අපි කතා කරන්න තියෙන දෙයක් මෙතන කතා කරමු.....අනුගෙ ත්රෙඩ් වල මම දාන රිප්ලයි Quote කර කර උඩ පනින්න එපා....ඇයි ඔයා අනුන්ට කරදර කරන්නෙ තරහක් තියෙන්නෙ මාත් එක්කනෙ ඇවිත් කියන්න තියෙන ඔක්කොම මෙතන කියන්න...
මම කොහොමත් ඔයා වගේ උත්තුන්ග දේහදාරී ක්රිකට් දැනුමක් තියෙන කෙනෙක් එක්ක ආයෙ තර්ක නොකර ඉන්නයි හිතුවෙ...ඒත් ඔයාම ඇවිත් පස්සෙන් එල්ලෙන නිසයි මේ ත්රෙඩ් එක දැම්මෙ....
මම උබට හැමදාම කිව්වනෙ මම කලින් කියල තියෙන එව්ව එක්ක සන්සන්දනය කරල කතා කරපන් කියල උබ අහන්නෙ නෑනෙ....ඉදපන් මම කලින් කියපුවයි උබ කලින් කියපුවයි මම මේ ත්රෙඩ් එකේම දාන්නම්...
මෙන්න උබ මගෙන් අහපු පලවෙනි ප්රශ්නෙ..
උබ පටන් ගන්නෙම මම තරම් ක්රිකට් ගහපු කෙනෙක් මේ එලකිරියෙ නෑ කියන මානසිකත්වයෙන්...කොටින්ම පොර මානසිකත්වයෙන්..
මේ මගේ උත්තරය..
අන්න ඒකට උයා දීපු උත්තරය මේක..
ඔන්න ඔය රතු කරල තියෙන ටික උයා හොදට මතක තියා ගන්න...
මොකද තැන් දෙකකදි උබ ඔය කියන දේ නිකන් කටට ආවට කිව්වෙ කියන එක ඔප්පු වෙනවා...
අපි ඒ කොටස X කියල දාමු එතකොට ඔයාටයි මටයි පස්සෙ ඒ කොටස ගැන කතාකරන්න පුලුවන් වෙයි...
උබේ ඔය කතාවට මම දුන්නු පිලිතුර..
මෙන්න මම කියපු එකට උබ සුද්ද සින්හලෙන්ම දීපු උත්තරේ...
ලන්කාවෙ ගහපු හොද ෆිල්ම් එකක නමක්වත් දන්නෙ නැතිව...ෆිල්ම් වල හොද නරක කියන උබම පස්සෙ මට කාඩ් එකක් ගහන්න හදන අපූරුව මම පිටරටවල උන්ට *ක දෙනව කියන අපූරුව මම උබට පෙන්නල දෙන්නම්.

Uba aduma gane club cricket wat gahala tiyanawada??
Ehema tiyanawa nam Malingage variation tika ubata penei.......
Nattan etin bolayak bat ekak atinwat allala nati harak dana comment godata watenawa ubath....
උබ පටන් ගන්නෙම මම තරම් ක්රිකට් ගහපු කෙනෙක් මේ එලකිරියෙ නෑ කියන මානසිකත්වයෙන්...කොටින්ම පොර මානසිකත්වයෙන්..

මේ මගේ උත්තරය..
ෆිල්ම් එකක හොද නරක කියන්න ෆිල්ම් එකක රගපාලම තියෙන්න ඕනේද බන්.උබ ඔය කියන variation ඔක්කොම දාල අන්තිමට ඕක බෝල් කරෙ කවද්ද කියපන්කො.මට නම් මතක චැම්පියන්ස් ත්රොපි එකේ නවසීලන්තෙට එරෙහිව මැච් එකේ විතරයි.
http://stats.espncricinfo.com/ci/engine/player/49758.html?class=2;template=results;type=bowling
ඔය ලින්ක් එකට ගිහින් බලපන් උගෙ 2013/2014 season එක.එතකොට උබට තේරෙයි.
අන්න ඒකට උයා දීපු උත්තරය මේක..

Film and Cricket samana karala hithana ubath ekka kata karala wadak na ban...
Ubala wage un thamai lankawe film wala hoda naraka kiyanneth...
Daha jara film walata hodai kiyala wichara liyanneth uba kiyapu widiyata thamai...
Adata sri lankan film industry ekata 67yrs, eth thama eka hoda film ekak gahanna puluwan unada ??
ඔන්න ඔය රතු කරල තියෙන ටික උයා හොදට මතක තියා ගන්න...
මොකද තැන් දෙකකදි උබ ඔය කියන දේ නිකන් කටට ආවට කිව්වෙ කියන එක ඔප්පු වෙනවා...

අපි ඒ කොටස X කියල දාමු එතකොට ඔයාටයි මටයි පස්සෙ ඒ කොටස ගැන කතාකරන්න පුලුවන් වෙයි...

උබේ ඔය කතාවට මම දුන්නු පිලිතුර..

නිකන් ගොන් තර්ක දාන්න එපා බන්.ඒක සමාන කිරීමක් නෙවෙයි.උදාහරනයක්.
උබ අනික ලන්කාවෙ ෆිල්ම් ගැන කියවන්නෙ මම එව්ව හොදයි කිව්ව වගෙනෙ.කතා කරන එක කෙලින් කතා කරහන් බන් වටේ යන්නෙ නැතිව.
අනික උබ ෆිල්ම් ගැන කියපු හින්ද කියන්නෙ,ලන්කාවෙ හොද ෆිල්ම් ගහල තියෙනව ඉස්සර.ඒවට හොද ඩිරෙක්ටර් හිටිය.දැන් ඉන්න අපතයො වගෙ නෙවෙ.
මෙන්න මම කියපු එකට උබ සුද්ද සින්හලෙන්ම දීපු උත්තරේ...
Pakak gahala tiyanwa hoda film essara.... ekak kiyapan balanna...
Dan gahana film walata wadiya essara film tikak hodai thamai ekale technology eka nathuwat dan gahanaewata wada hoda ewa gahuwa...
Eth eken kiyawenne na e film hodai kiyala....
ලන්කාවෙ ගහපු හොද ෆිල්ම් එකක නමක්වත් දන්නෙ නැතිව...ෆිල්ම් වල හොද නරක කියන උබම පස්සෙ මට කාඩ් එකක් ගහන්න හදන අපූරුව මම පිටරටවල උන්ට *ක දෙනව කියන අපූරුව මම උබට පෙන්නල දෙන්නම්.

....හැම මැච් එකක්ම බලල තියෙන්නෙ මාව හිතේ තියාගෙන..හැම මැච් එකකටම පස්සෙ ඇවිත් මට VM දදා ගේම ඉල්ලනව... ඉතින් ඔය වගේ තැන් තැන් වල අපි ප්රශ්න සාකච්චා කරන එක හරි නෑනෙ
..ඉතින් මම ත්රෙඩ් එකක්ම දැම්ම එක තැනක ප්රශ්න සාකච්චා කරගන්න....