කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16370485 said:
    කාල ඉන්නෙ. බීල නෑ :(
    මොකද කියන්නෙ මැයි පළවෙනිදාට කරටි කැඩෙන්න ගැට්ටි හැලෙන්න ගහමුද? :P
    ගහමු
    යාළුවා;16370533 said:
    :dull:බොන්න අවම වසයෙන් ග්‍රාන්ට්ස් ඕනෙ :dull:
    ග්‍රන්ට්ස් හොදයි :)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපි ට නොකිය ගැඩුවෙට් උන උන්ට විශ් කරා ඔන්න ඇ

    avatar274752_9.gif

    ncpasan


    congratulations-card-8513287.jpg

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිහින දෙව් දුවේ
    ඔබට තුන් ලොවේ
    එකම නමයි මා දන්නේ
    ඒ නම ආදරේ

    සදෙහි ලප තියේ
    මලෙහි කටු තියේ
    උපමා නෑ සසදන්නේ
    ඔබේ නම ආදරේ

    චන්දන දියෙන් දොවාලා
    ඔය නලලෙ අත තියාලා
    මම ඔබ ලගයි කියාලා
    දෙමි ලේ වලින් ලියාලා

    කල්යානි නමට අමපෙම්
    දිවි බදුන පුදකරන්නම්
    ඉපදුනිද බවෙක කිසියම්
    මුලු සසරෙදිම ඔබෙයි මන්

    අවසාන මොහොත වේවා
    ඔබ ලගදි ලගා වේවා
    ගිනි නතිව මා දෑවේවා
    සිහිවටන එහි මෑවේවා
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16370614 said:
    සිහින දෙව් දුවේ
    ඔබට තුන් ලොවේ
    එකම නමයි මා දන්නේ
    ඒ නම ආදරේ

    සදෙහි ලප තියේ
    මලෙහි කටු තියේ
    උපමා නෑ සසදන්නේ
    ඔබේ නම ආදරේ

    චන්දන දියෙන් දොවාලා
    ඔය නලලෙ අත තියාලා
    මම ඔබ ලගයි කියාලා
    දෙමි ලේ වලින් ලියාලා

    කල්යානි නමට අමපෙම්
    දිවි බදුන පුදකරන්නම්
    ඉපදුනිද බවෙක කිසියම්
    මුලු සසරෙදිම ඔබෙයි මන්

    අවසාන මොහොත වේවා
    ඔබ ලගදි ලගා වේවා
    ගිනි නතිව මා දෑවේවා
    සිහිවටන එහි මෑවේවා

    boot kaala kiyana ewa
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ... කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා
    ඔය දෑත මාගෙ දෑතේ
    සතපා ගෙවූ අතීතේ//
    දෙදෙනා නොවේද දන්නේ
    සිත දන් තමයි සිතන්නේ
    මුලදි උනේ මුලාවයි
    වැරදිම මා අතේමයි//
    නොසැලී බලා එදා මෙන්
    ඉඳිමිය ඔබේම
    නාමෙන්...