Internet Usage Meter

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මචන්ලා උබලගේ ළග නැද්ද Netlimiter වගේ Software එකේ වැඩ කෑලියි, NetWorx එකේ වැඩ කෑලි තියෙන තනි Software එකක්?


Netlimiter එකට පුලුවන් තනි තනි Application එකේ Speed එක Control කරන්න, සමස්ථ Internet connection එකේම Speed එක control කරන්න එතකොට youtube video එකක් බලන කොට, තඩි images තියෙන සයිට් එකකට ගියාම data නාස්ති වීම අවම කරගන්න පුලුවන් හදිසියේවත් page එක/video එක load වෙන එක මගදි නවත්වන්න ඕන කියලා හිතුනම.


NetWorx එකට පුලුවන් Monthly Report බලන්න Off peak/peak වල වෙන වෙනම. මට තියෙන ප්‍රශ්ණේ මේ දෙකම කරගන්න පුලුවන් තනි software එකක් නැති වීමයි :(
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    http://www.floriangilles.com/software/netspeedmonitor/

    netspeedmonitor_tooltip_new.png


    meka totally free man use karanne meka hariyatama pennanawa
    uba kamati nam donate karapan kiyakhari