ලංකාවේ අංක එක ගාල්ල ...( No#1 in Sri Lanka )

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    යාළුවා;16321169 said:
    සුනාමිය කාලෙ අපි උදව් නොකලනන් ගාල්ල අද හඳේ :rofl:
    ගාල්ලෙ වැඩි හරියක් ඉන්නෙ කන්න දුන්න ඇත හපන උන්. :dull:


    දැන් රිදිච්ච උන් ක්වොට් කරලා බැනපල්ලා. හොඳටම රිදිච්ච උන් රෙප් - දීල අම්මටසිරි වෙන්න බැනපල්ලා. ඇත්ත කිව්වෙ. :rofl:

    ගාල්ල විතරක් නෙවේ දකුණම එහෙමයි අතලොස්සක් ඇරෙන්න :P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Mama dakune Matara.. habai anuja gon ponnaya wage ekek newei :lol:
    mata riduna sinhalu...dakunata banina ponsla mewath danaganin...dan ithin ponsla wage awilla hangi hangi mage rep kapala palayalla :rofl::rofl::rofl:

    දකුණේ මිනිස්සුන්ගේ බොරු පොයියවල් නෑ..වලව්වේ අප්පොට ගෑනි විකුණලා බඩ පුරෝගන්න පොන්ස්ලා නෙවෙයි දකුණේ ඉන්නේ...
    කියන්න තියෙන දේ කෙලින්ම කියනවා.එච්චරයි..හැන්ගි හැන්ගි පොන්න වැඩ කරන්නෙ නෑ..අනිත් මිනිස්සුන්ට වල කපන්නෙත් නෑ..

    දකුණට බනින පොන්ස්ලා මතක තියාගනිල්ලා මොනවා උනත් අද බයක් සැකක් නැතුව උබලා පොර ටෝක්ස් දීගෙන ඇඩ් එක දාගෙන නටන්නේ,දකුණේ මිනිස්සු දෙන්නෙක්ට පින් සිද්ධ වෙන්න කියලා...එච්චරයි

    ඒ ඒ පැති වල මිනිස්සුන්ට ආවේණික වෙච්ච ලක්ශන තියෙනවා බන්..ඕක දකුණේ මිනිස්සුන්ගේ හැටියක්..ඌව පලාතේ මිනිස්සුත් ඒ හා සමානයි.. (බහුතරය,ඔහොම නැති එවුනුත් ඉන්නවා අනන්තවත්)
    ත්‍රෙඩ් එකක් දාන්න තරම් දෙයක් නෙවෙයි..ඒත් ඒක ඇත්ත,ගැටි වලට මමත් විරුද්ධයි..ඒකෙන් වෙන්නෙ අපි අපි සින්හල මිනිස්සුම කා කොටාගන්න එක...:frown:

    රිප්ලයි එක දැම්මෙ හැමෝටම මුල මතක් කරල දෙන්න...අවුලක් නෑ

    මචන් ඇඟත් තියෙනවා හොඳට මොළෙත් තියෙනවා..මාතර ඒ ලෙවල් මැත්ස් බයෝ ඉසඩ් එක ගැන හොයල බලපන්..දන්නෙ නැත්තම්.. :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    සමහරක් උන් කියනවා " දකුණ තියෙන්නේ ලංකාවේ නෙමේ.ලංකාව තියෙන්නේ දකුණේ "…කියලා .
    …
    මගේ පැනය : එතකොට අනික් එව්වා තියෙන්නේ සයිබීරියාවේද ? :P:P:P:P:P:P
    …
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සමහරක් උන් කියනවා " දකුණ තියෙන්නේ ලංකාවේ නෙමේ.ලංකාව තියෙන්නේ දකුණේ "…කියලා .

    මගේ පැනය : එතකොට අනික් එව්වා තියෙන්නේ සයිබීරියාවේද ? :P:P:P:P:P:P



    ඔයි ගාල්ල මාතර පැත්තෙ උන්ගෙ මොළේට ලුණු බැහැල තියෙන්නෙ ඒකයි ඔයි වගේ කතා කියන්නෙ :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Aniwa...:yes::cool::love: Matara gana lokema danagaththe Ape Rahule nisa saha Sanath Jayasuriya nisa...:yes:




    MP%20Sanath%20Jayasuriya%20Cartoon.jpg

     

    taps

    Member
    Dec 14, 2012
    78
    7
    0
    ගල්ලෙ උන් වැඩ පෙන්නනෙ කටින් ගල්ල තියෙන්නෙ දකුනෙ නිසා යන්තම් ගම ගල්ලෙ කියල ගල්ලෙ ඉන්න උන් ලිස්සලා යනවා වෙන දෙයක් ඕන නෑ ඉස්සර ඉන්දල ගල්ලෙ එක බට්ටා කෙලින් වෙන කවුරුවත් හිටියෙ නෑ එහෙම හිටිය නම් ඕලන්ද කාරයට ඔච්චර ලොකු ගාලු කොටුවෙයි කියල එකක් හදන්න දෙයිද එදත් ගාල්ලෙ ඉන්න පොන්සිලා හරි ශොක් කිය කිය පක්ශාගතය ඒ පත්තට දික් කරගෙන ඉන්න ඇති

    මම නම් කියන්නෙ ඔය ගාලු කොටුවෙ ගල් මොලක් දාල අයිනක ගල්ලෙ ඉන්න පොන්සියො ටික සෙට් කරගෙන පොඩි ගල් වඩපලකුත් දම්ම නම් ගාල්ලට වඩිපුර සුද්දො ටිකක් ගෙන්න ගෙන රටට පොඩි ආදායමක් වත් ගන්න තිබ්බා වෙන නම් ඉතින් ගාල්ලෙන් වැඩක් නෑ................
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගාල්ල දැන් යාපනේටත් එහා.....මඩකලපුව වගේ ...ශික් මේ අංජන කාරයා කරපු අපරාදයක්.....රෙද්දක් ඇදන් ගාල්ලේ කොල්ලෙක්ට මේකට එන්න නැති කලානේ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උඹට බැනුම් අහන ලෙඩක් බන් තියෙන්නේ. මගේ හොඳම යාලුවෙකුත් ඉන්නේ ගාල්ලේ. මම කියන්නේ ගාල උනත් , කොළඹ , යාපනේ ඕන තැනක ඉන්න මිනිස්සු රටේ දියුණුවට වැඩ කරල තියෙන්නේ හැම පැත්තම එකයි.


    Update - thread එක තුල දකුණ ලොකුයි කියා කැගැසීම වැඩි නිසා කොළඹ ගැන කියාදීමට සිදුවේ :frown:
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මහ ගොඩේ පැත්තක් :dull:

    cmb 4 life nigga


    ඔය දකුණ ඔච්චර හොඳ නම් . හැම එකාම කොළඹට එන්නේ ඇයි. ඇවිල්ල මල කරදරේ තියන ඔක්කොම ජරා වැඩ කරලා උන්ගේ ගමේ ගිහිල්ල ජිවත් වෙනවා කොළඹට බැන බැන. කොළඹ කරන ජරා වැඩ වලින් 90% වඩා කරන්නේ පිටින් එන එවුන්. :growl::growl::growl:

    ඕකට කියන්නේ ඉරිසියාව :baffled: හරියට විමල් වීරවංශ ඇමරිකාවට බනිනවා වගේ තමයි :P

    CMB Rocz