දත් බාස්ගෙ උපන්දිනේ
දැන් ඉතින් උඹල දන්නවා ඇතිනේ කාගැනද මේ කියන්නේ කියල
ඔව් ඔව් එයා තමා
එළකිරියේ ප්‍රසිද්ද / ප්‍රභුද්ද / පුද්ගලයෙකුගේ උපන්දිනයක්ලු අද 
මුගේ නම එක පාර නොකිය මූ ගැන පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක් කරලා ඉමු

මට මතකයි ඕක මීට අවුරුදු කීපයකට උඩදී එකපාරට කොහෙන්ද මන්ද මේකට පාත් වෙලා හෙන ලොකු පොර ටෝක්ස් දීගෙන ගියා. උගෙ හිතේනං ඌ සියල්ල දත් කියල ඒත් ඉතින් අපිනේ දන්නේ ඌ කවුද කියල
මාලබේ ටවුමේ තියන දත් කඩේ හොර වෙදා කිව්වම ඒ පැත්තේ ඕන කෙනෙක් දන්නවලු
තව මූ මාස හයේ පුහුණුවෙන් පසු ඩෙන්ටල් ඇසිස්ටන් රස්සාවල් දෙනවා කියලා තරුණ ගෑනු ළමයි විස්සකට එහා අමාරුවෙ දාල තියනවලු
මාලබේ ටවුමේ තියන දත් කඩේ හොර වෙදා කිව්වම ඒ පැත්තේ ඕන කෙනෙක් දන්නවලු
තව මූ මාස හයේ පුහුණුවෙන් පසු ඩෙන්ටල් ඇසිස්ටන් රස්සාවල් දෙනවා කියලා තරුණ ගෑනු ළමයි විස්සකට එහා අමාරුවෙ දාල තියනවලු
දැන් ඉතින් උඹල දන්නවා ඇතිනේ කාගැනද මේ කියන්නේ කියල

ඔව් ඔව් එයා තමා

පිළිගන්න වේදිකාවේ අද දවසේ අසූ පස් වෙනි උපන්දිනය සමරන දත් කිඹුලා 

හැපිම හැපි බර්ත්ඩේ එකක් වේවා කිම්බුලෝ
(පාටිය තියන වෙලාව සහ ස්ථානය දුරකථන ඇමතුමක් මගින් දැනුම් දෙන්න)

එහෙනං ඉතින් ඕගොල්ලොත් උපන්දින සුභ පැතුම් එකතු කරන්න