ලොකු උදව්වක්(nokia mobile)

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලොකු උදව්වක්(nokia mobile)

    මචන්ලා,මගේ nokia c2-01 phone එකේ උදේ මම inbox clear කළා.messages ගොඩක් තිබුනා.එහෙම කරද්දී phone එක stuck වෙලා මුකුත්ම කරන්න බැරිවුණා.මම බැටරිය ගලවලා ආපහු on කළා.දැන් messages එන්නෙත් නැහැ.messages section එකට යන්නවත් බැහැ message storage memory not ready කියලා එනවා.battery ගලවලා තියලා on කරලා බැලුවා,settings විතරක් reset කරලා බැලුවා.හරියන් නැහැ:(:(
    මට master reset දෙන්න විදියක් නැහැ important messages ටිකක් තිබුණු නිසා.මට මේ messages ටික බේරගන phone එක recovery කරගන්න විදියක් ඇත්තෙම නැද්ද??:(
    ලොකු උදව්වක්... දන්නේ නැති අය bump කරගෙනවත් යන්න :)
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Nokia pc suite eka pc ekata dagena 4n eka connect karala backup ekak ganin pc ekata... eta passe software update karapan...ethakota hari yai... hebai update weddi light giyoth ahema 4n ekata baduma thamai
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Nokia pc suite eka pc ekata dagena 4n eka connect karala backup ekak ganin pc ekata... eta passe software update karapan...ethakota hari yai... hebai update weddi light giyoth ahema 4n ekata baduma thamai

    :yes::yes::yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹලට මොන නොකියද වැද්දෝ :(
    ඔව් බොලාට මොන smart phone ද?අපි ඒවා use කලාට අතරට nokia එකකුත් පාවිච්චි කරනවා ඉතින් මෙහෙම වුනා :(:(
    ජොනී බට්ට;16367603 said:
    ඔය phone එකේ messages වැඩි උනාම ඔය ලෙඩේ එනවා. උබට කරන්න තියෙන එකම වැඩේ ඔය phone එක flash කරන එක. පරණ messages ගන්න බෑ. sorry.com :no::no::no::no:
    :(:(:(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ජොනී බට්ට;16367603 said:
    ඔය phone එකේ messages වැඩි උනාම ඔය ලෙඩේ එනවා. උබට කරන්න තියෙන එකම වැඩේ ඔය phone එක flash කරන එක. පරණ messages ගන්න බෑ. sorry.com :no::no::no::no:

    flash.jpg
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මටත් ඔහොම වැඩක් උනා,ගොඩ දා ගත්තේ මාස්ටර් රිසෙට් කරලා..
    නොකියා පි.සි. සුඉට් එකෙන් බැකප් කරාට ආයේ මැසේජ් ෆොන් එකට දාන්න බෑ..:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මටත් ඔහොම වැඩක් උනා,ගොඩ දා ගත්තේ මාස්ටර් රිසෙට් කරලා..
    නොකියා පි.සි. සුඉට් එකෙන් බැකප් කරාට ආයේ මැසේජ් ෆොන් එකට දාන්න බෑ..:(
    :(:(

    උඹට හරි සතුට නේද :frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ජොනී බට්ට;16367603 said:
    ඔය phone එකේ messages වැඩි උනාම ඔය ලෙඩේ එනවා. උබට කරන්න තියෙන එකම වැඩේ ඔය phone එක flash කරන එක. පරණ messages ගන්න බෑ. sorry.com :no::no::no::no:
    රිසෙට් කරලා හරි ගියෙ නැත්නම්(ගොඩක් වෙලාවට හරි යන එකක් නැ) මේක තමයි කරන්න වෙන්නෙ :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මටත් ඔහොම වැඩක් උනා,ගොඩ දා ගත්තේ මාස්ටර් රිසෙට් කරලා..
    නොකියා පි.සි. සුඉට් එකෙන් බැකප් කරාට ආයේ මැසේජ් ෆොන් එකට දාන්න බෑ..:(

    puluwan bn... mage nokia x2 eke ohoma seen ekak wela okkoma goda da gatha man