශ ද්‍රෝහියෙක් වෙලා.අනේ හුකේ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Monava unath Vesi kiyala kiyanna pinata ayithiyak naha. Anika oya teachers la athara oyita vada huta pata kunu harupa thiyena vane.Hama teacher lama neve. Samahara teachers la athara hora magul vada thiyenavane.
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    අපේ ඉස්කෝල්ත් තිබ්බා බං ඔය වගේ කාමරයක්,

    අපේ මැත්ස් ක්ලාස් එකයි බයෝ එකයි මැද පඩිපෙල පිටිපස්සෙ තිබ්බෙ රූම් එක, ඒකෙත් ඇදක් තිබ්බා, කලු ඉරිරෙදි වලින් වහලා තිබ්බෙ වීදුරු,

    මල කෙලියයි, අපේ එකෙ නම් ඉබ්බෙක් දාලා තිබ්බෙ, අපි ඉබ්බව කඩලා අපේ ඉබ්බෙක් දැම්මා,
    පස්සෙ ඒ එකෙ තමයි සිගා ගහන්නෙ, ජොන්ට ගහලා වැඩි උන උන් ගෙනල්ලා දාන්නෙ, උදේ රැස්වීම වෙලාවට කපල් වලට හයර් කලේ. (සමහර දවස් වල ෆට්ට වෙරලු මල් සුවදයි රූම් එක, :D)

     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අපේ ඉස්කෝල්ත් තිබ්බා බං ඔය වගේ කාමරයක්,

    අපේ මැත්ස් ක්ලාස් එකයි බයෝ එකයි මැද පඩිපෙල පිටිපස්සෙ තිබ්බෙ රූම් එක, ඒකෙත් ඇදක් තිබ්බා, කලු ඉරිරෙදි වලින් වහලා තිබ්බෙ වීදුරු,

    මල කෙලියයි, අපේ එකෙ නම් ඉබ්බෙක් දාලා තිබ්බෙ, අපි ඉබ්බව කඩලා අපේ ඉබ්බෙක් දැම්මා,
    පස්සෙ ඒ එකෙ තමයි සිගා ගහන්නෙ, ජොන්ට ගහලා වැඩි උන උන් ගෙනල්ලා දාන්නෙ, උදේ රැස්වීම වෙලාවට කපල් වලට හයර් කලේ. (සමහර දවස් වල ෆට්ට වෙරලු මල් සුවදයි රූම් එක, )
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බාග වෙලාවට මෝල්ගහත් තුවක්කුව වෙනවයි කියනවනේ බං. ඔව්වා වලින් වෙන්නේ තවට් ඉස්කෝලේ යන උන් නාස්ති වෙන එකහරි දැන් මට කියපන් ඕලෙවල් වත් නොකල කෙල්ලෙක්ට ඔබිනවද අතේ නියපොතු වවාගෙන කලු පාට කියුටෙක්ස් ගාගෙන ඒකේ ඩිසයින් එකක් හිටන් ඇඳගෙන ඉන්න?මේකි රට අම්මණ්ඩි කෙනෙක්.දැන් නීතිය අකුරට කරපු පිනා දේශ ද්‍රෝහියෙක් වෙලා.අනේ හුකේ.
    ane huke kiyanna tiyenne uba inna pahath manasa anuwa.
    kellek kotata anda,cutex,lipstics tikak ga gattha,yaluwek wa hamu una u kollek.
    film ekak balanna giya...
    anna e wesiyek..ubala hithana widiyata lankawata mehema kalak gihin tiyena eka pudumayak newei.
    rataka neethiyak kiyala deyak tiyenawa.
    samanya,igena nogath minissu ewa danneth ne,eth paasalaka widuhalpathi kenek kiyanne,igena gath saha athdakeem athi pudgalayek neda?
     
    Status
    Not open for further replies.