බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන
යාලු......මම මේදේ කියන්නේ බුදුදහම හා අතීත ජෝතිෂ්‍ය පදනම් කරගෙනයි... අතීත ජෝතිෂ්‍ය විතරක් කතාවට ගත්තේ වර්තමාන ජෝතිෂ්‍ය විද්‍යාව හුදෙක් මුදල් පසුපසම යමින්.. ජෝතිෂ්‍ය ගැන හරි හැටි නොදත් නුගත් පිරිස් විසින් ජෝතිෂ්‍ය රැකියාවක් කරගෙන මිනිසුන් රැවටීම නිසයි...(හැමෝම නෙවෙයි
)

[FONT="]මට මේ දේ කියන්නට හිතුනේ අද බොහෝදෙනා බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන සිටීම හේතුවෙනි...
මම බෞද්ධයෙක්මි. මම හඳහන් පස්සේද දුවන්නේ නැත.. ජෝතිෂ්‍ය මම හිස මත තබාගෙනද නැත... නමුත් මා හටද ජන්ම පත්‍රයක් එහෙමත් නැත්තම් හදහනක් තිබෙනා බවද මම දනිමි..
. එළකිරියේ සිටින සමහරක් පිරිස් ජෝතිෂ්‍ය කියන වචනය කියල ඉවරවෙන්නත් කලින් එයට බැනවදී.. තව සමහරක් ජෝතිෂ්‍ය සම්බන් දෙයක් එළකිරියේ දැමුවහොත් ත්‍රෙඩ් එක දැමු තැනැත්තාට කියන්න ඕන හැමදේම කියයි.. අවසානයේ බුදුදහමටත් නිග්‍රහ කරයි...
මම මේ දේ කියන්නේ මා විසින් ඉදිරිපත් කල ‘’[FONT="]ජෝතිෂ්‍යය හා භෞතික විද්‍යාව[/FONT] ‘’ යන ත්‍රෙඩ් එකට කොන්දක් නොමැති මුනට කියාගත නොහැකිවූ අයකු විසින් කල ප්‍රකාශයක් සම්බන්දවයි...
එනම්,[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ජෝතිෂ්‍ය ගැන අදහස් පල කල පමණින් ඔහු අබෞද්ධයෙක් ලෙස ප්‍රකාශ කිරීම වැරදිය.. එනම් ඔහු හෝ ඇය ජෝතිෂ්‍ය හ බුදුදහම පටලවාගෙන සිටින බව පෙනේ.. අද බොහෝ දෙනා පටලවාගෙන සිටයි...
අද ජෝතිෂ්‍ය හා බුදුදහම පිළිබඳව පටලව ගත් අයට කෙටි පැහැදිලි කිරීමක් කිරීමට කැමැත්තෙමි.. [/FONT]
[FONT="]මම කිසි විටෙක ජ්‍යොතිෂය මත මගේ ජීවිතය නොතබමි.. මා ජිවත් වනුයේ බෞද්ධ දර්ශනයට අනුකුලවයි...කේන්ද්‍රය සත්‍යක් උවත් අසත්‍යයක් උවත් මා ඒ පසුපස නොයන්නෙමි...
නමුත් මම කිසි විටෙක ජ්‍යොතිෂය විශ්වාස කරන්න හෝ අවිශ්වාස කරන්න යැයි කියන්නේ නෑ.. මා ජෝතිෂ්‍ය සලකනුයේ තවත් එක් විෂයක් එහෙමත් නැත්තම් විද්‍යයවක් ලෙසයි... කිසිම විද්‍යාවකට හෝ විෂයකට එම විද්‍යාව හෝ විෂය බොරුවක් අසත්‍යයක් යයි පැවසීමට කලියෙන් අපහට ඒ පිළිබඳව දැනුමක් තිබීම අනිවාර්යය වේ.. අද වෙලා තිබෙනුයේ කිසි දෙයක් නොදෙන තව අයෙක් කි පමණින් ඇසුපමනින්, දුටි පමණින් නොදන්නා දේවල් ගැන කථා කර තම මතය සත්‍ය වනතුරුම එකම වාක්‍යය සියවතාවක් පමණ ප්‍රකාශ කරමින් තමා පොර බව පෙන් වීමයි....
යාලු....
**අපි කවුරු හරි චක්කරේ වැරැද්දුවට ගණිතය විෂයයට දොස් කියන්නේ නෑ. හාමුදුවරු[/FONT] [FONT="]දුස්සීල වුණාට බුද්ධාගමට දොස් කියන්නෙ නෑ. ඩැයිවර්ලා ළමයින්ව හැප්පුවට කාර්[/FONT] [FONT="]කොම්පැණිවලට දොස් කියන්නේ නෑ. කසිකබල් දේශපාලඥයො හින්දා දේශපාලන විද්‍යාව[/FONT] [FONT="]උසස් පෙළ විෂයයක් හැටියට නොකර ඉන්නෙත් නෑ.[/FONT], [FONT="]ඒත් අපි නූගත්[/FONT] [FONT="]ජ්‍යොතිශාස්ත්‍රඥයො කියන වැරදි හින්දා මුළු ජ්‍යොතිෂය විෂයටම ගරහනවා. ඒක[/FONT] [FONT="]හරි ද [/FONT]?
[FONT="]අපි ඒගැන තඹ දොයිතුවක් වත් හරි හැටි දනගෙනද මේ කෑගහන්නේ??? එහෙමත් නැත්තම් ගරහන්නේ??
[/FONT]
[FONT="]**පුඩිමක ප්ලම්ස් විදියට යි පරමාණු විසිරිලා තියෙන්නෙ කියල තමයි මුලින්ම කිවූවේ... පස්සේ කිවුව කවච කියල... ඊට පස්සේ කාක්ෂික මතය අව.. නමුත් සාමාන්‍ය පෙලට උගන්වන්නේ කවච ගැන. හාබැයි උසස් පෙලට කාක්ෂික ගැනැ උගන්නනවා... සාමාන්‍ය පෙළෙදී උගන්වන දේ උසස් පෙළෙදී වෙනස් වෙනවා. උසස් පෙළෙදී උගන්වන දේ සරසවියෙදි වෙනස් වෙනවා. මෙතරම් නිශ්චිත නැති දෙයක් ය අපි ඉගෙන ගත්තෙ කියල දැන ගත්තායින් පස්සෙවත් අපි රසායන විද්‍යාවට දොස් කියනවද [/FONT]?[FONT="]
[/FONT]
[FONT="]**සාපේක්ෂතා වාදය ආවට පස්සෙ නිව්ටන් නියම හෙල්ලුනා. අද අපට හරියටම කියන්න[/FONT] [FONT="]පුළුවන්ද සාපේක්ෂතා වාදය හරියටම හරි ය කියලා... එහෙමත් නැත්නම් අපි සාපේක්ෂතා[/FONT] [FONT="]වාදයෙ තිබෙන සියළුම දේ හොයාගෙන ඉවරද [/FONT]? [FONT="]ඒත් අපි තවම භෞතික විද්‍යාවට දොස්[/FONT] [FONT="]කියන්නෙ නෑ......
[/FONT]
[FONT="]මතක තියා ගන්න ජ්‍යොතිෂයත් විෂයයක්. ඒකෙත් රසායන විද්‍යාවෙ හරි භෞතික[/FONT] [FONT="]විද්‍යාවෙ හරි වගේම ඒකට පෞද්ගලික වූ නීතිරීති රැසක් හා දත්ත සමුදායයක්[/FONT] [FONT="]තිබෙනවා. ඒ හන්ද අපි ජ්‍යොතිෂයටත් විෂයයක් වාගෙ සලකමු ද [/FONT]?
[FONT="]අපි අනෙක් හැම විෂයයක් ගැනම පර්යේෂණ කරනවා. කලින් හොයා ගත්ත මතයක් වැරදී[/FONT] [FONT="]අළුත් මතයක් ඉදිරියට එනවා. ඒත් ඒ විෂයය ගැන ලෝකය වැරදියට හිතන්නේ නෑ.... එහෙම[/FONT] [FONT="]නම් ඇයි ජ්‍යොතිෂය ගැන මෙතරම් ප්‍රතිචාර [/FONT]? [FONT="]ඇයි අපට බැරි ජ්‍යොතිෂය බොරු නම් ඒ[/FONT] [FONT="]පිළිබඳ ව යම් පර්යේෂණයක් කරලා ඒ දේ ඔප්පු කරන්න බැරි....[/FONT]
[FONT="]
මම ජෝතිෂ්‍ය මාකට් කරන්නවත් එක හරි කියන මගුලේවත් නෙවෙයි ඉන්නේ.. මේකේ ඉන්න සමහර යක්කු කිසි දෙයක් නොදෙන පොර වෙන්න කියවන එක දිරවන්නේ නෑ... සමහර එවුන් දන්නේ කාලම සුත්‍රය විතරයි.. ‘’විශ්වාසය’’ කියන වචනේ ත්‍රෙඩ් එකක තිබ්බොත් ඒ ත්‍රෙඩ් එක දාපු එකා බෞද්ධ උනොත් සමහර යක්කුන්ට මතක් වෙන්නේ කලාම සුත්‍රය විතරයි... එහෙව් යක්කු ඉන්නේ.. එක නිසා මම හැමෝගෙන්ම ඉල්ලන්නේ කට හරි බනිනවානම්, දෙයකට වැරද්දක් කියනවනම් සියවරක් නෙවෙයි දසදහස් වාරයක් ඒ ගැන අධ්‍යනය කරලා පරික්ෂ කරලා ඒ ගැන ප්‍රකාශ කරන්න... ගිරවු වෙන්න එපා...
[/FONT]
----බුදුදහම හා ජෝතිෂ්‍යය----
[FONT="]ජෝතිෂ්‍යය යනු අංජනම්[/FONT], [FONT="]ආරූඪ[/FONT], [FONT="]ආවේෂ පේනකීම් ආදී දෙවියන් හෝ භූතයන් මගින් කරන[/FONT] [FONT="]ගුප්ත විද්‍යාවත් නොවන බව කිව යුතුය.....[/FONT]
[FONT="]''නක්ඛත්තං පතිමානෙන්තං[/FONT][FONT="]
[/FONT][FONT="]අත්ථො බාලං උපච්චගා[/FONT][FONT="]
[/FONT][FONT="]අත්තො අත්ථස්ස නක්කත්ථං[/FONT]
[FONT="]කිං කරිස්සන්ති තාරකා''[/FONT][FONT="]
[/FONT][FONT="]නැකැත් බලමින් තටයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය. බලාපොරොත්තවන අර්ථය සිදුවෙනම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද[/FONT][FONT="]?
[/FONT][FONT="]යාලු... බුදුරදුන් ජ්‍යෝතිෂ්‍යය ගැන සදහන් කලේ ඔන්න ඔය විදිහට..[/FONT]
[FONT="]බුද්ධ චරිතය[/FONT], [FONT="]බුද්ධ ධර්මය මෙන්ම බෞද්ධ සංස්‌කෘතිය තුළද[/FONT] [FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] ගැන සඳහන් වන අවස්‌ථා බොහෝය. බෝසතාණන් වහන්සේ මව්[/FONT] [FONT="]කුස පිළිසිඳ ගැනීම සිදුවූ විට මහාමායා දේවිය දුටු සිහිනයේ[/FONT] [FONT="]අර්ථය පින්වත් දරුවෙකු පිළිසිඳ ගැනීම බව දැන ගත්තේ [/FONT][FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT] [FONT="]දැනුමින් පිරි බ්‍රාහ්මණයින්ගෙනි. බෝසත් කුමරුන්ට නම් තැබීම[/FONT] [FONT="]කරන අවස්‌ථාවේ මෙම කුමරුන් අනාගතයේ ස්‌ථිර වශයෙන්ම බුදු වන්නේ[/FONT] [FONT="]යෑයි කොණ්‌ඩඤ්ඤ නම් බ්‍රාහ්මණයා පැවසුවේ එතුමා සතුව තිබූ[/FONT] [FONT="]විශාරද [/FONT][FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] දැනුම නිසාය. [/FONT][FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] ගැන (අංග ලක්‍ෂණ[/FONT] [FONT="]ශාස්‌ත්‍රය) විශිෂ්ට දැනුමක් තිබූ මෙම කොණ්‌ඩඤ්ඤ බමුණා බුද්ධ[/FONT] [FONT="]ශාසනයේ පළමුවෙන්ම නිර්මාණාවබෝධය කළ පුද්ගලයාද විය. එකල අධ්‍යාපනයට විෂයයන් [/FONT]64[FONT="] ක් ඉගැන්වූ බව සඳහන් වේ. චතුෂෂ්ටි[/FONT] [FONT="]කලා හෙවත් සිවාසැට කලා නමින් හැඳින්වූ මෙම විෂයයන් අතර ගණිතය[/FONT], [FONT="]ඉතිහාසය[/FONT], [FONT="]ව්‍යාකරණ මෙන්ම [/FONT][FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] ඇතුළත් විය.. [/FONT]
[FONT="]මම දකින තවත් දෙයක් තමයි අතීතයේ තිබු වස්තු විද්‍යාව කොච්චර දියුනු මට්ටමකට තිබුනද කියනවනම් අතීත නිර්මාණ එනම් පිරමිඩ සැදුවේ කෙසේද යන්න අදටත් ගැටලුවකි... පිරමිඩ සැදීමට තාරක රාශීන් ගේ ගමන් මාර්ග යොදාගෙන තියනවා.. පිරමිඩ ගැන මම කතා කරන්න යන්නේ නෑ.. ඒ ගැන මම පස්සේ වෙලාවක කතා කරන්නම්.[/FONT]
[FONT="]මම මතු කරන්නේ කොච්චර දියුණු විද්‍යාවක් තිබුනේද යන්නයි...[/FONT]
[FONT="]ඒ කොහොම උනත් ඈත අතීතයේ ඉදන් ලක්දිව සංස්කෘතියත් එක්ක ජෝතිෂ්‍ය බැඳිලයි තිබුනේ.. අලුත් අවුරුද්දට නැකතට කිරි උතුරවලා චාරිත්‍ර කියක් නම් නැකතට කරනවාද? [/FONT]
[FONT="]මේ යන විදිහට තවත් පරම්පරා කීපයකට පසුව සිංහල අවුරුද්දක් අපේ මිනිස්සු සමරයිද කියල බයක් තියෙනවා...[/FONT][FONT="]මෙහෙම ගියොත් අපේ හෙල වෙදකම එහෙමත් බැහැර කරන්න වෙනවා. මොකද වෙදකමේදි[/FONT] [FONT="]නිමිති බලල[/FONT], [FONT="]හදහන් බලල තමයි හරියට නම් බේත් කරන්නපටන් ගන්නේ. ඒව අපේ පුරාණ[/FONT] [FONT="]චාරිත්‍ර. ඕව අපි අනාගතයටත් දායාද කරන්න ඕනේ. නැත්තං අපිත් සමහර රටවල උන්[/FONT] [FONT="]වගේ ජාතියක් ජම්මයක් නැති මිනිස්සු පිරිසක් වේවි[/FONT]
[FONT="]බුද්ධ ධර්මය හා එහි පදනමට මෙතරන් සමීප වූ වෙනත් කිසිදු[/FONT] [FONT="]විද්‍යාවක් නැත. අන්‍යමිකයන් [/FONT][FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] හාස්‍යට ලක් කරයි...එනම් පුනර්භවය සම්පුර්ණයෙන් බැහැර කිරීම(ස්රවබලධාරි දෙවියන්) නිසයි. . සමහර බෞද්ධයන්[/FONT] [FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] ගරහන්නේ කුමක් නිසාදැයි තේරුම් ගත නොහැකිය...
[/FONT]
[FONT="]සියලු දුක් කෙළවර කර නිවන් අවබෝධ කර ගැනීමට මග පෙන්වීම බුදු[/FONT] [FONT="]දහමේ පරමාර්ථයයි. ආර්ථික විද්‍යාව[/FONT], [FONT="]ජීව විද්‍යාව[/FONT], [FONT="]දේශපාලන[/FONT] [FONT="]විද්‍යාව[/FONT], [FONT="]වෛද්‍ය විද්‍යාව මෙන්ම [/FONT][FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] විද්‍යාවද යොදා[/FONT] [FONT="]ගන්නේ මිනිසුන්ගේ එදිනෙදා ගැටලු විසදා[/FONT] [FONT="]ගැනීම පිණිසය. නිවන සඳහා[/FONT] [FONT="]නොවේ. මෙය පටලවා නොගත යුතුය.

[/FONT]
[FONT="] බුදුසරණයි![/FONT]
යාලු......මම මේදේ කියන්නේ බුදුදහම හා අතීත ජෝතිෂ්‍ය පදනම් කරගෙනයි... අතීත ජෝතිෂ්‍ය විතරක් කතාවට ගත්තේ වර්තමාන ජෝතිෂ්‍ය විද්‍යාව හුදෙක් මුදල් පසුපසම යමින්.. ජෝතිෂ්‍ය ගැන හරි හැටි නොදත් නුගත් පිරිස් විසින් ජෝතිෂ්‍ය රැකියාවක් කරගෙන මිනිසුන් රැවටීම නිසයි...(හැමෝම නෙවෙයි
)
[FONT="]මට මේ දේ කියන්නට හිතුනේ අද බොහෝදෙනා බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන සිටීම හේතුවෙනි...

මම බෞද්ධයෙක්මි. මම හඳහන් පස්සේද දුවන්නේ නැත.. ජෝතිෂ්‍ය මම හිස මත තබාගෙනද නැත... නමුත් මා හටද ජන්ම පත්‍රයක් එහෙමත් නැත්තම් හදහනක් තිබෙනා බවද මම දනිමි..
. එළකිරියේ සිටින සමහරක් පිරිස් ජෝතිෂ්‍ය කියන වචනය කියල ඉවරවෙන්නත් කලින් එයට බැනවදී.. තව සමහරක් ජෝතිෂ්‍ය සම්බන් දෙයක් එළකිරියේ දැමුවහොත් ත්‍රෙඩ් එක දැමු තැනැත්තාට කියන්න ඕන හැමදේම කියයි.. අවසානයේ බුදුදහමටත් නිග්‍රහ කරයි...
මම මේ දේ කියන්නේ මා විසින් ඉදිරිපත් කල ‘’[FONT="]ජෝතිෂ්‍යය හා භෞතික විද්‍යාව[/FONT] ‘’ යන ත්‍රෙඩ් එකට කොන්දක් නොමැති මුනට කියාගත නොහැකිවූ අයකු විසින් කල ප්‍රකාශයක් සම්බන්දවයි...
එනම්,[/FONT]
[FONT="]
[FONT="]ජෝතිෂ්‍ය ගැන අදහස් පල කල පමණින් ඔහු අබෞද්ධයෙක් ලෙස ප්‍රකාශ කිරීම වැරදිය.. එනම් ඔහු හෝ ඇය ජෝතිෂ්‍ය හ බුදුදහම පටලවාගෙන සිටින බව පෙනේ.. අද බොහෝ දෙනා පටලවාගෙන සිටයි...
අද ජෝතිෂ්‍ය හා බුදුදහම පිළිබඳව පටලව ගත් අයට කෙටි පැහැදිලි කිරීමක් කිරීමට කැමැත්තෙමි.. [/FONT]
[FONT="]මම කිසි විටෙක ජ්‍යොතිෂය මත මගේ ජීවිතය නොතබමි.. මා ජිවත් වනුයේ බෞද්ධ දර්ශනයට අනුකුලවයි...කේන්ද්‍රය සත්‍යක් උවත් අසත්‍යයක් උවත් මා ඒ පසුපස නොයන්නෙමි...
නමුත් මම කිසි විටෙක ජ්‍යොතිෂය විශ්වාස කරන්න හෝ අවිශ්වාස කරන්න යැයි කියන්නේ නෑ.. මා ජෝතිෂ්‍ය සලකනුයේ තවත් එක් විෂයක් එහෙමත් නැත්තම් විද්‍යයවක් ලෙසයි... කිසිම විද්‍යාවකට හෝ විෂයකට එම විද්‍යාව හෝ විෂය බොරුවක් අසත්‍යයක් යයි පැවසීමට කලියෙන් අපහට ඒ පිළිබඳව දැනුමක් තිබීම අනිවාර්යය වේ.. අද වෙලා තිබෙනුයේ කිසි දෙයක් නොදෙන තව අයෙක් කි පමණින් ඇසුපමනින්, දුටි පමණින් නොදන්නා දේවල් ගැන කථා කර තම මතය සත්‍ය වනතුරුම එකම වාක්‍යය සියවතාවක් පමණ ප්‍රකාශ කරමින් තමා පොර බව පෙන් වීමයි....
යාලු....
**අපි කවුරු හරි චක්කරේ වැරැද්දුවට ගණිතය විෂයයට දොස් කියන්නේ නෑ. හාමුදුවරු[/FONT] [FONT="]දුස්සීල වුණාට බුද්ධාගමට දොස් කියන්නෙ නෑ. ඩැයිවර්ලා ළමයින්ව හැප්පුවට කාර්[/FONT] [FONT="]කොම්පැණිවලට දොස් කියන්නේ නෑ. කසිකබල් දේශපාලඥයො හින්දා දේශපාලන විද්‍යාව[/FONT] [FONT="]උසස් පෙළ විෂයයක් හැටියට නොකර ඉන්නෙත් නෑ.[/FONT], [FONT="]ඒත් අපි නූගත්[/FONT] [FONT="]ජ්‍යොතිශාස්ත්‍රඥයො කියන වැරදි හින්දා මුළු ජ්‍යොතිෂය විෂයටම ගරහනවා. ඒක[/FONT] [FONT="]හරි ද [/FONT]?

[FONT="]අපි ඒගැන තඹ දොයිතුවක් වත් හරි හැටි දනගෙනද මේ කෑගහන්නේ??? එහෙමත් නැත්තම් ගරහන්නේ??
[/FONT][FONT="]**පුඩිමක ප්ලම්ස් විදියට යි පරමාණු විසිරිලා තියෙන්නෙ කියල තමයි මුලින්ම කිවූවේ... පස්සේ කිවුව කවච කියල... ඊට පස්සේ කාක්ෂික මතය අව.. නමුත් සාමාන්‍ය පෙලට උගන්වන්නේ කවච ගැන. හාබැයි උසස් පෙලට කාක්ෂික ගැනැ උගන්නනවා... සාමාන්‍ය පෙළෙදී උගන්වන දේ උසස් පෙළෙදී වෙනස් වෙනවා. උසස් පෙළෙදී උගන්වන දේ සරසවියෙදි වෙනස් වෙනවා. මෙතරම් නිශ්චිත නැති දෙයක් ය අපි ඉගෙන ගත්තෙ කියල දැන ගත්තායින් පස්සෙවත් අපි රසායන විද්‍යාවට දොස් කියනවද [/FONT]?[FONT="]
[/FONT][FONT="]**සාපේක්ෂතා වාදය ආවට පස්සෙ නිව්ටන් නියම හෙල්ලුනා. අද අපට හරියටම කියන්න[/FONT] [FONT="]පුළුවන්ද සාපේක්ෂතා වාදය හරියටම හරි ය කියලා... එහෙමත් නැත්නම් අපි සාපේක්ෂතා[/FONT] [FONT="]වාදයෙ තිබෙන සියළුම දේ හොයාගෙන ඉවරද [/FONT]? [FONT="]ඒත් අපි තවම භෞතික විද්‍යාවට දොස්[/FONT] [FONT="]කියන්නෙ නෑ......
[/FONT][FONT="]මතක තියා ගන්න ජ්‍යොතිෂයත් විෂයයක්. ඒකෙත් රසායන විද්‍යාවෙ හරි භෞතික[/FONT] [FONT="]විද්‍යාවෙ හරි වගේම ඒකට පෞද්ගලික වූ නීතිරීති රැසක් හා දත්ත සමුදායයක්[/FONT] [FONT="]තිබෙනවා. ඒ හන්ද අපි ජ්‍යොතිෂයටත් විෂයයක් වාගෙ සලකමු ද [/FONT]?
[FONT="]අපි අනෙක් හැම විෂයයක් ගැනම පර්යේෂණ කරනවා. කලින් හොයා ගත්ත මතයක් වැරදී[/FONT] [FONT="]අළුත් මතයක් ඉදිරියට එනවා. ඒත් ඒ විෂයය ගැන ලෝකය වැරදියට හිතන්නේ නෑ.... එහෙම[/FONT] [FONT="]නම් ඇයි ජ්‍යොතිෂය ගැන මෙතරම් ප්‍රතිචාර [/FONT]? [FONT="]ඇයි අපට බැරි ජ්‍යොතිෂය බොරු නම් ඒ[/FONT] [FONT="]පිළිබඳ ව යම් පර්යේෂණයක් කරලා ඒ දේ ඔප්පු කරන්න බැරි....[/FONT]
[FONT="]
මම ජෝතිෂ්‍ය මාකට් කරන්නවත් එක හරි කියන මගුලේවත් නෙවෙයි ඉන්නේ.. මේකේ ඉන්න සමහර යක්කු කිසි දෙයක් නොදෙන පොර වෙන්න කියවන එක දිරවන්නේ නෑ... සමහර එවුන් දන්නේ කාලම සුත්‍රය විතරයි.. ‘’විශ්වාසය’’ කියන වචනේ ත්‍රෙඩ් එකක තිබ්බොත් ඒ ත්‍රෙඩ් එක දාපු එකා බෞද්ධ උනොත් සමහර යක්කුන්ට මතක් වෙන්නේ කලාම සුත්‍රය විතරයි... එහෙව් යක්කු ඉන්නේ.. එක නිසා මම හැමෝගෙන්ම ඉල්ලන්නේ කට හරි බනිනවානම්, දෙයකට වැරද්දක් කියනවනම් සියවරක් නෙවෙයි දසදහස් වාරයක් ඒ ගැන අධ්‍යනය කරලා පරික්ෂ කරලා ඒ ගැන ප්‍රකාශ කරන්න... ගිරවු වෙන්න එපා...
[/FONT]----බුදුදහම හා ජෝතිෂ්‍යය----
[FONT="]ජෝතිෂ්‍යය යනු අංජනම්[/FONT], [FONT="]ආරූඪ[/FONT], [FONT="]ආවේෂ පේනකීම් ආදී දෙවියන් හෝ භූතයන් මගින් කරන[/FONT] [FONT="]ගුප්ත විද්‍යාවත් නොවන බව කිව යුතුය.....[/FONT]
[FONT="]''නක්ඛත්තං පතිමානෙන්තං[/FONT][FONT="]
[/FONT][FONT="]අත්ථො බාලං උපච්චගා[/FONT][FONT="]
[/FONT][FONT="]අත්තො අත්ථස්ස නක්කත්ථං[/FONT]
[FONT="]කිං කරිස්සන්ති තාරකා''[/FONT][FONT="]
[/FONT][FONT="]නැකැත් බලමින් තටයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය. බලාපොරොත්තවන අර්ථය සිදුවෙනම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද[/FONT][FONT="]?

[/FONT][FONT="]යාලු... බුදුරදුන් ජ්‍යෝතිෂ්‍යය ගැන සදහන් කලේ ඔන්න ඔය විදිහට..[/FONT]
[FONT="]බුද්ධ චරිතය[/FONT], [FONT="]බුද්ධ ධර්මය මෙන්ම බෞද්ධ සංස්‌කෘතිය තුළද[/FONT] [FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] ගැන සඳහන් වන අවස්‌ථා බොහෝය. බෝසතාණන් වහන්සේ මව්[/FONT] [FONT="]කුස පිළිසිඳ ගැනීම සිදුවූ විට මහාමායා දේවිය දුටු සිහිනයේ[/FONT] [FONT="]අර්ථය පින්වත් දරුවෙකු පිළිසිඳ ගැනීම බව දැන ගත්තේ [/FONT][FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT] [FONT="]දැනුමින් පිරි බ්‍රාහ්මණයින්ගෙනි. බෝසත් කුමරුන්ට නම් තැබීම[/FONT] [FONT="]කරන අවස්‌ථාවේ මෙම කුමරුන් අනාගතයේ ස්‌ථිර වශයෙන්ම බුදු වන්නේ[/FONT] [FONT="]යෑයි කොණ්‌ඩඤ්ඤ නම් බ්‍රාහ්මණයා පැවසුවේ එතුමා සතුව තිබූ[/FONT] [FONT="]විශාරද [/FONT][FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] දැනුම නිසාය. [/FONT][FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] ගැන (අංග ලක්‍ෂණ[/FONT] [FONT="]ශාස්‌ත්‍රය) විශිෂ්ට දැනුමක් තිබූ මෙම කොණ්‌ඩඤ්ඤ බමුණා බුද්ධ[/FONT] [FONT="]ශාසනයේ පළමුවෙන්ම නිර්මාණාවබෝධය කළ පුද්ගලයාද විය. එකල අධ්‍යාපනයට විෂයයන් [/FONT]64[FONT="] ක් ඉගැන්වූ බව සඳහන් වේ. චතුෂෂ්ටි[/FONT] [FONT="]කලා හෙවත් සිවාසැට කලා නමින් හැඳින්වූ මෙම විෂයයන් අතර ගණිතය[/FONT], [FONT="]ඉතිහාසය[/FONT], [FONT="]ව්‍යාකරණ මෙන්ම [/FONT][FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] ඇතුළත් විය.. [/FONT]
[FONT="]මම දකින තවත් දෙයක් තමයි අතීතයේ තිබු වස්තු විද්‍යාව කොච්චර දියුනු මට්ටමකට තිබුනද කියනවනම් අතීත නිර්මාණ එනම් පිරමිඩ සැදුවේ කෙසේද යන්න අදටත් ගැටලුවකි... පිරමිඩ සැදීමට තාරක රාශීන් ගේ ගමන් මාර්ග යොදාගෙන තියනවා.. පිරමිඩ ගැන මම කතා කරන්න යන්නේ නෑ.. ඒ ගැන මම පස්සේ වෙලාවක කතා කරන්නම්.[/FONT]
[FONT="]මම මතු කරන්නේ කොච්චර දියුණු විද්‍යාවක් තිබුනේද යන්නයි...[/FONT]
[FONT="]ඒ කොහොම උනත් ඈත අතීතයේ ඉදන් ලක්දිව සංස්කෘතියත් එක්ක ජෝතිෂ්‍ය බැඳිලයි තිබුනේ.. අලුත් අවුරුද්දට නැකතට කිරි උතුරවලා චාරිත්‍ර කියක් නම් නැකතට කරනවාද? [/FONT]
[FONT="]මේ යන විදිහට තවත් පරම්පරා කීපයකට පසුව සිංහල අවුරුද්දක් අපේ මිනිස්සු සමරයිද කියල බයක් තියෙනවා...[/FONT][FONT="]මෙහෙම ගියොත් අපේ හෙල වෙදකම එහෙමත් බැහැර කරන්න වෙනවා. මොකද වෙදකමේදි[/FONT] [FONT="]නිමිති බලල[/FONT], [FONT="]හදහන් බලල තමයි හරියට නම් බේත් කරන්නපටන් ගන්නේ. ඒව අපේ පුරාණ[/FONT] [FONT="]චාරිත්‍ර. ඕව අපි අනාගතයටත් දායාද කරන්න ඕනේ. නැත්තං අපිත් සමහර රටවල උන්[/FONT] [FONT="]වගේ ජාතියක් ජම්මයක් නැති මිනිස්සු පිරිසක් වේවි[/FONT]
[FONT="]බුද්ධ ධර්මය හා එහි පදනමට මෙතරන් සමීප වූ වෙනත් කිසිදු[/FONT] [FONT="]විද්‍යාවක් නැත. අන්‍යමිකයන් [/FONT][FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] හාස්‍යට ලක් කරයි...එනම් පුනර්භවය සම්පුර්ණයෙන් බැහැර කිරීම(ස්රවබලධාරි දෙවියන්) නිසයි. . සමහර බෞද්ධයන්[/FONT] [FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] ගරහන්නේ කුමක් නිසාදැයි තේරුම් ගත නොහැකිය...
[/FONT][FONT="]සියලු දුක් කෙළවර කර නිවන් අවබෝධ කර ගැනීමට මග පෙන්වීම බුදු[/FONT] [FONT="]දහමේ පරමාර්ථයයි. ආර්ථික විද්‍යාව[/FONT], [FONT="]ජීව විද්‍යාව[/FONT], [FONT="]දේශපාලන[/FONT] [FONT="]විද්‍යාව[/FONT], [FONT="]වෛද්‍ය විද්‍යාව මෙන්ම [/FONT][FONT="]ජ්‍යෝතිෂ්‍යය[/FONT][FONT="] විද්‍යාවද යොදා[/FONT] [FONT="]ගන්නේ මිනිසුන්ගේ එදිනෙදා ගැටලු විසදා[/FONT] [FONT="]ගැනීම පිණිසය. නිවන සඳහා[/FONT] [FONT="]නොවේ. මෙය පටලවා නොගත යුතුය.

[/FONT][FONT="] බුදුසරණයි![/FONT]
Last edited:
.