උපදෙසක් ඕනි .. වැඩ නොකර සල්ලි එනවා

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උපදෙසක් ඕනි .. වැඩ නොකර සල්ලි එනවා

    උපදෙසක් ඕනි .. වැඩ නොකර සල්ලි එනවා..

    ඔව් ඔව්.. මගේ යාලුවෙක්ට පොඩි වාසියක් වෙලා තියෙනවා..
    එයා මීට මාස 6කට කලින් තැනක වැඩ කරල තියෙනවා. ඊට පස්සෙ නීත්‍යානුකූලව ලියුමක් එහෙම දීල එතනින් අයින් වෙලා තියෙනවා... ඒත් වැඩ කරන කාලෙ වගේම අද වෙනකනුත් බැංකුවට සැලරි එක ඇවිත්.. මේක දැනගත්තෙ මේ ළගදි. දැන් බලද්දි ලක්ෂ ගානක සල්ලි පොතේ තියෙනවා.
    දැන් තියෙන ප්‍රශ්නෙ මේකයි.
    යාලුවට ඒ සල්ලි ඕනි නැහැලු.
    ආපහු දෙන්න උනත් අවුලක් නැහැලු.
    හැබැයි ආපහු දෙන්න ගියොත් ඒ වැඩ කරපු තැන එකවුන්ට් ඩිපාර්ට්මන්ට් එකේ 4,5 දෙනෙක්ගෙ ජොබ් එකට කෙල වෙනවා අනිවා.. ලොක්ක අනිවා ගෙදර යවයි එකවුන්ට් සෙට් එකම.
    හැබැයි ඒ නිසාම නොදී ඉන්නත් බැහැ.. කවද හරි මාට්ටු වෙන නිසා.. යාලුව සල්ලි වලට කෑදරත් නැහැ. එකවුන්ට් ට කෝල් කරල ෂේප් එකේ දුන්නත් අනිවා එකවුන්ටන් සාක්කුවෙ දාගන්නවා ඒ සල්ලි ටික....

    දැන් තියෙන්නෙ කොහොමද කාටත් ප්‍රශ්නයක් නොවී ආයිත් සල්ලි දෙන්නෙ ? නැත්නන් මීට පස්සෙවත් සල්ලි එන එක නතර කරන්නෙ කොහොමද කියල....
    උපදෙසක් ඕනි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකව්න්ට් එක ක්ලෝස් කරපුවම සල්ලි එන එක නම් නතර වෙයි. ඒ සල්ලි ටික වෙනමම තියාගන්න කියන්න. හොයාගෙන ආවොත් විතරක් දෙන්න. නැත්තං අනිවා කට්ටියකගේ ජොබ් නැති වෙන වැඩක් වෙයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකව්න්ට් එක ක්ලෝස් කරපුවම සල්ලි එන එක නම් නතර වෙයි. ඒ සල්ලි ටික වෙනමම තියාගන්න කියන්න. හොයාගෙන ආවොත් විතරක් දෙන්න. නැත්තං අනිවා කට්ටියකගේ ජොබ් නැති වෙන වැඩක් වෙයි.

    එකවුන්ට් එක ක්ලෝස් කරාම. ඊළග පාර සල්ලි ටික සැලරි එක ඔෆිස් එකටම රිටන් වුනාම දැනගන්නවනෙ හැමෝම. එතකොට හොරකමට සල්ලි ටික අරගෙන එකවුන්ට් එක ක්ලෝස් කරා කියල චා වුනොත්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Appatasiri maara scene ekane ban......... yaluwata kiyahan mulinma salli tika aragena account eka close karanna kiyala...... ethakota aaye account ekata salli watenne nethi wenawane......

    එකවුන්ට් එක ක්ලෝස් කරාම. ඊළග පාර සල්ලි ටික සැලරි එක ඔෆිස් එකටම රිටන් වුනාම දැනගන්නවනෙ හැමෝම. එතකොට හොරකමට සල්ලි ටික අරගෙන එකවුන්ට් එක ක්ලෝස් කරා කියල චා වුනොත්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Yaaluwata kiyahan e salli FD ekaka daanna kiyalaa..... kawadahari dawasaka illuwothin eka dilaa danna puluwan..... ita amatharawa fd ekata ena poliya eyata ganna puluwan......

    ඒ සල්ලි වලට අත තියන්න බයේ ඉන්නෙ බන්. නඩු යන වැඩ කියල බයේ ඉන්නවා.
    දැනට එකවුන්ට් එක අප්ඩේට් කරවලවත් නැහැ මාස ගානකින්. ඒටීඑම් එකෙන් තමයි බැලන්ස් බලල තියෙන්නෙ..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,087
    113
    hamoma beraganna giyoth, ube yaluwa thamai anthimata nondi wela, waradi karaya wenne. so company ekata kiyanna kiyapan danmamama. naththan un kiyai mechchara kal mokada kare kiyala. lankawe hati ne ban.. waradda karapau eka anithima hoda wenawa. hoda eka chater karala waradi karaya karanawa.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hamoma beraganna giyoth, ube yaluwa thamai anthimata nondi wela, waradi karaya wenne. so company ekata kiyanna kiyapan danmamama. naththan un kiyai mechchara kal mokada kare kiyala. lankawe hati ne ban.. waradda karapau eka anithima hoda wenawa. hoda eka chater karala waradi karaya karanawa.

    ඒකනන් ඇත්ත තමයි බන්. ඒත් එතකොට හැමෝම මෙයත් එක්ක තරහ වෙයි බන්. ජොබ් එකත් කෙළ වෙයි ගොඩක් උන්ගෙ. ගොඩක් උන් මෙයාගෙ යාලුවො.. :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Fixed Deposit Dala thiyanna

    අත තියන්න බයයිලු බන්. ඒ එකවුන්ට් එකේම තියෙද්දි එෆ්ඩී එකකට කන්වර්ට් කරන්න පුලුවන්ද දන්නෙ නැහැ නේද බන්..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,087
    113
    ඒකනන් ඇත්ත තමයි බන්. ඒත් එතකොට හැමෝම මෙයත් එක්ක තරහ වෙයි බන්. ජොබ් එකත් කෙළ වෙයි ගොඩක් උන්ගෙ. ගොඩක් උන් මෙයාගෙ යාලුවො.. :(

    karanna deyak na machan, hithala rassawak nathi karan naha ne, oka ube yaluwata case ekak wei thawa thawa parakku karoth. un hoyaganna kalin , ube yaluwata kiyanna kiyapan, naththan un hithan ube yaluwa danuwathwa oka tiya gaththa kiyala. so thawa prashna godai. ita passe policy gane gihin thawa eka wikarayak wei ban, ube yaluwa dan karana job ekatath case wei.
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒකනන් ඇත්ත තමයි බන්. ඒත් එතකොට හැමෝම මෙයත් එක්ක තරහ වෙයි බන්. ජොබ් එකත් කෙළ වෙයි ගොඩක් උන්ගෙ. ගොඩක් උන් මෙයාගෙ යාලුවො.. :(

    ithin uta kiyapan uge office eke kelawena yaluwnta call karala wela tiyena scene eka kiyanna kiyala..ita passe un cancel karala daine...hemoma beranna yanna be adu gane kiyala tibbama harine taraha wennath bene kelaunoth...
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,604
    113
    Colombo
    hamoma beraganna giyoth, ube yaluwa thamai anthimata nondi wela, waradi karaya wenne. so company ekata kiyanna kiyapan danmamama. naththan un kiyai mechchara kal mokada kare kiyala. lankawe hati ne ban.. waradda karapau eka anithima hoda wenawa. hoda eka chater karala waradi karaya karanawa.

    :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    karanna deyak na machan, hithala rassawak nathi karan naha ne, oka ube yaluwata case ekak wei thawa thawa parakku karoth. un hoyaganna kalin , ube yaluwata kiyanna kiyapan, naththan un hithan ube yaluwa danuwathwa oka tiya gaththa kiyala. so thawa prashna godai. ita passe policy gane gihin thawa eka wikarayak wei ban, ube yaluwa dan karana job ekatath case wei.

    ithin uta kiyapan uge office eke kelawena yaluwnta call karala wela tiyena scene eka kiyanna kiyala..ita passe un cancel karala daine...hemoma beranna yanna be adu gane kiyala tibbama harine taraha wennath bene kelaunoth...

    අනේ මන්ද බන්... :(
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම නම් කියන්නේ ඔය කිසි දෙයක් ගැන හිතන්නේ නැතිව වහාම කම්පනි එකට කියන්න කියල. හැමෝවම බේරන්න ගිහන් ඔය යාළුවට තමයි අමාරුවේ වැටෙන්න වෙන්නේ.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    අත තියන්න බයයිලු බන්. ඒ එකවුන්ට් එකේම තියෙද්දි එෆ්ඩී එකකට කන්වර්ට් කරන්න පුලුවන්ද දන්නෙ නැහැ නේද බන්..

    පිස්සුද බන් ඉතිරි කිරීමේ ගිණුමක් එෆ් ඩී කරොත් සල්ලි එන එකට මොකද වෙන්නේ? මාසිකව දාන එෆ්ඩී උනත් බෑ බන්. මොකද යම් කිසි කාල සීමාවකට එකඟ වෙලානේ දාන්නේ. ඒ වැඩේ හරියන්නෑ. :no:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උපදෙසක් ඕනි .. වැඩ නොකර සල්ලි එනවා..

    ඔව් ඔව්.. මගේ යාලුවෙක්ට පොඩි වාසියක් වෙලා තියෙනවා..
    එයා මීට මාස 6කට කලින් තැනක වැඩ කරල තියෙනවා. ඊට පස්සෙ නීත්‍යානුකූලව ලියුමක් එහෙම දීල එතනින් අයින් වෙලා තියෙනවා... ඒත් වැඩ කරන කාලෙ වගේම අද වෙනකනුත් බැංකුවට සැලරි එක ඇවිත්.. මේක දැනගත්තෙ මේ ළගදි. දැන් බලද්දි ලක්ෂ ගානක සල්ලි පොතේ තියෙනවා.
    දැන් තියෙන ප්‍රශ්නෙ මේකයි.
    යාලුවට ඒ සල්ලි ඕනි නැහැලු.
    ආපහු දෙන්න උනත් අවුලක් නැහැලු.
    හැබැයි ආපහු දෙන්න ගියොත් ඒ වැඩ කරපු තැන එකවුන්ට් ඩිපාර්ට්මන්ට් එකේ 4,5 දෙනෙක්ගෙ ජොබ් එකට කෙල වෙනවා අනිවා.. ලොක්ක අනිවා ගෙදර යවයි එකවුන්ට් සෙට් එකම.
    හැබැයි ඒ නිසාම නොදී ඉන්නත් බැහැ.. කවද හරි මාට්ටු වෙන නිසා.. යාලුව සල්ලි වලට කෑදරත් නැහැ. එකවුන්ට් ට කෝල් කරල ෂේප් එකේ දුන්නත් අනිවා එකවුන්ටන් සාක්කුවෙ දාගන්නවා ඒ සල්ලි ටික....

    දැන් තියෙන්නෙ කොහොමද කාටත් ප්‍රශ්නයක් නොවී ආයිත් සල්ලි දෙන්නෙ ? නැත්නන් මීට පස්සෙවත් සල්ලි එන එක නතර කරන්නෙ කොහොමද කියල....
    උපදෙසක් ඕනි..

    podi deyak machan karanna tiyenne. payroll eka run karana kenata call karala seen eka kiyanna. ethakota ube No eka payroll eken ain karai.

    Ubata salli tika tiyagannath puluwan. Payroll eka karana eka kiyanneth na minihath waradiy ne. but oya waradda karapu eka newei nam aluth ekek nam ethana inne kiyala wadak na.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඒ සල්ලි වලට අත තියන්න බයේ ඉන්නෙ බන්. නඩු යන වැඩ කියල බයේ ඉන්නවා.
    දැනට එකවුන්ට් එක අප්ඩේට් කරවලවත් නැහැ මාස ගානකින්. ඒටීඑම් එකෙන් තමයි බැලන්ස් බලල තියෙන්නෙ..

    machan ape office ekek giyata passe porata masa dekaka salary eka awith thibba,pora eka kiwuwata passe accounts eken eka nawaththeuwa.company eken salary aye denna kiyala thibba widiya porata alluwe nathi nisa aye salary eka company ekata dunne naha,danagaththa widiyata nadu thiya mukuth karanna balu,hodin illana eka witharalu karanna thiyenne,ube yaluwa oka kiwuwath nathath audit ekata oka ahuwenawa,ethakota kohomath dhethu denek gedara yanna wenawa
     
    Last edited: