මචන්ලා බොහොම කණගාටුදායක වැඩක් උනා මගේ යාලුවෙකුට පෙරේදා..ඒ කියන්නේ අප්‍රේල් 9 වෙනිදා රෑ...කිරිබත්ගොඩ දළුගම හරියේ දී මගේ යාළුවගේ බයික් එක හොරු උස්සලා තිබුනා..අපි හිටපු බිල්ඩින් එකේ යට තමයි පාර අයිනේ මගේ සහ යාලුවාගේ බයික් දෙක නතර කරලා තිබුනේ..දෙකම හැන්ඩ්ල් ලොක් කරලා තිබුනේ..දෙකම පල්සර් 200 බයික් දෙකක්..අපි පහලට එනකොට මගේ බයික් එක තියෙනවා,යාළුවගේ බයික් එක නෑ...යතුරු බැරල් එකේ පහලම කොටස් කෑල්ලක් බිම වැටිලා තිබුනා.තව කම්බි කෑල්ලක් තිබුනා..එච්චරයි...නවත්තලා තිබුන තැන හොදට පාරට පේන ලයිට් දාලා තියෙන තැනක්.
මේ දවස් වල කිරිබත්ගොඩ සෙනග ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ..එතන පාරේ මැද ට්‍රැෆික් පොලිස් කාරයෙකුත් හිටියා..හැමෝගෙම ඇස් වහලා සූක්ෂම විදියට බයික් එක අරන් ගිහින් තිබුනා..වැඩේ කියන්නේ ඌ බයික් එක අරන් සති දෙකක් නෑ..සල්ලි ඔක්කොම වතුරේ..රත්තරන් බදු උගස් තියලා සල්ලි හොයල ගත්තේ බයික් එක..දැන් ඔක්කොම වතුරේ ගියා..
අපි හොයලා බැලුවම පාර අයිනේ කඩ වල මිනිස්සු දැකලා තියෙනවා බයික් එකක් පොරක් තල්ලු කරන් පාඩුවේ යනවා..රෑ 8.00 8.15 ඇතුලට තමයි ටක් ගාල බයික් එක පන්නලා තියෙන්නේ..අපි පහලට එනකොට 8.30 යි..පොලිසියට කිව්වා..උන් රේඩියෝ මැසේජ් ගැහුවා විතරි ඇන්ට්‍රිය ලියා ගත්තේවත් නෑ..පහුවදා එන්න කිව්වා..අපි කට්ටිය රෑ 12 ත් පහු වෙනකන් හැම අස්සක් මුල්ලක් ගානේ හෙව්වා ,හම්බ උනේ නෑ බයික් එක..
දැන් නම් මස් කරලත් ඉවර ඇති බයික් එක..වාසනාවක් තියෙනවා නම් ආයිත් හම්බ වෙයි..කරන්න දෙයක් නෑ දැන්.මට උබලට කියන්න තියෙන්නේ මෙච්චරයි..අපි උබලා කව්රිත් සල්ලි හම්බ කරන්නේ මහන්සි වෙලා..ඒ සල්ලි වලින් ගන්න වාහන හොරුන්ට ගන්න ඉඩ තියන්න එපා..විශේෂයෙන් ඉන්දියන් බයික් වල හැන්ඩ්ල් ලොක් සතපහකට වැඩක් නෑ...උබලා කොහේ හරි නතර කරලා යනවා නම් බයික් එක ලොක් කලට අමතරව පාපැදි ලොක් එකක් අරගෙන රීම් එක සහ පෝක් එක අතරට දාලා ලොක් කරපන්..මොකද හොරු වැඩි වැඩ වලට අත ගහන්නේ නෑ..ලේසියෙක් කඩන්න පුළුවන් එකට උන් අත ගහන්නේ..
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔය හොරුන්ට හෙන හතම ගහන්න ඕනේ..ඔකුන්ගේ මහා උන්ටත් හෙන ගහන්න ඕනේ මේ වගේ මිනිස්සුන්ගේ දේවල් හොරා කන අවජතකයෝ බිහි කලාට සහ උන්ව බල්ලෝ ඌරෝ වගේ හැදුවට..