සිරිපාල හම්බයා තියාගන්නවද?

සිරිපාල

  • Total voters
    93
  • Poll closed .

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
සිරිපාල තියාගන්න ඕන
scurvy වගේ හාල්පාරුවෝ ඉන්නවා නම් මූ හිටියම මොකද?
scurvy අම්මලට බනිනවා, කුණු හරුපෙන් public එක එකාට බනිනවා, උදව් ඉල්ලලා තියෙන එවුන්ට බැනලා තියෙනවා මම දැක්කා, porn හදලා රටේ නමත් කැත කරනවා, foreign forum වලට ගිහින් ඒවලත් රටේ නම කනවා මෙලේ ඇති දෙයක් කරන්නේ නෑ ඒ වගේම ගැන්සි තියාගෙන ඌට එරෙහි වෙන එවුන්ගේ රෙප් කපනවා.
සිරිපල මම දන්න තරමින් කරලා තියෙන්නේ හම්බයන්ට කඩේ යන එක විතරයි ඌ කඩේ යන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඌගේ මතේ විතරයි තව කෙනෙක් වෙන මතයක් දැරුවා කියලා අපි ඒකට විරුද්ධ වෙන්න නරකයි. ඌ කරන වැඩ වලට මමත් කැමති නෑ තමයි නමුත් freedom of speech එක කැඩෙනවා මේ විදියට විරුද්ධ මත දරන එවුන්ව පන්නන්න ගියාම ඒකෙන් තමයි ඒකාධිපතිවාදයට පාර වැටෙන්නෙත්.
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    කොහොමද අපේ බල ශක්තිය. aruna47 අලුතින් ත්‍රෙඩ් එකක් විවුර්ත කරන්න තරමට රිදිලා. :lol::lol::lol:

    රිදිල නෙමෙයි බං. ගඳ ඉවසන්න බෑ :baffled::eek:
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    සිරිපාල තියාගන්න ඕන
    scurvy වගේ හාල්පාරුවෝ ඉන්නවා නම් මූ හිටියම මොකද?
    scurvy අම්මලට බනිනවා, කුණු හරුපෙන් public එක එකාට බනිනවා, උදව් ඉල්ලලා තියෙන එවුන්ට බැනලා තියෙනවා මම දැක්කා, porn හදලා රටේ නමත් කැත කරනවා, foreign forum වලට ගිහින් ඒවලත් රටේ නම කනවා මෙලේ ඇති දෙයක් කරන්නේ නෑ ඒ වගේම ගැන්සි තියාගෙන ඌට එරෙහි වෙන එවුන්ගේ රෙප් කපනවා.
    සිරිපල මම දන්න තරමින් කරලා තියෙන්නේ හම්බයන්ට කඩේ යන එක විතරයි ඌ කඩේ යන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඌගේ මතේ විතරයි තව කෙනෙක් වෙන මතයක් දැරුවා කියලා අපි ඒකට විරුද්ධ වෙන්න නරකයි. ඌ කරන වැඩ වලට මමත් කැමති නෑ තමයි නමුත් freedom of speech එක කැඩෙනවා මේ විදියට විරුද්ධ මත දරන එවුන්ව පන්නන්න ගියාම ඒකෙන් තමයි ඒකාධිපතිවාදයට පාර වැටෙන්නෙත්.
    11.gif
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240

    :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    බින්දු;16495882 said:
    :P:P මාව බයිට් එකට ගන්න උඹ ලඟ තියෙන ලුණු ගොරකා මදි පුටේ

    :lol::lol::lol::lol::lol::lol:

    අන්න කිව ගමන් දුවන් ආව..

    :lol::lol::lol::lol::lol::lol:

    අව්ලක් නැ

    අපි ට්‍රය් එකක් දෙමු
    ලුණු මිරිස් මදි උනාට බය්ට් එකට ගන්නෝ තෝව :dull::dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ වගේ මොඩයො උඩු බිරුවට gt අයිය ගනන් ගන්නෙ නැ බන්. :P ඔනෙ එකෙක්ට තමන් කැමති දෙයක් කියන්ඩ පුලුවන් එලකිරි නිති වලට අදාලව,එලකිරි නිති වලට යටත් නම් එච්චරයි.නැතුව උබ වගෙ කොහෙවත් ඉන්න හාල්පාරුන්ට ඔනෙ එව විතරක් පොස්ට් කරවන්ඩ නම්,උබ උබේ ෆොරම් එකක් හදාගනින්,උබට ඔනෙ එවුන් තියාගෙන අනිත් එවුන් එලවන්ඩත් පුලුවන්.:P:P මෙකෙ ඉන්නවනම් පාඩුවෙ හිටපන්,:angry::angry: එක එකා එලවන්ඩ ගිහින් කිච වෙන්නෙ නැතුව,ඇගිල්ලෙ තරමට ඉදිමියන්.:oo::oo:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    එළකිරි කොල්ලෙක්;16495887 said:
    මේ කොනකපාලුවට වැරදිල වෝට් එකක් වැටුන.ඕකව අයින් කරන එකම තමා හොඳ:angry:

    :dull::dull::dull::dull::dull::dull::dull:

    වැරදුනාද?
    හාහ් එහෙම නැත්තන ඕන කමින් ද :lol::lol::lol::lol::lol::lol:

    ඔය ලෝල්ලව එලවන්න ඕන නැ...
    කට වහන්න ඕන ඕකගේ
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ශිරිපාල මාතියාව යෙලේව්වොත් යපි වගේ සහජීවනයෙන් ජීවත්වෙන මුශ්ලීම් ජනතවෙට මොකේද යෙප්පා වෙනවා?? අපිටනම් ශිරිපාල මාතියාව ඕනෙමයි :(:(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ වගේ මොඩයො උඩු බිරුවට gt අයිය ගනන් ගන්නෙ නැ බන්. :P ඔනෙ එකෙක්ට තමන් කැමති දෙයක් කියන්ඩ පුලුවන් එලකිරි නිති වලට අදාලව,එලකිරි නිති වලට යටත් නම් එච්චරයි.නැතුව උබ වගෙ කොහෙවත් ඉන්න හාල්පාරුන්ට ඔනෙ එව විතරක් පොස්ට් කරවන්ඩ නම් උබේ ෆොරම් එකක් හදාගනින්,උබට ඔනෙ එවුන් තියාගෙන අනිත් එවුන් එලවන්ඩත් පුලුවන්.මෙකෙ ඉන්නවනම් පාඩුවෙ හිටපන් එක එකා එලවන්ඩ ගිහින් කිච වෙන්නෙ නැතුව,ඇගිල්ලෙ තරමට ඉදිමියන්.:oo::oo:

    කේන්ති ගන්න එපා බන් :lol::)
     
    ++++++++++++++++10000000:)