කැතද ලස්සනද කියන එකට වැඩිය මට මෙතන තියෙන්නෙ ගතිගුන ප්‍රශ්නයක්![]()
ගති ගුණ කියලා එකක් නම් තියනවා තම,මිනිස්සු එක්කෝ සත්පුර්ෂයෝ නැත්තන් අසත්පුර්ෂයෝ,සප්ත ධාතුව සමව තිබුනොත් ඔහු සත්පුර්ෂයෙක්,හයෙන් එකක් හෝ අඩු උනොත් ඔහු අසත්පුර්ෂයෙක්,හයෙන් දෙක තුනක් අඩු උනොත් ඔහු ඉට වඩා අන්ත වෙයි,මෙය පෙරදිග විග්‍රයයි.ඔක ගැහැණුන්ට වගේම පිරිමින්ටත් බලපාන කාරණයක්.


