Computer වැඩ්ඩෝ ඉන්නවද?

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Computer වැඩ්ඩෝ ඉන්නවද?

    මට වින්ඩෝස් සෙවන් රන් කරන්න පුළුවන් පරිගණකයක් ඇසෙම්බල් කරගන්න අවශ්‍යයි. පුළුවන් අය තම තමන්ගේ ෆීචර්ස් අන්තර්ගතව කමෙන්ට් දමන්න.වොරන්ටි එකකුත් ඔනි.


    ප.ලි.

    ඩීවීඩී රොම් එකක් ඇත.
    පවර් සප්ලයි එකක් ඇත.
    මදර් බෝඩ් එක සාටා හා අයිඩීඊ දෙකම විය යුතුය.
    හෝමාගමට ලග නම් හොදයි.

    තව මොනවා හෝ තිබ්බොත් දාන්නම් . . . . . .