මාලිංග

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    lasith_malinga0531_post_1306829593.jpg

    ch-2142371.jpg



    ඊයෙ ජයග්‍රහණයත් සමග චන්දිමාල් තවත් තරඟ දෙකකට විවේක ගන්වයි.

    අර්ධ අවසාන පූර්ව සහ අවසාන මහා තරඟය සඳහා ශ්‍රීලංකා පිලේ නායකත්වය ශ්‍රිලංකාවේ සුපිරි වේග පන්දු යවන්නා ලසිත් මාලිංගට හිමිවේ.

    අද හෝ හෙට දවස ඇතුලත නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරයිලු ශ්‍රීලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය.

    ශ්‍රීලංකා පිලට ජයවේවා!
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    http://kelimandala.lankadeepa.lk/article/15330/චන්දිමාල්-ඉවතට-දමා-නායකත්වය-මාලිංගට

    චන්දිමාල් ඉවතට දමා නායකත්වය මාලිංගට
    10177301_782144818481669_779622961_n.jpg

    Malinga2.gif



    විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (3 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවත වරක් ලසිත් මාලිංගටම පැවරෙනු ඇතැයි වාර්තා වේ. එසේ වන්නේ නම් අද තරගයේදී දිනේෂ් චන්දිමාල් කී‍්‍රඩා නොකරනු ඇත.

    ”ඔව් එහෙම වෙන්න පුළුවන්...”

    ”නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී කණ්ඩායම ජයගත්තේ අසීරු අවස්ථාවකට මුහුණ දීමෙන් පසුවයි. ඒ වගේ තත්ත්වයක ඉඳලා දිනපු කණ්ඩායමක් වෙනස් කරන එක හොඳ මදි” යයි නායකත්වය සම්බන්ධයෙන් කළ විමසීමේදී කණ්ඩායමේ ප‍්‍රකාශකයෙක් අද (3 වැනිදා) පෙරවරුවේදී පැවසීය.

    මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් චිතගොන් නුවරදී තරග තහනමකට ලක්වූ අතර ඒ වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරගත්තේ ලසිත් මාලිංගයි.

    අද පැවැත්වෙන තරගය ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් වුවහොත් අවසන් තරගයේදීත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගටම පැවරෙනු ඇතැයිද කියැවේ.




    අපි අප්‍රියෙල් පළවෙනිදටවත් බොරු කියන්නෙ නෑ ඕයි :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::baffled::baffled:
     
    Last edited: