උඹට බැන්නට සොරි බන්
මමත් පහුගිය දවස්වල බින්දුමාල් කියා කියා මූට බැන්න... ඒත් මූ පට්ටම ඩයල් එකක් කියල දැන් තමයි තේරෙන්නේ බන්...

මමත් පහුගිය දවස්වල බින්දුමාල් කියා කියා මූට බැන්න... ඒත් මූ පට්ටම ඩයල් එකක් කියල දැන් තමයි තේරෙන්නේ බන්...

....අතෑරල දාපන් චන්දි ඔය කෙහෙම්මල් ටී20
උබට පුලුවන් එදා මෙදා තුර ලන්කාවෙන් බිහි වෙච්ච හොදම බැටෙක් වෙන්න අනිත් ඒවගෙන් මම උබට සුබ පතනවා හදවතින්ම..