MH 370~ගුවන්~යානයා කඩා ඇති බව මැලේසියාව නිවේදන&#3514

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    MH 370~ගුවන්~යානයා කඩා ඇති බව මැලේසියාව නිවේදන&#3514

    දකුණුදිග ඉන්දියන් සාගරයේ තිබී හමුවූ කොටස් MH 370 ගුවන් යානයේ කොටස් බව මලයාසියාවේ අගමැතිතුමා දැන් සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කරා
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    (CNN) -- [Breaking news update at 10:03 a.m.] Malaysia time.

    British investigators have concluded that missing Malaysia Airlines Flight 370's last position was in the middle of the Indian Ocean west of Perth, Malaysian Prime Minister Najib Razak said.
    This is according to pings received by Imarsat. No debris has yet been found.
    : (
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කාලෙකින් හිතට පට්ටම දුකක් දැනුන දවසක් බන්..

    වතුරේ ගිලිල මැරෙනව කියන්නේ මැරෙන්න හොදම නැති විදිහක් බන්. පව් :(