sinhalayo karawala wela welenawa dakinna hari asai
edata sinhala karawala tikak ganna one bite ekata maruwata thiyei![]()

known devil is better than unknown I think this was what people believe![]()
ආණ්ඩුව වට්ටන්න කතාවසමහර ආසන වල ෆොන්සේකා මහත්තයටත් වඩා පහලට වැටිලා
ඕක තමයි යතාර්ථය හිත හදා ගනිල්ලා
![]()


දිනනවා එළකිරියේදිනනවා තමයි යකෝ.. බලපන් ආණ්ඩුවේ ඡන්ද අඩු වෙලා තියන තරම...![]()
ඒක සුවර්
ඔය අඩුවෙලා තියෙන චුට්ට ආණ්ඩුව පොඩ්ඩක් බය කරන්න ආණ්ඩුවේ උන්ම ඕන කමින් දීපුවා.කවදාහරි ආණ්ඩුව පෙරලෙන තත්වයක් දැක්කොත් ආපහු ඕව ආණ්ඩුවටම වැටෙනවා එකත් සුවර්
කිරියේ ඉන්න 100 කට ආණ්ඩුවක් පෙරලන්න පුලුවන්ද බන්ස් 
රනිලට දෙහිවල රත්මලාන දිනාගන්න බැරිද? යකෝ මට ඔය විපක්ෂ නායක කම මාස තුනකට දීපන්. මම ආන්ඩුව ඇපත් නැතිව ගෙදර යවනවා,Colombo district: Rathmalaana
UPAF 17,396 - 44.65%-
United National Party 11,347 - 29.12%-
Democratic Party 3,887 - 9.98%-
People's Liberation Front 3,621 - 9.29%
Colombo district : dehiwala
UPFA 12,361 - 36.09%-
United National Party 11,629 - 33.95%-
Democratic Party 3,301 - 9.64%-
Democratic Peoples Front 2,639 - 7.7%-
People's Liberation Front 2,196 - 6.41%