ජවිපේ අපේක්ෂක රිය අනතුරින් මරුට - Sumathipala manawadu

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේක සිරා ඇක්ස්ඩන්ට් එකක් බන්ස්ලා
    ලග ගෙදරක සීසිටිවී එකක මේක රෙකොඩ් වලා තිබිලා නිවුස් වලට පෙන්නුවා
    මෙයා ට්‍රක් එක ඕවර්ටේක් කරන්න යද්දි එකේ පැටලිලා විසික් වෙලා අනික් පැත්තනේ ආව ප්‍රයිම්මුවර් එකක වැදිලා

    අන්ඩුවට කඩේ යැමක් නොව සත්‍ය හෙලි දරව් කිරිමක් පමණි

    රජතුමාට කෙලවේවා
     
    :yes::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :( මේ මිනිස්සු යන්නේ බයික් වලින්..... ඒකට ජනතාවගේ සල්ලි හොරා කන කාලකණ්ණි ටික..... :angry:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ජෙප්පෝම තමයි මරන්න ඈත්තේ.. ආන්ඩුවට වරද පටවලා අනුකම්පාව අරන් තව චන්ද දෙක තුනක්වත් ලෑබෙයි කියලා..

    කොහොමත් මේපාර හරිම සන්වෙදී ලයින් එකකනේ යන්නේ.. 'වසන්තය එනවා සත්තයි' කියලා..:lol:

    පරාජිතයන්නේ වේදනාවේ උපරිම සලකුනු!

    මොනවා උනත් මිනිහට නිවන් සුව..

    යෝනීයක් තිබ්බ පළියට ඒක විකුන විකුන වටේ යන්න එපා වේසියෙ
    මෑරිච්ච මිනිහෙක්ට වත් ගරු නම්බු දීලා කතාකරපන්
     
    • Like
    Reactions: Jolly_Roger

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජෙප්පෝම තමයි මරන්න ඈත්තේ.. ආන්ඩුවට වරද පටවලා අනුකම්පාව අරන් තව චන්ද දෙක තුනක්වත් ලෑබෙයි කියලා..

    කොහොමත් මේපාර හරිම සන්වෙදී ලයින් එකකනේ යන්නේ.. 'වසන්තය එනවා සත්තයි' කියලා..:lol:

    පරාජිතයන්නේ වේදනාවේ උපරිම සලකුනු!

    අනේ යකෝ....
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0
    ලැම්බොගිනි, බෙන්ස් bodyguardsල මෙයා ලගත් තිබුනා නම් මෙහෙම මැරෙන්නෙ නෑ...නිවන් සුව ලැබේවා :(:(:(:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මිය ගිය සුමතිපාල මානවඩු සහෝදරයා, දුම්රිය වෘත්තීය සමිති වල පතාක යෝධයෙක්. දියව් දියව් කියන ඒවට විතරක් නෙවෙයි. ඔහු මූලික වෙලා, නායකත්වය අරං තමයි සුනාමියට හසු වී සම්පූර්ණයෙන් ම විනාශ වුණු දක්ෂින දුමිරිය මාර්ගය ඉතා කෙටි කලකින් යථාවත් කලේ. මෙතනදි මම පක්ෂ හෝ පාට නෙවෙයි බලන්නේ. මම ගරු කරන්නේ මේ උත්තම පුරුෂයා මගේ රට වෙනුවෙන් කරපු ඒ උදාර කර්තව්‍ය ගැන. වෙන රටකට සල්ලි ඇදෙන්න තිබ්බ ඒ පොජෙක්ට් එක දුම්රිය සේවකයන් ම එකතු කරගෙන, සල්ලි මේ රටට ඉතිරි කරල දීල කරන්න පුළුවන් වුනේ මේ වගේ උත්තුංග පුරුෂාර්ථ සහිත, තමන් ගේ පීතෘ භූමියේ පස් මිටක් තමන් ගේ ජීවිතයට වඩා වටිනව කියල විශ්වාස කරන, අදහන මනුස්සයෙක් නිසා..............

    ඔහු මහාත්මයෙක්. ඔහු ගේ වියෝව මේ රටට දරන්නට බැරි පාඩුවක්.............

    සුමතිපාල සහෝදරයා.......
    ඔබ වැනි උන් මේ රටට අවශයයි.....
    අපි නැවත ඉපදී හෝ මේ රට වලපල්ලට ඇදෙන එක තවත්තල නිවන් සුව ලබමු!!!!!!

    දැන් මේක කියවල මම ජෙප්පෙක් කියල ටැග් ගහපියව්!!:growl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලැම්බොගිනි, බෙන්ස් bodyguardsල මෙයා ලගත් තිබුනා නම් මෙහෙම මැරෙන්නෙ නෑ...නිවන් සුව ලැබේවා :(:(:(:(:(:(

    :(:(:(:(:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොලවේ පයගහලා දුක්විඳින මිනිස්සු එක්ක ඉඳගෙන දේශපාලනයේ නිරතවෙන නායකයෙක්ට මෙහෙම අවාසනාවන්ත මරණයක් අත්වෙච්චි එක ගැන සෑහෙන්න කණගාටුයි........

    මහා පරිමාන කම්බ හොරු තමන්ගේ පරම්පරා පිටින් යහතින් සතුටින් ජිවත් වෙනගමන් පොඩි මිනිහා දුප්පතාගේ හැම රිරීමාන්ශේම උරාගෙන බොනවා යහතින්........ උන්ට හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නේ නෑ....... කරන කිසිම දෙයක් පල දෙන්නේ නෑ....... එකට මේ මිනිස්සුන්ට......
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය මිය ගිය සුමතිපාල මානවඩු සහෝදරයා, දුම්රිය වෘත්තීය සමිති වල පතාක යෝධයෙක්. දියව් දියව් කියන ඒවට විතරක් නෙවෙයි. ඔහු මූලික වෙලා, නායකත්වය අරං තමයි සුනාමියට හසු වී සම්පූර්ණයෙන් ම විනාශ වුණු දක්ෂින දුමිරිය මාර්ගය ඉතා කෙටි කලකින් යථාවත් කලේ. මෙතනදි මම පක්ෂ හෝ පාට නෙවෙයි බලන්නේ. මම ගරු කරන්නේ මේ උත්තම පුරුෂයා මගේ රට වෙනුවෙන් කරපු ඒ උදාර කර්තව්‍ය ගැන. වෙන රටකට සල්ලි ඇදෙන්න තිබ්බ ඒ පොජෙක්ට් එක දුම්රිය සේවකයන් ම එකතු කරගෙන, සල්ලි මේ රටට ඉතිරි කරල දීල කරන්න පුළුවන් වුනේ මේ වගේ උත්තුංග පුරුෂාර්ථ සහිත, තමන් ගේ පීතෘ භූමියේ පස් මිටක් තමන් ගේ ජීවිතයට වඩා වටිනව කියල විශ්වාස කරන, අදහන මනුස්සයෙක් නිසා..............

    ඔහු මහාත්මයෙක්. ඔහු ගේ වියෝව මේ රටට දරන්නට බැරි පාඩුවක්.............

    සුමතිපාල සහෝදරයා.......
    ඔබ වැනි උන් මේ රටට අවශයයි.....
    අපි නැවත ඉපදී හෝ මේ රට වලපල්ලට ඇදෙන එක තවත්තල නිවන් සුව ලබමු!!!!!!

    දැන් මේක කියවල මම ජෙප්පෙක් කියල ටැග් ගහපියව්!!:growl:

    හොඳ මිනිස්සු ඇයි බන් ඉක්මනට මැරෙන්නේ? දැන් මර්වින්ට 70යි ලු.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මේක සි සිටීවි එකක පේනවා , එහෙම දෙයක් නැතුව ඇති

    එත්.....දෙයියෝ බුදුන් කියල කොට්ටාශයක් නැහැ කියලා නම් දැන් හොදට තේරෙනවා

    අවුරුදු තිහක් දේශපාලනේ කරලා මේ මනුෂ්‍යා යන්නේ බයිසිකලේක , අවුරුදු පහක් දේශපාලනය කරපු කාලකන්නි සක්කිලි ආණ්ඩුවේ බැල්ලිගෙ පුතාල බෙන්ස් වල , උන්ට කවදාවත් මෙහෙම දෙයක් වන්නේ නැහැ , වෙන්නේ අහිංසකයන් සහ සාධාරණ පුද්ගලයන්ට
    සිරාවටම කල කිරිලා ඉන්නේ , උන්ට දෙයියෝ බුදුන් බලනවා , රටට වින නොකරන ජනතාවගේ රීරි මාංශ නොබොන සාධාරන පුද්ගලයන්ට අහිංසකයන්ව රැක ගන්නවත් අද ඉඩක් නැහැ , ඔක්කොම බලන් ඉන්න දෙයියෝ බුදුන් වත් අද සරණක් වන්නේ නැහැ . අද මේ අයත් හොර තක්කදින්ගේ පඩුරු පුජා වලට පගාවලට සලකන්නේ
    රටට වුන කරන එවුන්ට අබමල් රේණුවක හානියක් නැහැ ,

    umba buddhagama gana hariyata dannawanan oya wage comment ekak danne na.

    budun wahanse margaya kiya deemai kare. unwahanse piriniwan paala iwarai. unwahanse kiyadun margaye apiy yanna ona. nathuwa buduhamuduruwo katawath amuthuwen sarana wenne naha. methuma karapu yam yam karma nisa mewan wipathak sidu wennata athi. :( mugalan hamuduruwo rahath welath sorungen pahara kaala ne miya giye.

    oya panduru pooja deiyo kiyana sankalpaya hindu agamen apu deyak. budu dahamata adaala natha.

    anika machan jeewithaye sapatha kiyanne yaana waahana witarak nemei. yaana wahana monawa thibbath gedara prashna, pawul prashna godak thiyenna puluwan. :no:
     
    Mar 26, 2014
    275
    12

    ලන්කාවෙ මිනිස්සුන්ගෙ හැටියට මෙහෙම වෙලා මදි. තව වෙන්න ඕන:)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    அமைதி;16440082 said:
    ලන්කාවෙ මිනිස්සුන්ගෙ හැටියට මෙහෙම වෙලා මදි. තව වෙන්න ඕන:)
    මම උබේ කමෙන්ට් වලට කිසිවක් නොකියා හිස්ටියේ , සාම මිනිහෙකුටම මේ රෙද්දේ පාලන තන්ත්‍රය තුලින් අසාධාරනකම් වෙනවා කියන එක දන්නා නිසා,

    එත් බොර දියේ මාලු බාන්න දගලන්න එපා සොන්නයෝ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    umba buddhagama gana hariyata dannawanan oya wage comment ekak danne na.

    budun wahanse margaya kiya deemai kare. unwahanse piriniwan paala iwarai. unwahanse kiyadun margaye apiy yanna ona. nathuwa buduhamuduruwo katawath amuthuwen sarana wenne naha. methuma karapu yam yam karma nisa mewan wipathak sidu wennata athi. :( mugalan hamuduruwo rahath welath sorungen pahara kaala ne miya giye.

    oya panduru pooja deiyo kiyana sankalpaya hindu agamen apu deyak. budu dahamata adaala natha.

    anika machan jeewithaye sapatha kiyanne yaana waahana witarak nemei. yaana wahana monawa thibbath gedara prashna, pawul prashna godak thiyenna puluwan. :no:
    උබ කියන විදියට එහෙම දෙයක් නැත්නම් මචන් , බුදුන්ගේ සරණයි ..... කියලා හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඇයි ......ඒවා ලැබෙන්නේ හොරු තක්කඩින්ට විතරද
     
    Mar 26, 2014
    275
    12
    0
    මම උබේ කමෙන්ට් වලට කිසිවක් නොකියා හිස්ටියේ , සාම මිනිහෙකුටම මේ රෙද්දේ පාලන තන්ත්‍රය තුලින් අසාධාරනකම් වෙනවා කියන එක දන්නා නිසා,

    එත් බොර දියේ මාලු බාන්න දගලන්න එපා සොන්නයෝ
    :lol::lol::lol::lol:
    හුයනු පාලන තන්ත්‍රයක් ගැන නෙමෙයි මම කිව්වෙ:lol: