ඔයා කාගෙ ෆේක් එකද?![]()
අනෙ අප්පේ .....කොල්ලො.

මට ෆෙක් වලින් එන්න ඕනෙ නෑ සත්තලං

ඔයා කාගෙ ෆේක් එකද?![]()

පොරගෙන් ගන්න පුළුවන්..........mm.. oo honda aka. wena unnan dey meen kiyalamaath aluth pc ekak ganna inne eelanga padi yak dekak parissan karala. eth ugen ganna widihak na. oo karanne laptops witharaine. :S
ඔහොම මිනිස්සුන්ට එක එකෙව්වා කියන්න එපා. උඹ දන්නවද ඌගෙ ආර්ථිකේ කොහොමද කියල.![]()
ආ එහෙනම් කමක් නෑඅනෙ අප්පේ .....කොල්ලො.
මට ෆෙක් වලින් එන්න ඕනෙ නෑ සත්තලං![]()

ආ එහෙනම් කමක් නෑ
මං මේ බැලුව මලිත්ට ගහල තියනකොට මොකද චංචලා වැලහින්නි වගේ අඬල තියෙන්නෙ කියල![]()

අඩේ නෑ බංතොපිල මටද මේ හිනා වෙන්නෙ. දැන් යකො තේරුණෙ.![]()

ඇයි උඹේ නම චංචලාද 
උඹලත් ඉතින් කටින් කයිවාරු පුකෙන් අච්චාරු... අනුන්ගේ මගුල් හොයන්නැතුව උඹ යමක් කරපන්කො.. පුලුවන්නම් රුපියල් 1000ක් අර ගිනුමට දාලා මෙතන රිසිට් එකක් දාපන්... උඹ කීයටවත් කරන්නේ නෑ ඒක... නමුත් අනුන්ගේ මගුල් නම් හොයයි... දැන් ඒක නොකරන්න නිදහසට කරුනක් කියපන්.. පුලුවන් නම් උඹ අභියෝගෙ බාරගනින්.. එක චූටි රුපියල් 1000ක් පරිත්‍යාග කරපන්...
නමට ගැලපෙන හැසිරීම..... (ගෙදරත් බුරන්නෙ උබ වෙන්න ඇති)
උදවු කරනව තමයි යකෝ පුලුවන් හැමවේලාවකම. ඒක හැමතැනම කිය කිය කරන්න ඔනෙ නෑ.

නිකන් පොයි හලන්න එපා.. උඹත් සිරිපාලලා වගේ තවත් එක නිකමෙක් විතරයි.. නිකන් අනුන්ට මඩ ගහන තෙඩ් දාන නිකමෙක්.. කවුරුහරි දියුනුවෙනවා දැක්කම ඇස්වල කටු ඇනෙනවා වගේ දැනෙන නිකමෙක්... අනිත් උන් කරනකන් බලන් ඉන්න නිකමෙක්.

මේක කපටි තර්කයක්. මානසික මෙහෙයුම් කියන්නේ මේවට තමයි. මේ මොඩල් එක දැන් නොසෑහෙන්න පාවිච්චි වෙනවා පේනවා. මේකෙදි සිද්ධ කරන්නෙ වැලීඩ් කාරණාවක් ඉස්සරහට දාලා යටි අරමුණක් ඉටු කරගැනීම. නොදන්න මිනිස්සු ඒවට අහු වෙලා ඔළුව වනනවා. මේ ක්‍රමේම පාවිච්චි කළා බොදු බල සේනාව වැජඹී වැජඹී ඉඳපු පහුගිය කාලෙ ඒකට මඩ ගහන්න.
මම දැන් එකක් හදලා දාන්නම්.
"රටේ ප්ලේන් නැති ගුවන් තොටුපලවල්, නැවු නැති වරායවල් වලට ලක්ෂ ගණන් නාස්ති වෙනවා, බොදු බල සේනාවට පේනනේ හලාල්වලට උලමා අය කරන සත පණහ විතරයි."
මෙතනදී ප්ලේන් නැති ගුවන් තොටුපල සහ නැවු නැති වරාය කියන කාරණා දෙක ඇත්ත නේ. ඒකට ඈඳලා බොදුබල සේනාවත් එක්ක තර්කෙ ගොඩ නැගුවම බැලූ බැල්මට පේන්නෙ කතාව ඇත්ත වගේ.
මෙතනදි බොදු බල සේනාවට රටේ තියෙන හැම ප්‍රශ්ණයක්ම විසඳන්න බැරි බව මිනිස්සුන්ට අමතක කරවනවා. අනික මේ තරකෙ ඉවරයක් නැතුව කියන්න පුළුවන්. ප්ලේන් ප්‍රශ්ණෙට මැදිහත් උණොත් ඊලඟට තව එකක් දාලා කියතහැකි. වරායට මැදිහත් උනොත් තව එකක්. අනික් කාරණය ඕනම පුද්ගලයෙක්ට, සංවිධානයකට අරමුණක් සහ ධාරිතාවයක් කියලා දෙකක් තියෙනවා. දොඩම්ගොඩ බදාගත්තා වගේ රටේ ලෝකෙ තියෙන හැම ප්‍රශ්ණයක්ම විසඳන්න බැහැ. ඒකෙන් වෙන්නෙ අරමුණට යාගන්න බැරුව විනාස වෙන එකයි.
ඕනෙ නම් මෙහෙම කියතහැකි.
මුස්ලිම් ගැණුන්ගෙ බුර්කාව ගැන වද වෙන එකේ මේ සිංහල බෞද්ධ දරුවාගේ පිළිකාවට පිළියමක් යොදන්න බැරිද මේ බොදු බල සේනාවට. මොකෝ මේවා පේන්නේ නැද්දෝ..
ගම්මන්පිලට මිනිස්සු සල්ලි දුන්නේ කැම්පේන් එක වෙනුවෙන්, ඒ සල්ලි වෙන අරමුණකට යොදවන්න බැහැ. දෙක, ගම්මන්පිලට කැම්පේන් එකක් නැහැ කියන්නේ කවුද.. එහෙනම් සල්ලි එකතු කරන්නේ පිස්සුවට යැ. පත්තරවල දැන්වීම් වගේම, ටීවී කමර්ෂල්, රේඩියෝ කමර්ෂල් යනවා, ලංකාදීප, අද දෙරණ වගේ වෙබ් අඩවිවල දැන්වීම් තියෙනවා, ඒවට සල්ලි වැය වෙනවා. අනික මේ වගේ දරුවො සිය දහස් ගණන් රට වටේ ඉන්නවා, අද මෙයාට උදව් කරා නම් කැම්පේන් එකේ සල්ලිවලින් හෙට පුළුවන් මේ පෝස්ට් එක හදපු කෙනාටම මේ වගේ වෙන දරුවෙක්ගෙ විස්තර අරන් තව එකක් දාන්න. ඒකට කළොත් තව එකක් දාන්න පුළුවන්. මේ දරුවො පවු ඒක ඇත්ත. නමුත් ඒ හැම ප්‍රශ්ණයක්ම විසඳන්න ගම්මන්පිලට පුළුවන්ද ? ධාරිතාවයක් තියනෙවද ?
ඒ නිසා තමයි මම කිව්වේ ඕනම සංවිධානයකට පුද්ගලයෙක්ට, අරමුණක් සහ ධාරිතාවයක් තියෙනවා කියලා. ඒ වගේම ඉවරයක් නැති මේ මොඩල් එකේ පොස්ට් ඇවිත් මේක මානසික මෙහෙයුමක්, කපටි තර්කයක් කියලා.

. 

දැන් උබ නෙවෙයිද. අනිත් උන්ට මඩ ගහන්නෙ.... කොහෙවත් නැති සිරිපාලයෙක් ගාව ගත්තෙ.
නියම නම දාගෙන තියන්නෙ.. උබට යාලුවො කතාකරන්නෙත් ඔය නමින්මද..
![]()

උඹලගෙ අම්මා රෑට රෑට කථා කරන්නෙත් මේකෙන් තමා
අනේ ඩොගි.... මගේ ඩොගි..... මට අරින්න සුදෝ කියලා කියනව බන්..![]()